L බෝඩ්

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    යාලුවනේ මම 2018-07-22 විභාගෙ ලියලා පාස් වෙලා ටෙම්පරි කොලේ ගත්තා.
    දැන් L බෝඩ් එකක් දෙපැත්තෙ(බයික් එකේ) ගහගෙන පදිනවා.
    මම වැලිගම.
    1.ලංකාවෙ නීතියට අනුව අපිට කොච්චර දුරක් යන්න පුලුවන් ද?
    2.දිස්ත්‍ර්ක්කෙන් පිට ගියෝතින් ප්‍රශ්නයක් වෙයිද?
    ෆුල් ඉන්ශුවරන්ස් තියෙන්නෙ, ආදායම් බලපත්‍රෙ, දුම් සහතිකෙ තියෙනවා.
    මේ ටිකේම ගාල්ලෙ මහමෝදර ඉස්පිරිතාලේට යනවා එනවා.
    පොලිසියෙන් නැවැත්තුවා. ලයිශන් ටෙම්පරි කොලේ බලල යන්න කිව්වා.
    මම කොහොමත් යන්නෙ 30ට විතර වේගෙන්
    දන්න කෙනෙක් කියන්න බලන්න.
    බයික් එක හීරෝ ඩෑෂ් ස්කූටි

    Sorry 2017 newi 2018
     
    Last edited:
    • Like
    Reactions: DAMER and Rummy678

    Ekthara_Sahodarayek

    Active member
  • Jul 14, 2017
    555
    152
    43
    murusi divayina
    තමන්ගෙ පදිංචියට අයිති පොලිස් වසම් බල ප්‍රදේශෙ ඉදං අනිත් පොලිස් වසමට තියෙන සීමාව දක්වා විතරයි L එකෙන් යන්න පුළුවන්
     
    • Like
    Reactions: labu gediya

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    යකෝ ටෙම්පරි වලංගු මාස 3. තෝ ඕකෙන් අවුරුද්දක් තිස්සේ පදිනවද
     
    • Like
    Reactions: labu gediya

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඕන තැනක යන්න පුළුවන්. දිස්තිරික්කේ/ පළාතේ ඇතුලේ විතරයි කියන්නේ බොරු කතා.
    double දාල යන්න බෑ.
    L board ඕනේ දෙපැත්තේම.


    කඩවතදී ඇල්ලුවා දවසක් L board. normal check කරන්න අව්ලක් නෑ යන්න දුන්න. මන් නුවර.
     
    • Like
    Reactions: labu gediya

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    තමන්ගෙ පදිංචියට අයිති පොලිස් වසම් බල ප්‍රදේශෙ ඉදං අනිත් පොලිස් වසමට තියෙන සීමාව දක්වා විතරයි L එකෙන් යන්න පුළුවන්


    බොරු නොකිය හිටු. :lol: