වයරින් (electric) දන්න අයගෙන් උදවු

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    වයරින් (electric) දන්න අයගෙන් උදවු

    බ්‍රේකර් එකින් එන (image එකේ විදියට ) නොර්මල් වයර් 3ක් තියනවා .

    මට හීටර් එක ,rice cooker එක ,කොතලයක් ගහන්ට switch 3ක් දාග්නට ඕනි මේක වයරන් කරන්නේ කොහොමද .

    71auYGp.png
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ලූප් කරලා 3 දාගන්න මොකද්ද තියන wire ඒක 15A නම් අවුලක් නැහැ 1.44 නම් එක පාරට එකක් වගේ used කරන්න නැතිනම් wire උණු වෙයි
     
    • Like
    Reactions: hirugalbandara

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වයර් තුන ගත්ත පලවෙනි ශොකට් එකට ඇමුනුව එකෙන් ආයෙ වයර් තුන අරගෙන ඊලග එකට එකෙන් ඉලග එකට හරිම සරලයි උඩ..කොලපාට වයර් එක උඩට ඒක අර්ත් එක

    ..
     
    Last edited:
    • Like
    Reactions: hirugalbandara

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බ්‍රේකර් එකෙන් වයර් තුනක් එන්නේ කොහොමද බන්?බ්‍රේකර් එකෙන් එන්නේ එක වයර් එකයිනේ.උඹ බ්‍රේකර් එක කියලා කිවුවේ ඩිස්ට්‍රිබියුශන් බොක්ස් එකටද

    මේ තියෙන්නේ බ්‍රේකර් එකක්.

    SP.jpg

    සොකට් අවුට්ලට් තුනටම එක බ්‍රේකර් එකකින් කරන්ට් එක දෙන්න එපා.අඩුම ගානේ දෙකක් වත් පාවිචිචි කරන්න.ඒ කිවුවේ එක බ්‍රේකර් එකකින් රයිස් කුකර් එක ගහන සොකට් අවුට්ලට් එකට කරන්ට් එක දෙන්න.අනිත් අවුට්ලට් දෙකට තව බ්‍රේකර් එකකින් දෙන්න.ඔය දාන බ්‍රේකර් දෙකම ඇම්පියර් 16 ඒවා දාන්න.වයර් ගන්නකොට ඇම්පියර් 16කට ඔරොත්තු දෙන වයර් ගන්න ඕනි.ඇම්පියර් 6 ට දාන වයර් එක රයිස් කුකර් එක ගැහුවම රත්වෙනවා.ඒක නිසා ඇම්පියර් 16 ට ගැලපෙන ඒවා ගන්න.

    ඔය තුනටම එක බ්‍රේකර් එකකින් කරන්ට් එක දීලා රයිස් කුකර් එකයි තව මොකක් හරි එකක් ගැහුවම ට්‍රිප් ඕෆ් වෙනවා.ලෝඩ් එක වැඩි නිසා.

    • Like
    Reactions: hirugalbandara

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    image not visible.
    pls correct it first.

    ලූප් කරලා 3 දාගන්න මොකද්ද තියන wire ඒක 15A නම් අවුලක් නැහැ 1.44 නම් එක පාරට එකක් වගේ used කරන්න නැතිනම් wire උණු වෙයි

    බ්‍රේකර් එකෙන් වයර් තුනක් එන්නේ කොහොමද බන්?බ්‍රේකර් එකෙන් එන්නේ එක වයර් එකයිනේ.උඹ බ්‍රේකර් එක කියලා කිවුවේ ඩිස්ට්‍රිබියුශන් බොක්ස් එකටද

    මේ තියෙන්නේ බ්‍රේකර් එකක්.

    SP.jpg

    සොකට් අවුට්ලට් තුනටම එක බ්‍රේකර් එකකින් කරන්ට් එක දෙන්න එපා.අඩුම ගානේ දෙකක් වත් පාවිචිචි කරන්න.ඒ කිවුවේ එක බ්‍රේකර් එකකින් රයිස් කුකර් එක ගහන සොකට් අවුට්ලට් එකට කරන්ට් එක දෙන්න.අනිත් අවුට්ලට් දෙකට තව බ්‍රේකර් එකකින් දෙන්න.ඔය දාන බ්‍රේකර් දෙකම ඇම්පියර් 16 ඒවා දාන්න.වයර් ගන්නකොට ඇම්පියර් 16කට ඔරොත්තු දෙන වයර් ගන්න ඕනි.ඇම්පියර් 6 ට දාන වයර් එක රයිස් කුකර් එක ගැහුවම රත්වෙනවා.ඒක නිසා ඇම්පියර් 16 ට ගැලපෙන ඒවා ගන්න.

