People See the Double-slit Experiment for the First Time 
watch till the end to see how they react

watch till the end to see how they react

ඉස්සල්ල කියහන් ඩබල් ස්ලිට් කියන්නෙ මොකක්ද කියල උඹ මැන්චෙස්ටර් ගියාට අපි අනාත ශ්‍රී ලංකන් කුකුලො අපි ඕව දන්නෙ නෑ

ඉස්සල්ල කියහන් ඩබල් ස්ලිට් කියන්නෙ මොකක්ද කියල උඹ මැන්චෙස්ටර් ගියාට අපි අනාත ශ්‍රී ලංකන් කුකුලො අපි ඕව දන්නෙ නෑ

ඇයි යකෝ මේකෙ එකෙක් ඕව ගැන විස්තර කල්ල ත්‍රෙඩ් දාල තිබ්බෙ ස්පයිඩ මෑන් කෙනෙක්ගෙ අවතාරයක් තියෙන ඒ ටික කියෝපංකො
ඉලෙක්ට්‍රෝන (හරි මොනා හරි elementary particles) සිදුරු දෙකක් හරහා යැව්වාම තරංග වගේ හැසිරෙනව යන්නෙ මොන හිලෙන්ද කියල බැලුවාම බලපු හින්ද අංශු වගේ හැසිරෙනව බලන එක නැවැත්තුවාම ආයෙ තරංග සරලව ඕකයි වෙන්නෙ
ඒක මුල්ම වතාවට අහද්දි කට්ටියගෙ reactions මේකෙ තියෙන්නෙ ඒක වැඩක්නෑ reactions ටික බලපං![]()
e kyne mesa putu ehma api baladdi witarada etana thiyenne?
siyalla anithyai![]()

මං නං උඹල වගේ නෙමේ චෙස්ටර් බෙනිගන් කියල එකෙක් හිටිය කියල දැනගත්තෙ මැරිච්චි දවසෙ![]()

ගොඩක් උන් හිතං උන්නේ උගේ නම ලින්කින් පාක් කියල..![]()

linkin park නම විතරයි තමා මාත් අහල තිබ්බෙ ඒකෙ ඉන්න උන්ව නම් වශයෙන් දැනං හිටියෙ නෑ. තාමත් චෙස්ටර් ඇරෙන්න අනික් උන්ව දන්නෑ උන්ගෙ නම් දැනගන්නෙ උන් මැරිච්චි දාට![]()

ඇයි යකෝ මේකෙ එකෙක් ඕව ගැන විස්තර කල්ල ත්‍රෙඩ් දාල තිබ්බෙ ස්පයිඩ මෑන් කෙනෙක්ගෙ අවතාරයක් තියෙන ඒ ටික කියෝපංකො
ඉලෙක්ට්‍රෝන (හරි මොනා හරි elementary particles) සිදුරු දෙකක් හරහා යැව්වාම තරංග වගේ හැසිරෙනව යන්නෙ මොන හිලෙන්ද කියල බැලුවාම බලපු හින්ද අංශු වගේ හැසිරෙනව බලන එක නැවැත්තුවාම ආයෙ තරංග සරලව ඕකයි වෙන්නෙ
ඒක මුල්ම වතාවට අහද්දි කට්ටියගෙ reactions මේකෙ තියෙන්නෙ ඒක වැඩක්නෑ reactions ටික බලපං![]()
ඇයි යකෝ මේකෙ එකෙක් ඕව ගැන විස්තර කල්ල ත්‍රෙඩ් දාල තිබ්බෙ ස්පයිඩ මෑන් කෙනෙක්ගෙ අවතාරයක් තියෙන ඒ ටික කියෝපංකො
ඉලෙක්ට්‍රෝන (හරි මොනා හරි elementary particles) සිදුරු දෙකක් හරහා යැව්වාම තරංග වගේ හැසිරෙනව යන්නෙ මොන හිලෙන්ද කියල බැලුවාම බලපු හින්ද අංශු වගේ හැසිරෙනව බලන එක නැවැත්තුවාම ආයෙ තරංග සරලව ඕකයි වෙන්නෙ
ඒක මුල්ම වතාවට අහද්දි කට්ටියගෙ reactions මේකෙ තියෙන්නෙ ඒක වැඩක්නෑ reactions ටික බලපං![]()
මාත් ඉතින් ඌ ඇරුනම නම දැනගෙන හිටියේ mike shinoda ගේ විතරයි..![]()

