බැ බන් .එක මට කරන්ට අමාරුයි .ඉතින් ඇයි දොරවල් දාන්නෙ ? ටිකක් ඝණකම වීදුරු දෙකක්ම දාපන්කො sliding කරන්න පුළුවන් විදිහට. මම හිතන්නෙ ඒක ලාබයි සේරටම වඩා.
ඇලුමිනියම පීලි දෙකක් උඩනේ බන් වීදුරු දෙක දාන්නේ. කොහොම්ද බන් එතකොට හූනෝ රිංගන්නේ. හරියට හයි කරොත් රිංගන්න බැ. වීදුරු හරි නැතනම් ඇලුමිනියම් දොරවල් දෙකක් හදලා ස්ලයිඩින් වෙන්න දාපන්.බැ බන් .එක මට කරන්ට අමාරුයි .
අනික හුනෝ එහෙම රිංගනවා බන්
@PHBhagya meya wala video hadala iwara unama awilla reply karai.මේ පරණ කබඩ් එකේ වීදුරුව කැඩිලා .මට ඒ වෙනුවට දොරවල් 3ක් දාගන්ට ඕනි .
වඩුවෙක් මේ වැඩේ කරන්ට 15000 ඉල්ලුවා .
එක වැඩි ....
අර කඩේ ගන්ට තියන බෝර්ඩ් වලින් මේක මට හදාගන්ට උදවු ඕනි .
කොහොමද දොරවල් 3ක් මේකට දාගන්නේ .
View attachment 203739
අමාරුයි කිව්වට ඒක තමයි කරන්න පුළුවන් ලේසිම වැඩේ. එක side එකක ලෑල්ලක් අයින් කරල කැබිනට් එකේ rail දෙකට වීදුරු දෙක slide කරන්න තියෙන්නෙ. හිටපන්නකො අපේ එළකිරි වඩු බාසුන්නැහේ ඇවිල්ල කියයි. @PHBhagyaබැ බන් .එක මට කරන්ට අමාරුයි .
අනික හුනෝ එහෙම රිංගනවා බන්
නෑ මෙයා කියන්නෙ වීදුරු දෙකේ gap එක මැද්දෙන් රින්ගනව කියල. ඒකටත් ක්රම තියෙනවා. front glass edge එකේ rear glass එකට seat වෙන්න මොනා හරි පටියක් ගැහුව නම් හරි.ඇලුමිනියම පීලි දෙකක් උඩනේ බන් වීදුරු දෙක දාන්නේ. කොහොම්ද බන් එතකොට හූනෝ රිංගන්නේ. හරියට හයි කරොත් රිංගන්න බැ. වීදුරු හරි නැතනම් ඇලුමිනියම් දොරවල් දෙකක් හදලා ස්ලයිඩින් වෙන්න දාපන්.
මේ පරණ කබඩ් එකේ වීදුරුව කැඩිලා .මට ඒ වෙනුවට දොරවල් 3ක් දාගන්ට ඕනි .
වඩුවෙක් මේ වැඩේ කරන්ට 15000 ඉල්ලුවා .
එක වැඩි ....
අර කඩේ ගන්ට තියන බෝර්ඩ් වලින් මේක මට හදාගන්ට උදවු ඕනි .
කොහොමද දොරවල් 3ක් මේකට දාගන්නේ .
View attachment 203739
@PHBhagya .......helpමේ පරණ කබඩ් එකේ වීදුරුව කැඩිලා .මට ඒ වෙනුවට දොරවල් 3ක් දාගන්ට ඕනි .
වඩුවෙක් මේ වැඩේ කරන්ට 15000 ඉල්ලුවා .
එක වැඩි ....
අර කඩේ ගන්ට තියන බෝර්ඩ් වලින් මේක මට හදාගන්ට උදවු ඕනි .
කොහොමද දොරවල් 3ක් මේකට දාගන්නේ .
