පට්ටම කෑමක් තමයි
වැඩිය ඔයිල් මික්ස් නොකර හදාගත්ත්ම පට්ටම බන් හා හා
.ඒත් දැන් ගොඩක් කොත්තු ගහන තැන වල ඉදි ආප්ප කොත්තු නැහැනේ බන්.අර ජරා පිටි+තෙල් ගුලි කපලා හදන ඒවම තමා මිනිස්සුන්ට උන් ගිල්ලන්න හදන්නේ.පිඟානට දාගෙන අනල කනවා වෙනුවට කලින්ම අනල පිඟානට දාල කොත්තු කියල දෙනවා

තියෙනව බන් කියල හදාගන්න පුළුවන්ඔව් බන් මමත් ආසම.ඒත් දැන් ගොඩක් කොත්තු ගහන තැන වල ඉදි ආප්ප කොත්තු නැහැනේ බන්.අර ජරා පිටි+තෙල් ගුලි කපලා හදන ඒවම තමා මිනිස්සුන්ට උන් ගිල්ලන්න හදන්නේ.
තියෙනව බන් කියල හදාගන්න පුළුවන්
එයාපෝර්ට් ඒරියා එකේ කඩවල ඕන තරම් තියෙනවා

ෆැමිලි චෙෆ් කියල තියෙනවා එකේ තියෙනවා ජා ඇලමහරගම නැහැ බන්.ඉස්සර තිබ්බා පුබුදු කියලා එකක්.ඒකෙ පට්ට.මස් එහෙම ගොඩක් දාලා දෙන්නේ.දැන් හොද හොටෙල් එකක් නැහැ මහරගම පැත්තේ..![]()
මහරගම නැහැ බන්.ඉස්සර තිබ්බා පුබුදු කියලා එකක්.ඒකෙ පට්ට.මස් එහෙම ගොඩක් දාලා දෙන්නේ.දැන් හොද හොටෙල් එකක් නැහැ මහරගම පැත්තේ..![]()
තියෙනව බන් කියල හදාගන්න පුළුවන්
එයාපෝර්ට් ඒරියා එකේ කඩවල ඕන තරම් තියෙනවා