    ඔය තුනටම එක බ්‍රේකර් එකකින් කරන්ට් එක දීලා රයිස් කුකර් එකයි තව මොකක් හරි එකක් ගැහුවම ට්‍රිප් ඕෆ් වෙනවා.ලෝඩ් එක වැඩි නිසා.

    thanks
     
    saho.owa gana loku danumak ne.

    ge kotas 2kta thiyenne.
    anith pathhhte idla anith kotasata wayar 3k awith thiyanawa.

    wayarn nam ara normal wayar eka.

    erosn dala thiyanawa widiyta korath wade aulda.

    oya dala thiyana eka karanta amaruui.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    saho.owa gana loku danumak ne.

    ge kotas 2kta thiyenne.
    anith pathhhte idla anith kotasata wayar 3k awith thiyanawa.

    wayarn nam ara normal wayar eka.

    erosn dala thiyanawa widiyta korath wade aulda.

    oya dala thiyana eka karanta amaruui.

    එරොසන් කියලා තියෙන විදිය අවුලක් නෑ.හැබැයි රයිස් කුකර් හීටර් වගේ ඒවට සාමන්‍ය වයර් එක හරියන්නෑ.වැඩි ඇම්පියර් ගානක් පොඩි වයර් එකෙන් එනකොට වයර් රත්වෙලා ගිනිගන්න පුලුවන්.ඒකයි අලුත් වයර් දාන්න කිවුවේ.අනික උපකරණ දෙකක් එකපාර ප්ලග් කලාම බ්‍රේකර් එකට දරාගන්න බැරි ලෝඩ් එකක් උපකරණ වලින් ඇද්දොත් බ්‍රේකර් එක ඕෆ් වෙනවා
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    saho.owa gana loku danumak ne.

    ge kotas 2kta thiyenne.
    anith pathhhte idla anith kotasata wayar 3k awith thiyanawa.

    wayarn nam ara normal wayar eka.

    erosn dala thiyanawa widiyta korath wade aulda.

    oya dala thiyana eka karanta amaruui.

    that method is ok :yes:
    only problem is heater ,cooker and kettle draw lot of current
    if they are switched on at once the trip will go off
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    බ්‍රේකර් එකෙන් වයර් තුනක් එන්නේ කොහොමද බන්?බ්‍රේකර් එකෙන් එන්නේ එක වයර් එකයිනේ.උඹ බ්‍රේකර් එක කියලා කිවුවේ ඩිස්ට්‍රිබියුශන් බොක්ස් එකටද

    මේ තියෙන්නේ බ්‍රේකර් එකක්.

    SP.jpg

    සොකට් අවුට්ලට් තුනටම එක බ්‍රේකර් එකකින් කරන්ට් එක දෙන්න එපා.අඩුම ගානේ දෙකක් වත් පාවිචිචි කරන්න.ඒ කිවුවේ එක බ්‍රේකර් එකකින් රයිස් කුකර් එක ගහන සොකට් අවුට්ලට් එකට කරන්ට් එක දෙන්න.අනිත් අවුට්ලට් දෙකට තව බ්‍රේකර් එකකින් දෙන්න.ඔය දාන බ්‍රේකර් දෙකම ඇම්පියර් 16 ඒවා දාන්න.වයර් ගන්නකොට ඇම්පියර් 16කට ඔරොත්තු දෙන වයර් ගන්න ඕනි.ඇම්පියර් 6 ට දාන වයර් එක රයිස් කුකර් එක ගැහුවම රත්වෙනවා.ඒක නිසා ඇම්පියර් 16 ට ගැලපෙන ඒවා ගන්න.

    ඔය තුනටම එක බ්‍රේකර් එකකින් කරන්ට් එක දීලා රයිස් කුකර් එකයි තව මොකක් හරි එකක් ගැහුවම ට්‍රිප් ඕෆ් වෙනවා.ලෝඩ් එක වැඩි නිසා.

    :yes::yes::yes:
    අනික මචන් ඌ කියනවා වගේ switch 3ක් නෙමෙයි. 13A සොකට් අවුට්ලට් 3ක්.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    normal gewalwalata anne 1/1.13 cable eka 5A plug @ light switch walata,dan oya kiyana හීටර් එක ,rice cooker එක ,කොතලයක් thunama ekapaara gahan nathnam erozan kiyapu widihata daannaoya cable ekata 13.5A waada amp ganna ba rathwenawa