View attachment 203739
ඇලුමිනියම පීලි දෙකක් උඩනේ බන් වීදුරු දෙක දාන්නේ. කොහොම්ද බන් එතකොට හූනෝ රිංගන්නේ. හරියට හයි කරොත් රිංගන්න බැ. වීදුරු හරි නැතනම් ඇලුමිනියම් දොරවල් දෙකක් හදලා ස්ලයිඩින් වෙන්න දාපන්.
or![]()
විදුරු සින් එකට මන් කැමතිත් නැ බන්අමාරුයි කිව්වට ඒක තමයි කරන්න පුළුවන් ලේසිම වැඩේ. එක side එකක ලෑල්ලක් අයින් කරල කැබිනට් එකේ rail දෙකට වීදුරු දෙක slide කරන්න තියෙන්නෙ. හිටපන්නකො අපේ එළකිරි වඩු බාසුන්නැහේ ඇවිල්ල කියයි. @PHBhagya
නෑ මෙයා කියන්නෙ වීදුරු දෙකේ gap එක මැද්දෙන් රින්ගනව කියල. ඒකටත් ක්රම තියෙනවා. front glass edge එකේ rear glass එකට seat වෙන්න මොනා හරි පටියක් ගැහුව නම් හරි.
------ Post added on Apr 29, 2023 at 8:59 PM
භාගයා මිස්ට වඩ්ඩා වඩ්ඩා කියන්න එපා ඩෝවඩ්ඩෙක් ඉන්නව අපෙ @PHBhagya
uba eka danne kohomada
Hari neda??uba eka danne kohomada
thnks බන් .කරන්ට පටන් ගන්නවා හෙට වගේ .ෆ්ලයිවුඩ් බෝඩ් ගහනවනං,
1/8 විතර ඝණකම ශීට් එකක් අරගෙන, වීදුරුව වගේම ස්ලයිඩ් වෙන්න වීදුරුව තිබුණ ගෘ එකටම සෙට් කරගන්න පුලුවන්. වියදමත් අඩුයි වැඩෙත් ලේසියි. දොර දෙක අතර පරතරය ප්රශ්නයක්නං, එක දොරකට ඒ ගැප් එක වැහෙන විදිහට හීනී ලී පටි කෑල්ලක් ගහන්න...
සරණේරු දාල දොරවල් හදල දාන්නනම්, ඝණකම අඩු ෆ්ලයිවුඩ් වලින් දානකොට, කබඩ් එකේ ෆේම් එකට පිටින් දොර හිටින විදිහට තමයි දාන්න වෙන්නෙ, එතකොට කැටයම වැහෙනව, වැඩේ කැතයි...
සරණේරු දොරවල් දානකොට,
කැටයම් ෆ්රේම් එක ඇතුලට බහින විදිහට දාන එක තමයි හරියන්නෙ, හැබැයි එතකොට සරණේරුව අල්ලන්න වෙන්නෙ දොරේ එජ් එකට, ඒකට ලීයෙ ඝණකම අඟල් 3/4ක්වත් තියෙන්න ඕනෙ.
ඒඝණකම තියෙන බෝඩ් ගිණි ගණං.
ඊට වඩා හොඳයි. ලෑලි වලින් හදන එක...
වඩු මඩුවකින් ලෑලි ටික ගාණට යතු ගාගෙන සයිස් කරගෙන අරගෙන ආවනං, වැඩේ ලේසියි...
මමනං හිතන්නෙ ලේසිම සහ ලාභදායකම ක්රමේ උඩින්ම කියල තියෙන ක්රමේ.
නැත්තං වීදුරු කෑලි දෙකක්ම කපාගෙන ඇවිත් දාන එක...
ඕනෙ වෙලාවක..thnks බන් .කරන්ට පටන් ගන්නවා හෙට වගේ .
උදවු ඕනි වෙයි ,
මන් pm කරනන්ම්
@PHBhagya මිස් ඉතින් නොදන්න දෙයක් කොහෙද....ෆ්ලයිවුඩ් බෝඩ් ගහනවනං,