hindi da bun?බලලා නැත්නම් මේකත් බලපල්ලා
පට්ට ෆිල්ම් එක, අලුත්ම එකක්,
![]()

balala na![]()
දෙවන ලෝක යුද්ධයේදී එරික් ලෝමැක්ස් ඇතුලු බ්‍රිතාන්‍ය හමුදා සංඥා බලකායේ නිලධාරීන් කන්ඩායමක් ජපනුන් විසින් අල්ලාගෙන තායි-බුරුම දුම්රිය මාර්ගයේ වැඩට යොදාගනියි. තම දැනුම උපයෝගී කරගෙන පැන යාමට දැරූ උත්සාහය අසාර්ථක වීමෙන් පසු මොවුන් ඉතා දරුණු ජපන් හමුදා නිලධාරියෙකු භාරයට පත්වෙයි. යුද නීති පිලිබඳව කිසිදු තැකීමක් නොකරන මේ හමුදා නිලධාරියා යටතේ සිටින මොවුන්ගේ ඉරනම කුමක් වේවිද ? මනුෂ්‍යත්වය සහ වංක කම පිලිබඳව ගැබුරු විග්‍රහයක් ලබාදෙන මේ නිර්මාණය සත්‍ය සිදුවීමක් ඇසුරින් නිපදවූවකි.

mathaka widiyata balala na bagana balanna onaGreen Zone
![]()
ටිකක් පරන film එකක් උනත් නියම කතාවක්.
ඇමරිකාව තමන්ගේ ජනමාධ්‍ය මාෆියාව යොදාගෙන wmd බොරුව ගොතලා ඉරාකය ආක්‍රමණය කිරීමෙන් පසුව තමන්ගේ බොරුව තමන්ටම පාරාවලල්ලක් වූ හැටි මැනවින් පෙන්වනවා.
ඒ වගේම ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක් නොගැලපෙන ජනසමාජයකට බලෙන් ප්රජාතන්ත්රවාදය පටවලා ඉරාකය අසාර්ථක රාජ්‍යක් වෙන හැටි සහ දීර්ඝකාලීන කැරලිකාරිත්වයක් සහ එකිනෙකා මරාගන්නා ත්රස්තවාදයක් බිහිවෙන හැටිත් නිවැරැදිව පුරෝකතනය කරනවා.
අන්තිමට මේ film එකේ නිවැරැදිව පුරෝකතනය කරපු දේම අවුරුදු කිහිපයක් ඇතුලත ඉරාකයට සිද්ද වෙනවා

Mama asma film ekak thamai meka.... 6 times vithara beluvahama thamai story eka therune,,,,eth thama podi podi awl thiyenava....
Interstellar
http://www.imdb.com/title/tt0816692/
A team of explorers travel through a wormhole in space in an attempt to ensure humanity's survival.
![]()



hindi da bun?![]()
hindi kiyala awlak na bun hoda nam balanawa
හින්දි කියලා ෆිල්ම් වෙන් කරන්න එපා බං..
මේක පට්ට ෆිල් එකක්,
මම දන්නවා සමහරු හින්දි, දෙමල, මලයාලම් ෆිල්ම් බලන්න කැමති නැහැ,
ඒත් ඒවයේ පට්ට් ෆිල්ම් තියෙනවා, පාපනාසම් තමයි හොදම උදාහරණය..
එහෙම අයිඩියා එකක් ඉන්දියන් එකෙක්ට ආවා කියලා හිතන්නත් අමාරුයි,
ඒත් එහෙම වෙනවා

balala na
balanna ona uba kiwa widiyata patta wage![]()
ade mekath balala na kiyahankoThe curious case of benjamin button
![]()
මිනිස්සු මේ ලෝකෙට එන්නෙ කුඩා දරුවන් විදියට. කාලය ගතවීමත් සමඟ ඔවුන් ටිකෙන් ටික වයසට යයි. නමුත් එක් පුද්ගලයකුට ඊට හාත්පසින්ම වෙනස් අත්දැකීමකට මුහුන දීමට සිදුවෙයි. Brad Pitt විසින් අති දක්ශ රංගනයක යෙදෙන මේ සම්මානනීය චිත්‍රපටය ඔබ නොසිතන මානයකට ඔබව මොහොතකට රැගෙන යනු ඇත.

මේකෙ පලවෙනි ටැග් එක දාපු එකාව බෑන් කරන්න බැයිද ?
ඇඩිමින්ගේ පපුවට අත තියලා අහන්නේ ?
(ඕක විතරක් නෙමේ අනික් ආගමික නායකයන්ටත් බනින්නේ එකාමයි මම හිතන්නේ )

ade mekath balala na kiyahanko
supiri dabalak neda inne?![]()



ow bnමේකෙ පලවෙනි ටැග් එක දාපු එකාව බෑන් කරන්න බැයිද ?
ඇඩිමින්ගේ පපුවට අත තියලා අහන්නේ ?
(ඕක විතරක් නෙමේ අනික් ආගමික නායකයන්ටත් බනින්නේ එකාමයි මම හිතන්නේ )

ela ela santhosay ubath 2009 nedauba dipu rep eken rep power eka 14k una
onna ubatat apahu selakuwa![]()
