මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    බලලා නැත්නම් මේකත් බලපල්ලා
    පට්ට ෆිල්ම් එක, අලුත්ම එකක්,

    63784610.cms
    hindi da bun?:nerd:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    TheRailwayMan-Badge.jpg


    දෙවන ලෝක යුද්ධයේදී එරික් ලෝමැක්ස් ඇතුලු බ්‍රිතාන්‍ය හමුදා සංඥා බලකායේ නිලධාරීන් කන්ඩායමක් ජපනුන් විසින් අල්ලාගෙන තායි-බුරුම දුම්රිය මාර්ගයේ වැඩට යොදාගනියි. තම දැනුම උපයෝගී කරගෙන පැන යාමට දැරූ උත්සාහය අසාර්ථක වීමෙන් පසු මොවුන් ඉතා දරුණු ජපන් හමුදා නිලධාරියෙකු භාරයට පත්වෙයි. යුද නීති පිලිබඳව කිසිදු තැකීමක් නොකරන මේ හමුදා නිලධාරියා යටතේ සිටින මොවුන්ගේ ඉරනම කුමක් වේවිද ? මනුෂ්‍යත්වය සහ වංක කම පිලිබඳව ගැබුරු විග්‍රහයක් ලබාදෙන මේ නිර්මාණය සත්‍ය සිදුවීමක් ඇසුරින් නිපදවූවකි.
    balala na

    balanna ona uba kiwa widiyata patta wage:P
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Green Zone

    green-zone.jpg


    ටිකක් පරන film එකක් උනත් නියම කතාවක්.

    ඇමරිකාව තමන්ගේ ජනමාධ්‍ය මාෆියාව යොදාගෙන wmd බොරුව ගොතලා ඉරාකය ආක්‍රමණය කිරීමෙන් පසුව තමන්ගේ බොරුව තමන්ටම පාරාවලල්ලක් වූ හැටි මැනවින් පෙන්වනවා.

    ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් නොගැලපෙන ජනසමාජයකට බලෙන් ප්‍රජාතන්ත්‍රවාදය පටවලා ඉරාකය අසාර්ථක රාජ්‍යක් වෙන හැටි සහ දීර්ඝකාලීන කැරලිකාරිත්වයක් සහ එකිනෙකා මරාගන්නා ත්‍රස්තවාදයක් බිහිවෙන හැටිත් නිවැරැදිව පුරෝකතනය කරනවා.

    අන්තිමට මේ film එකේ නිවැරැදිව පුරෝකතනය කරපු දේම අවුරුදු කිහිපයක් ඇතුලත ඉරාකයට සිද්ද වෙනවා
    mathaka widiyata balala na bagana balanna ona
    data iwaray karumeta:baffled:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    hindi da bun?:nerd:


    හින්දි කියලා ෆිල්ම් වෙන් කරන්න එපා බං..
    මේක පට්ට ෆිල් එකක්,
    මම දන්නවා සමහරු හින්දි, දෙමල, මලයාලම් ෆිල්ම් බලන්න කැමති නැහැ,
    ඒත් ඒවයේ පට්ට් ෆිල්ම් තියෙනවා, පාපනාසම් තමයි හොදම උදාහරණය..
    එහෙම අයිඩියා එකක් ඉන්දියන් එකෙක්ට ආවා කියලා හිතන්නත් අමාරුයි,
    ඒත් එහෙම වෙනවා
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    හින්දි කියලා ෆිල්ම් වෙන් කරන්න එපා බං..
    මේක පට්ට ෆිල් එකක්,
    මම දන්නවා සමහරු හින්දි, දෙමල, මලයාලම් ෆිල්ම් බලන්න කැමති නැහැ,
    ඒත් ඒවයේ පට්ට් ෆිල්ම් තියෙනවා, පාපනාසම් තමයි හොදම උදාහරණය..
    එහෙම අයිඩියා එකක් ඉන්දියන් එකෙක්ට ආවා කියලා හිතන්නත් අමාරුයි,
    ඒත් එහෙම වෙනවා
    hindi kiyala awlak na bun hoda nam balanawa:rolleyes:
    issara baluwema hindi tama dan love stories walata wadi asawak nati nisa hindi balanawa aduy
     
    • Like
    Reactions: Radical78

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    The curious case of benjamin button

    71A8mO-OqBL._SY445_.jpg


    මිනිස්සු මේ ලෝකෙට එන්නෙ කුඩා දරුවන් විදියට. කාලය ගතවීමත් සමඟ ඔවුන් ටිකෙන් ටික වයසට යයි. නමුත් එක් පුද්ගලයකුට ඊට හාත්පසින්ම වෙනස් අත්දැකීමකට මුහුන දීමට සිදුවෙයි. Brad Pitt විසින් අති දක්ශ රංගනයක යෙදෙන මේ සම්මානනීය චිත්‍රපටය ඔබ නොසිතන මානයකට ඔබව මොහොතකට රැගෙන යනු ඇත.
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    The curious case of benjamin button

    71A8mO-OqBL._SY445_.jpg


    මිනිස්සු මේ ලෝකෙට එන්නෙ කුඩා දරුවන් විදියට. කාලය ගතවීමත් සමඟ ඔවුන් ටිකෙන් ටික වයසට යයි. නමුත් එක් පුද්ගලයකුට ඊට හාත්පසින්ම වෙනස් අත්දැකීමකට මුහුන දීමට සිදුවෙයි. Brad Pitt විසින් අති දක්ශ රංගනයක යෙදෙන මේ සම්මානනීය චිත්‍රපටය ඔබ නොසිතන මානයකට ඔබව මොහොතකට රැගෙන යනු ඇත.
    ade mekath balala na kiyahanko
    supiri dabalak neda inne?:love:
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මේකෙ පලවෙනි ටැග් එක දාපු එකාව බෑන් කරන්න බැයිද ?
    ඇඩිමින්ගේ පපුවට අත තියලා අහන්නේ ?
    (ඕක විතරක් නෙමේ අනික් ආගමික නායකයන්ටත් බනින්නේ එකාමයි මම හිතන්නේ )
     
    • Like
    Reactions: maheshsenadheera

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මේකෙ පලවෙනි ටැග් එක දාපු එකාව බෑන් කරන්න බැයිද ?
    ඇඩිමින්ගේ පපුවට අත තියලා අහන්නේ ?
    (ඕක විතරක් නෙමේ අනික් ආගමික නායකයන්ටත් බනින්නේ එකාමයි මම හිතන්නේ )
    :yes:
     
    • Like
    Reactions: AshenTM

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ade mekath balala na kiyahanko
    supiri dabalak neda inne?:love:

    සුපිරිම film එකක්. අනිවා බලපන්. අපේ ජීවිතේ යතාර්ථය ගැන ගැඹුරින් කෙරෙන හැදෑරීමක් වගේ. මුල්ම ටික ටිකක් බෝරින්. ඊට පස්සේ සුපිරි.
     
    • Like
    Reactions: maheshsenadheera

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මේකෙ පලවෙනි ටැග් එක දාපු එකාව බෑන් කරන්න බැයිද ?
    ඇඩිමින්ගේ පපුවට අත තියලා අහන්නේ ?
    (ඕක විතරක් නෙමේ අනික් ආගමික නායකයන්ටත් බනින්නේ එකාමයි මම හිතන්නේ )
    ow bn

    admin mod spamcheck 3n dennkama innawa mawa gana balnna nadda:no:
     
    • Like
    Reactions: maheshsenadheera