මචන්ල...
මන් fixed deposit එකක් දාන්න හිතන් ඉන්නව.. මට දැනගන්න ඕනේ ලංකාවේ FD දානකොට වාසිම මොන විදියට FD දානකොටද කියල.. ක්‍රම දෙකක් තියෙනව..
1. Local currency FD
2. Foreign currency FD
මම මෙතැනදී කතාකරන්නේ රජයේ බැංකු ගැන විතරයි. මට දන්න එකෙක් කියපල්ලා මොකක්ද දාන්න හොදම ක්‍රමය..
https://www.peoplesbank.lk/foreign-currency-deposits
මේ දාල තියෙන්නේ peoples bank එකේ Foreign currency FD rates ටික..
මම 100000 ක් වගේ දැම්මොත් මාස 3කට මට කියක් හම්බෙයිද ඉවර වෙද්දී...