People See the Double-slit Experiment for the First Time

good-man

Well-known member
  • Jan 29, 2015
    2,764
    2,856
    113
    ඉස්සල්ල කියහන් ඩබල් ස්ලිට් කියන්නෙ මොකක්ද කියල උඹ මැන්චෙස්ටර් ගියාට අපි අනාත ශ්‍රී ලංකන් කුකුලො අපි ඕව දන්නෙ නෑ
     
    • Like
    Reactions: Pessimist

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඉස්සල්ල කියහන් ඩබල් ස්ලිට් කියන්නෙ මොකක්ද කියල උඹ මැන්චෙස්ටර් ගියාට අපි අනාත ශ්‍රී ලංකන් කුකුලො අපි ඕව දන්නෙ නෑ

    ලිද :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :(
    ඇයි යකෝ මේකෙ එකෙක් ඕව ගැන විස්තර කල්ල ත්‍රෙඩ් දාල තිබ්බෙ ස්පයිඩ මෑන් කෙනෙක්ගෙ අවතාරයක් තියෙන ඒ ටික කියෝපංකො :(

    ඉලෙක්ට්‍රෝන (හරි මොනා හරි elementary particles) සිදුරු දෙකක් හරහා යැව්වාම තරංග වගේ හැසිරෙනව යන්නෙ මොන හිලෙන්ද කියල බැලුවාම බලපු හින්ද අංශු වගේ හැසිරෙනව බලන එක නැවැත්තුවාම ආයෙ තරංග සරලව ඕකයි වෙන්නෙ :)

    ඒක මුල්ම වතාවට අහද්දි කට්ටියගෙ reactions මේකෙ තියෙන්නෙ ඒක වැඩක්නෑ reactions ටික බලපං :frown:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,648
    1,899
    113
    Here and there
    :(
    ඇයි යකෝ මේකෙ එකෙක් ඕව ගැන විස්තර කල්ල ත්‍රෙඩ් දාල තිබ්බෙ ස්පයිඩ මෑන් කෙනෙක්ගෙ අවතාරයක් තියෙන ඒ ටික කියෝපංකො :(

    ඉලෙක්ට්‍රෝන (හරි මොනා හරි elementary particles) සිදුරු දෙකක් හරහා යැව්වාම තරංග වගේ හැසිරෙනව යන්නෙ මොන හිලෙන්ද කියල බැලුවාම බලපු හින්ද අංශු වගේ හැසිරෙනව බලන එක නැවැත්තුවාම ආයෙ තරංග සරලව ඕකයි වෙන්නෙ :)

    ඒක මුල්ම වතාවට අහද්දි කට්ටියගෙ reactions මේකෙ තියෙන්නෙ ඒක වැඩක්නෑ reactions ටික බලපං :frown:

    giphy.gif
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    e kyne mesa putu ehma api baladdi witarada etana thiyenne?

    siyalla anithyai :love:

    :baffled: :confused: :sorry:
    ඒක මේකට අදාල නං නෑ. මේස පුටු ලොකු හින්ද මේ වගේ හැසිරෙන්නෑ. ඒත් හැබැයි ඉතිං ඇත්තටම අපි බලාගෙන හිටපු නැති ටිකේ පුටුව එතන තිබ්බමද කියල දැනගන්න කිසිම ක්‍රමයක් අපිට නෑ :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මං නං උඹල වගේ නෙමේ චෙස්ටර් බෙනිගන් කියල එකෙක් හිටිය කියල දැනගත්තෙ මැරිච්චි දවසෙ :yes:

    ගොඩක් උන් හිතං උන්නේ උගේ නම ලින්කින් පාක් කියල.. :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගොඩක් උන් හිතං උන්නේ උගේ නම ලින්කින් පාක් කියල.. :baffled:

    linkin park නම විතරයි තමා මාත් අහල තිබ්බෙ ඒකෙ ඉන්න උන්ව නම් වශයෙන් දැනං හිටියෙ නෑ. තාමත් චෙස්ටර් ඇරෙන්න අනික් උන්ව දන්නෑ උන්ගෙ නම් දැනගන්නෙ උන් මැරිච්චි දාට :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    linkin park නම විතරයි තමා මාත් අහල තිබ්බෙ ඒකෙ ඉන්න උන්ව නම් වශයෙන් දැනං හිටියෙ නෑ. තාමත් චෙස්ටර් ඇරෙන්න අනික් උන්ව දන්නෑ උන්ගෙ නම් දැනගන්නෙ උන් මැරිච්චි දාට :sorry:

    මාත් ඉතින් ඌ ඇරුනම නම දැනගෙන හිටියේ mike shinoda ගේ විතරයි.. :yes:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    :(
    ඇයි යකෝ මේකෙ එකෙක් ඕව ගැන විස්තර කල්ල ත්‍රෙඩ් දාල තිබ්බෙ ස්පයිඩ මෑන් කෙනෙක්ගෙ අවතාරයක් තියෙන ඒ ටික කියෝපංකො :(

    ඉලෙක්ට්‍රෝන (හරි මොනා හරි elementary particles) සිදුරු දෙකක් හරහා යැව්වාම තරංග වගේ හැසිරෙනව යන්නෙ මොන හිලෙන්ද කියල බැලුවාම බලපු හින්ද අංශු වගේ හැසිරෙනව බලන එක නැවැත්තුවාම ආයෙ තරංග සරලව ඕකයි වෙන්නෙ :)

    ඒක මුල්ම වතාවට අහද්දි කට්ටියගෙ reactions මේකෙ තියෙන්නෙ ඒක වැඩක්නෑ reactions ටික බලපං :frown:

    එහෙම ඔබ්සව් කරනකොට විතරක් අංශු විදියට හැසිරෙන්නෙ ඇයි බන්?
     
