String Hopper Koththu

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    පට්ටම කෑමක් තමයි

    වැඩිය ඔයිල් මික්ස් නොකර හදාගත්ත්ම පට්ටම බන් හා හා

    ඔව් බන් මමත් ආසම:love:.ඒත් දැන් ගොඩක් කොත්තු ගහන තැන වල ඉදි ආප්ප කොත්තු නැහැනේ බන්.අර ජරා පිටි+තෙල් ගුලි කපලා හදන ඒවම තමා මිනිස්සුන්ට උන් ගිල්ලන්න හදන්නේ.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    bump

    picture.php
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    පිඟානට දාගෙන අනල කනවා වෙනුවට කලින්ම අනල පිඟානට දාල කොත්තු කියල දෙනවා

    අනාගෙන කනවට වඩා කොච්චර රසද බන් මෙහෙම හදලා කනකොට.ඒක හරියට රයිස් ඇන්ඩ් කරියි ෆ්‍රයිඩ් රයිසියු වගේ තමා.රස දෙකක්.:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන් මමත් ආසම:love:.ඒත් දැන් ගොඩක් කොත්තු ගහන තැන වල ඉදි ආප්ප කොත්තු නැහැනේ බන්.අර ජරා පිටි+තෙල් ගුලි කපලා හදන ඒවම තමා මිනිස්සුන්ට උන් ගිල්ලන්න හදන්නේ.
    තියෙනව බන් කියල හදාගන්න පුළුවන්

    එයාපෝර්ට් ඒරියා එකේ කඩවල ඕන තරම් තියෙනවා
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    තියෙනව බන් කියල හදාගන්න පුළුවන්

    එයාපෝර්ට් ඒරියා එකේ කඩවල ඕන තරම් තියෙනවා

    මහරගම නැහැ බන්.ඉස්සර තිබ්බා පුබුදු කියලා එකක්.ඒකෙ පට්ට.මස් එහෙම ගොඩක් දාලා දෙන්නේ.දැන් හොද හොටෙල් එකක් නැහැ මහරගම පැත්තේ..:sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මහරගම නැහැ බන්.ඉස්සර තිබ්බා පුබුදු කියලා එකක්.ඒකෙ පට්ට.මස් එහෙම ගොඩක් දාලා දෙන්නේ.දැන් හොද හොටෙල් එකක් නැහැ මහරගම පැත්තේ..:sorry:
    ෆැමිලි චෙෆ් කියල තියෙනවා එකේ තියෙනවා ජා ඇල
    තව මාබෝලේ ලයිට් හවුස් එකේ තියෙනවා
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,937
    6,259
    113
    මහරගම නැහැ බන්.ඉස්සර තිබ්බා පුබුදු කියලා එකක්.ඒකෙ පට්ට.මස් එහෙම ගොඩක් දාලා දෙන්නේ.දැන් හොද හොටෙල් එකක් නැහැ මහරගම පැත්තේ..:sorry:

    Gedara hadapanko.rasai,gunai.
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    තියෙනව බන් කියල හදාගන්න පුළුවන්

    එයාපෝර්ට් ඒරියා එකේ කඩවල ඕන තරම් තියෙනවා

    Den godak then wala thiyenwa bn, unta leai mehema hadana eka mn hithnne...