ඔයාලා පදින බයික් වල නම්

Ekthara_Sahodarayek

Active member
  • Jul 14, 2017
    555
    152
    43
    murusi divayina
    CD200 Roadmaster
    19429535_154047325140366_2099634211924213760_n_1.jpg

    නිව්ටල් ගහන්න කියාපු බාන්ඩෙ:love:
     
    • Like
    Reactions: PoweruseR

    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    Mamath danna widihata kisima Clearance 1k awe ne, 2014 awa 1001CC wenakm duty gewala genna.. ekath permissions one, wede kiyanne ape petteth 1000CC 1k tiyenawa u genaweth 20lak walatalu.. no. Plate tiyenawa hebei ithin open eke padinne ne :rofl:

    sport widiyata register karapu ewa ta monwa hari conditions thiyenwa neda ?

    pare padinn ba
    track eke withrayi

    tharagekata geniyanwanam ekath wahaneka patogena

    ganna kena actively race field eke inna tharaga walata inna kenek wenna one

    wage condition tikak thiyenwa neda ?

    me gannam hariaytama danne na.

    ape pattheth 600-1000 bike keepayak thibba slfp paththe set ehekata dannam e ekakwth penna na wikunalada manda
    :P
    400cc withrayi thiyan inne
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    sport widiyata register karapu ewa ta monwa hari conditions thiyenwa neda ?

    pare padinn ba
    track eke withrayi

    tharagekata geniyanwanam ekath wahaneka patogena

    ganna kena actively race field eke inna tharaga walata inna kenek wenna one

    wage condition tikak thiyenwa neda ?

    me gannam hariaytama danne na.

    ape pattheth 600-1000 bike keepayak thibba slfp paththe set ehekata dannam e ekakwth penna na wikunalada manda
    :P
    400cc withrayi thiyan inne
    Kawda kiyanne? Sports only kiyala mama nm ahata dakala ne
    Track padinna Riding Licence 1k ganna one echcharai, Millions dila bike reg. Karanna one ne.
    Kawda kiyanne? :frown: "Mage yaaluwek Supermotard event eke innawa, hema race 1kama Place karanawa.. minihamai onna kiwwe"
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Pulsar 200

    අවුරුදු 11ක් වෙනවා දැන් අරන්. 40k දුවලා තියෙන්නේ තාම. ටයර් සෙට් එකයි මාරු කලේ අවුරුදු 11ටම :rofl:
    දැන් නම් පැදෙන්නෙම නෑ ලඟ වත්. ස්ටාර්ට් කරනවා. සර්විස් කරනවා. වොශ් කරලා තියන් ඉන්නවා. කවදාවත් වැටිලා පෙරලිලා නෑ. :love:

    Pulsar%20200%20DTS-i.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Pulsar 200

    අවුරුදු 11ක් වෙනවා දැන් අරන්. 40k දුවලා තියෙන්නේ තාම. ටයර් සෙට් එකයි මාරු කලේ අවුරුදු 11ටම :rofl:
    දැන් නම් පැදෙන්නෙම නෑ ලඟ වත්. ස්ටාර්ට් කරනවා. සර්විස් කරනවා. වොශ් කරලා තියන් ඉන්නවා. කවදාවත් වැටිලා පෙරලිලා නෑ. :love:

    Pulsar%20200%20DTS-i.jpg

    ඕක අල්මාරියේ දාලද බන් තියෙන්නේ :eek::eek:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඕක අල්මාරියේ දාලද බන් තියෙන්නේ :eek::eek:

    :rofl::rofl:

    ඒ වගේ තමා බන් දැන් නම්.

    බ්‍රෑන්ඩ් නිව් ගත්තේ. මුල් අවුරුදු 6, 7 වගේ පැද්දා. ලෝන්ග් ටුවර් එහෙමත් දැම්මා යාලුවෝ එක්ක. :love:පස්සේ පස්සෙ ටවුමෙන් එහාට ගියේ නෑ.

    විකුණන්න දුකයි බන්.

    ඕක ගත්තත් හරි මන් මාරු කලේ, ටයර් 2යි, බැට්‍රි 3යි, ක්ලච් කේබල් 1යි, චේන් ස්ප්‍රොකට් සෙට් 1යි විතරයි.(මේකත් හොඳටම ගෙවිලා නෙමෙයි.) අනික්වා තාම බයික් එකට ආපු දේවල්. සර්විස් ටික කලා වෙලාවට. අව්වේ තිබ්බෙම නෑ. තාම පේන්ට් එක දිලිසෙනවා. :love:

    අමතර කිසිම දෙයක් හයි කලේ නෑ. අඩු ගානේ පාර්කින් බල්බ් දෙක වත් මාරු කලේ නෑ. තාම ඈස් ඉට් ඉස්. :)