    ඕක කලින් කියන්න එපැයි බං අපි දන්නවය
    කලින් එකෙක් දාල තිබ්බ ත්‍රෙඩ් ඔක්කොම කියෙව්වා ආසවෙන් ඒත් දැන් ඌ පේන්නවත් නෑ
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මාත් ඉතින් ඌ ඇරුනම නම දැනගෙන හිටියේ mike shinoda ගේ විතරයි.. :yes:

    දැන් කිව්ව හින්ද එහෙම එකෙක් ඉන්නව කියල දන්නව :sorry:

    එහෙම ඔබ්සව් කරනකොට විතරක් අංශු විදියට හැසිරෙන්නෙ ඇයි බන්?

    observe කරනව කියන්නෙ අපි මේස පුටු දකිනව වගේ passive දෙයක් නෙමේ :) ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් තියෙන තැන බලන්න අඩුම ගානෙ ඒකට ආලෝක අංශුවක්වත් යවන්න ඕනෙ. එතකොට වෙන්නෙ ඒ යවන ආලෝක අංශුවෙතියෙන ශක්තිය හින්ද ඉලෙක්ට්‍රෝනයට බලපෑමක් ඇතිවෙන එක. Heisenberg Uncertainty Principle එකේ කියන්නෙ ඕක. අංශුවට පිහිටීම නිවැරදිව මනින්න හදද්දි ඒකෙ ගම්‍යතාවය හරියට කියන්න බෑ අවිනිශ්චිත වෙනව. ගම්‍යතාවට හරියට මනින්න හදද්දි පිහිටීම හරියට කියන්න බෑ ඒක අවිනිශ්චිත වෙනව. පිහිටීම හරියට මනින්න නං තරංග ආයාමය ගොඩාක් අඩු ෆෝටෝනයක් පාවිච්චි කරන්න ඕනෙ. තරංග ආයාමෙ අඩු වෙද්දි ඒ ෆෝටෝනෙ සංඛ්‍යාතෙ වැඩිවෙනව. සංඛ්‍යාතෙ වැඩිවෙද්දි ශක්තිය වැඩි වෙනව. ඒ ෆෝටෝනෙ ගිහිං ඉලෙක්ට්‍රෝනෙ හැපුන හැටියෙ ඒ ශක්තියෙන් ඉලෙක්ට්‍රෝනෙ ගම්‍යතාවය අවිනිශ්චිත වෙනව. ගම්‍යතාවය හරියට මනින්න නං සංඛ්‍යාතෙ අඩු ෆෝටෝනයක් පාවිච්චි කරන්න වෙනව. සංඛ්‍යාතෙ අඩු ෆෝටෝනෙ තරංග ආයාමය හෙන ලොකුයි. එතකොට තියෙන තැන හරියට කියන්න බෑ තරංග ආයාමෙ දිගේ හැටියට ලොකු සීමාවක් අරං මේ අතර කොහෙ හරි තියෙනව කියන්න වෙන්නෙ.

    අපිට ඉස්කෝලෙ උගන්නල තියෙනව වගේ ඉලෙක්ට්‍රෝන කියන්නෙ පොඩි පොඩි බෝල නෙමේ. අංශු හැම එකක්ම බෝල නෙමේ. ප්‍රස්ථාරයක් වගේ එකක්. ප්‍රස්ථාරෙ නැගගෙන ගිහිල්ල බැහැගෙන යනව කන්දක් වගේ. ප්‍රස්ථාරෙන් කියන්නෙ අදාල පිහිටුමේ අංශුව පිහිටන්න තියෙන සම්භාවිතාවය. සේරම සම්භාවිතාවන්. නිරීක්ශණය කරපු ගමං සම්භාවිතාව නැති වෙලා පාවිච්චි කරන ෆෝටෝනෙ තරංග ආයාමෙ අනුව මේ සීමාවෙ තියෙනව කියල පෙන්නනව. එකම විදිහෙ ඉලෙක්ට්‍රෝන ගොඩකට ගොඩක් වතාවක් කල්ල සේරම ප්‍රතිඵල ප්‍රස්ථාර ගත කලාම අර සම්භාවිතා ශ්‍රිතය හම්බවෙනව. කොයි හරියෙ තියෙනව කියල measurement එක එයිද කියන්න බෑ ඒක අහම්බයක්. හැම තැනම අහම්බයන් පිරිල අපිට නිව්ටන් නියම වලිං ගනං හදද්දි උගන්නපු නියතිවාදය පරමාණු වල මට්ටමට යද්දි නැති වෙනව
     
    ගොඩක් ස්තුතියි බ්‍රෝ..
    ඔයා කිව්ව විදියට ආලෝක අංශු යවන්නෙ මේ එක්ස්පෙරිමන්ට් එකේදි විතරයි නේද?

    අපි සාමාන්‍ය විදියට ඇසෙන් බලන්න ආලෝක අංශු යවන්නෙ නැහැනෙ. ඒකට වැදුන අංශු රිෆ්ලෙක්ට් වෙලා ඇවිත් ඇසේ වැදීමෙන් නේද අපි බලන්නෙ.

    මෙහෙම ඇහුවෙ කට්ටිය මේක අනිත්‍ය සංකල්පයට ගලපන්න හදන නිසා හරියටම දැන ගන්න.