එහෙම ඔබ්සව් කරනකොට විතරක් අංශු විදියට හැසිරෙන්නෙ ඇයි බන්?
ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් තියෙන තැන බලන්න අඩුම ගානෙ ඒකට ආලෝක අංශුවක්වත් යවන්න ඕනෙ. එතකොට වෙන්නෙ ඒ යවන ආලෝක අංශුවෙතියෙන ශක්තිය හින්ද ඉලෙක්ට්‍රෝනයට බලපෑමක් ඇතිවෙන එක. Heisenberg Uncertainty Principle එකේ කියන්නෙ ඕක. අංශුවට පිහිටීම නිවැරදිව මනින්න හදද්දි ඒකෙ ගම්‍යතාවය හරියට කියන්න බෑ අවිනිශ්චිත වෙනව. ගම්යතාවට හරියට මනින්න හදද්දි පිහිටීම හරියට කියන්න බෑ ඒක අවිනිශ්චිත වෙනව. පිහිටීම හරියට මනින්න නං තරංග ආයාමය ගොඩාක් අඩු ෆෝටෝනයක් පාවිච්චි කරන්න ඕනෙ. තරංග ආයාමෙ අඩු වෙද්දි ඒ ෆෝටෝනෙ සංඛ්‍යාතෙ වැඩිවෙනව. සංඛ්‍යාතෙ වැඩිවෙද්දි ශක්තිය වැඩි වෙනව. ඒ ෆෝටෝනෙ ගිහිං ඉලෙක්ට්‍රෝනෙ හැපුන හැටියෙ ඒ ශක්තියෙන් ඉලෙක්ට්‍රෝනෙ ගම්‍යතාවය අවිනිශ්චිත වෙනව. ගම්‍යතාවය හරියට මනින්න නං සංඛ්‍යාතෙ අඩු ෆෝටෝනයක් පාවිච්චි කරන්න වෙනව. සංඛ්‍යාතෙ අඩු ෆෝටෝනෙ තරංග ආයාමය හෙන ලොකුයි. එතකොට තියෙන තැන හරියට කියන්න බෑ තරංග ආයාමෙ දිගේ හැටියට ලොකු සීමාවක් අරං මේ අතර කොහෙ හරි තියෙනව කියන්න වෙන්නෙ.දැන් කිව්ව හින්ද එහෙම එකෙක් ඉන්නව කියල දන්නව
observe කරනව කියන්නෙ අපි මේස පුටු දකිනව වගේ passive දෙයක් නෙමේඉලෙක්ට්රෝනයක් ගත්තොත් තියෙන තැන බලන්න අඩුම ගානෙ ඒකට ආලෝක අංශුවක්වත් යවන්න ඕනෙ. එතකොට වෙන්නෙ ඒ යවන ආලෝක අංශුවෙතියෙන ශක්තිය හින්ද ඉලෙක්ට්‍රෝනයට බලපෑමක් ඇතිවෙන එක. Heisenberg Uncertainty Principle එකේ කියන්නෙ ඕක. අංශුවට පිහිටීම නිවැරදිව මනින්න හදද්දි ඒකෙ ගම්‍යතාවය හරියට කියන්න බෑ අවිනිශ්චිත වෙනව. ගම්යතාවට හරියට මනින්න හදද්දි පිහිටීම හරියට කියන්න බෑ ඒක අවිනිශ්චිත වෙනව. පිහිටීම හරියට මනින්න නං තරංග ආයාමය ගොඩාක් අඩු ෆෝටෝනයක් පාවිච්චි කරන්න ඕනෙ. තරංග ආයාමෙ අඩු වෙද්දි ඒ ෆෝටෝනෙ සංඛ්‍යාතෙ වැඩිවෙනව. සංඛ්‍යාතෙ වැඩිවෙද්දි ශක්තිය වැඩි වෙනව. ඒ ෆෝටෝනෙ ගිහිං ඉලෙක්ට්‍රෝනෙ හැපුන හැටියෙ ඒ ශක්තියෙන් ඉලෙක්ට්‍රෝනෙ ගම්‍යතාවය අවිනිශ්චිත වෙනව. ගම්‍යතාවය හරියට මනින්න නං සංඛ්‍යාතෙ අඩු ෆෝටෝනයක් පාවිච්චි කරන්න වෙනව. සංඛ්‍යාතෙ අඩු ෆෝටෝනෙ තරංග ආයාමය හෙන ලොකුයි. එතකොට තියෙන තැන හරියට කියන්න බෑ තරංග ආයාමෙ දිගේ හැටියට ලොකු සීමාවක් අරං මේ අතර කොහෙ හරි තියෙනව කියන්න වෙන්නෙ.
අපිට ඉස්කෝලෙ උගන්නල තියෙනව වගේ ඉලෙක්ට්‍රෝන කියන්නෙ පොඩි පොඩි බෝල නෙමේ. අංශු හැම එකක්ම බෝල නෙමේ. ප්‍රස්ථාරයක් වගේ එකක්. ප්‍රස්ථාරෙ නැගගෙන ගිහිල්ල බැහැගෙන යනව කන්දක් වගේ. ප්‍රස්ථාරෙන් කියන්නෙ අදාල පිහිටුමේ අංශුව පිහිටන්න තියෙන සම්භාවිතාවය. සේරම සම්භාවිතාවන්. නිරීක්ශණය කරපු ගමං සම්භාවිතාව නැති වෙලා පාවිච්චි කරන ෆෝටෝනෙ තරංග ආයාමෙ අනුව මේ සීමාවෙ තියෙනව කියල පෙන්නනව. එකම විදිහෙ ඉලෙක්ට්‍රෝන ගොඩකට ගොඩක් වතාවක් කල්ල සේරම ප්‍රතිඵල ප්‍රස්ථාර ගත කලාම අර සම්භාවිතා ශ්‍රිතය හම්බවෙනව. කොයි හරියෙ තියෙනව කියල measurement එක එයිද කියන්න බෑ ඒක අහම්බයක්. හැම තැනම අහම්බයන් පිරිල අපිට නිව්ටන් නියම වලිං ගනං හදද්දි උගන්නපු නියතිවාදය පරමාණු වල මට්ටමට යද්දි නැති වෙනව