People See the Double-slit Experiment for the First Time

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ahosi karma kiyanne ionised wechcha particle ekak wage wenna berida?

    :sorry: :(
    මොනාද බං උඹල කියවන්නෙ :confused: ආතල් එකක් ගන්නවද ? :eek: මේ කියන මෙලෝ දෙයක් තේරෙන්නෑ :no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ මන්දා ඔයි ... මන් අාසාවෙන් කියෙව්වා ඔක්කෝම කිසිදෙයක් තේරුන් නෑ..

    අර වීඩියෝ එක බලපං :) ඒකෙ වෙනදේ පැහැදිලි කරනව :) කාටවත් හරියටම මේක තේරෙන්නෑ තමා බං :sorry:
    quote-i-think-i-can-safely-say-that-nobody-understands-quantum-mechanics-richard-p-feynman-56-40-56.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක තමා අනුන්ගේ ඕපදුප හොයන්න එපා කියන්නේ :yes: මූ ගියේ මොන හිලෙන්ද අරූ ගියේ මොන හිලෙන්ද හිල අස්සෙන් මුන් කොහාටද යන්නෙ ඕවා වැඩක් නෑ නෙව අපිට.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිත නිවන කතා... :D

    උඹට හරියටම තේරෙනවද ? :baffled:

    ඕක තමා අනුන්ගේ ඕපදුප හොයන්න එපා කියන්නේ :yes: මූ ගියේ මොන හිලෙන්ද අරූ ගියේ මොන හිලෙන්ද හිල අස්සෙන් මුන් කොහාටද යන්නෙ ඕවා වැඩක් නෑ නෙව අපිට.

    :(
    මේ කතාවෙත් ඇත්තක් තියෙනව :(
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    ඕක තමා අනුන්ගේ ඕපදුප හොයන්න එපා කියන්නේ :yes: මූ ගියේ මොන හිලෙන්ද අරූ ගියේ මොන හිලෙන්ද හිල අස්සෙන් මුන් කොහාටද යන්නෙ ඕවා වැඩක් නෑ නෙව අපිට.

    :rofl::rofl::rofl:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ඕක තමා අනුන්ගේ ඕපදුප හොයන්න එපා කියන්නේ :yes: මූ ගියේ මොන හිලෙන්ද අරූ ගියේ මොන හිලෙන්ද හිල අස්සෙන් මුන් කොහාටද යන්නෙ ඕවා වැඩක් නෑ නෙව අපිට.

    :rofl::rofl: