පේරා Engineering සිලෙක්ට් වෙලා

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඒක තමයි. මම හිතන විදිහට අපිව ජනවාරි ගනී. කොහොම හරි වෙනදා වගේ මොරටු අයට කලින් අපිව එලියට දැම්මනම් හොදයි :sorry::sorry:

    Ape unta niwadu dennwma nathuwa kelagana kelagana enawa. E asse tgope masa 2k wahala. End of the pera. Bottuwen aus tgama dan:rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් කාලේ වෙනස්... සිලෙක්ට් වෙනකොටම සැලරි එකත් හොයාගෙන යන්නේ ඒ ඒ අංශ වලින්


    ela ela
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    uba giya wade karaganin wena muktuth nathuwa , First class danawa name hodata wada karanna balagena enna , kelloth innawa ona tharam :love::love::love:

    ape batch CS wadima giye 175,000 WSO2 , okkotama wage aduma 2nd upper + hoda attitude ekake thibaa ( Narrow-minded ekake wath select une na)

    90,000- 100,000 giya ayath innawa starting CS , but loku awulake na

    Civil untath hodaiyi salary ehama , habaiyi bung salary balagena nam koranna epa puthee ubata life ekama epa weiyi mehe awama ,

    asa deya karapan salary adu unath ubata issarahata yanna puluwan :yes::yes:

    wadi details ona name message me :yes:
    Ape cs unta nikan takaa tikaa tukaa wage offer 5k withara enawa. 1.50 1.70 wage average. 2.60 ta offer uth awa samahara unta pickme wage ewayen. Apita thama anatha money :sorry:
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    machan,

    uba pera engineering select unanam civil karapan, pera nama gihin thiyenne civil walin. pera CS eka wadak na , syllabus patta outdated, normally virtusa un ehema CSE , IT moratuwa un hire karala thama pera CS ganne. Kiyana namakuth thiyanawa CS Pera unta "Non GPA set eka" kiyala kiyanne.

    Uba civil goda dapan, mage yaluwo innawa pera giya un civil karala demand wadi godak. CS/IT demand thiyenn moratuwe courses and ucsc 4 year eka only. rare case thiyanawa machan, rajarata,kelaniya MIT un high salary yana. but 90% moratuwa Courses karana un thama hire wenne first time.
    Pera Civil patta wadakarayo innwa, demand patta high.

    jaya..

    (y)

    සිරා කතාව. පේරා ගොඩක් වෙලාවට අනිත් ෆීල්ඩ් වලට යන්න බැරි වුන අය තමයි Com කරන්නේ (මම මේ කියන්නේ හැමෝම නෙමෙයි, සහ හැම අවුරුද්දෙම නෙමෙයි). උඹ වැඩ්ඩෙක් නම් ඒක අදාල නෑ. හැබැයි ඉතින් ඒකට ආස නම් නොකර ඉන්නත් එපා.

    මොක කරත් හරියට ඉගෙන ගනින්. උඹ කැම්පස් යන්නේ ඉගෙන ගන්න, ඒකත් රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින්. ෆන් ගන්න, හැබැයි ඒක විතරක් කරන්න එපා. higher studies යන්න හිතන් ඉන්නවා නම් හොඳ රිසර්ච් එකක් කරපන්, පුළුවන් නම් paper එකක් වත් publish කරපන්. පේරා නම් උඹ වැඩ්ඩෙක් කියලා තේරෙනවා නම් ගොඩක් වෙලාවට උඹේ ඇඩ්වයිසර්ම schol එකක් සෙට් කරලා දෙයි.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Me para AL karana Hoda result ekak ei kiyala hitan inna ewunta karanna One me tika

    1. A/L iwara wuna gaman class gihin IELTS goda daganna eka
    2. Result apu gaman Bsc walata apply karana eka Top rank uni balala (world rank 1000 atule)
    3. Scholarship ekak awoth ekata yanawa
    4. Nattan Goverment campus ekata yanawa .

    Ehema scene ekak na ban mora pera rank 2000 ganan unata 1st class gattoth cambrige unath set karaganna puluwan hoda gpa ekak ekka. Recognition kisi awlak naa world ranking awul unata. Hodama de mehe idan full gammen degree eka karala scholarahip aran hoda ekakata yana eka higher studies
     
    මොරටුවෙ නම් පලවෙනි අවුරුද්දෙ උගන්නලා එක්සෑම් එකක් තියලා ඒකෙ වැඩිම ලකුනු ටමා civil වලට දාන්නෙ ඊට පස්සෙ අඩුව්වෙන පිලිවෙලට අනිත් ඒවා . ඔහෙත් එහෙම නම් උබට පලවෙනි අවුරුද්දෙ හොදට මහන්සි වෙන්න වෙනවා.
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Ehema scene ekak na ban mora pera rank 2000 ganan unata 1st class gattoth cambrige unath set karaganna puluwan hoda gpa ekak ekka. Recognition kisi awlak naa world ranking awul unata. Hodama de mehe idan full gammen degree eka karala scholarahip aran hoda ekakata yana eka higher studies
    itin man kiwwada baha kiyala 1st class gattama Msc or phd yanna ,
    man kiwwe hodama option eka . mehe Bsc eka gannawata wada hodai hoda ratakata gihin Bsc eka ganna eka .
    mehe prof. kenek taraha karagattoth repeat .
    80% wal baila tiyenne . course upto date naha . study materials adui.
    oya wage prasna godai .
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    itin man kiwwada baha kiyala 1st class gattama Msc or phd yanna ,
    man kiwwe hodama option eka . mehe Bsc eka gannawata wada hodai hoda ratakata gihin Bsc eka ganna eka .
    mehe prof. kenek taraha karagattoth repeat .
    80% wal baila tiyenne . course upto date naha . study materials adui.
    oya wage prasna godai .

    Ielts krnne kohoma kiyannko eke Ara points gana tibba ma salli one ndda
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අඩේ මම පේරා ඉංජිනියරින් සිලෙක්ට් වෙලා. මට පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා. සිවිල් හරි CS හරි තමා කරන්න හිතන් ඉන්නේ. මම ඔය ෆීල්ඩ් දෙකටම ආසයි. ඒ වගේම out වෙලා ලොකු ගාණක් හම්බකරන්නත් ඕන. හෙන කට්ටක් කාලනේ ඉගෙනගත්තේ ඒකයි.

    සිවිල් පැත්ත තෝරගත්තොත් අර කියනවා වගේ සයිට් වල කට්ට කන්න වෙයිද?

    Designing හැකියාවක් තියෙන එකෙක් Civil කරොත් උගේ Designing හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වෙයිද?

    CS කරොත් සාමාන්‍යයෙන් Starting Salary එක කීයක් විතර වෙයිද? අවුරුදු 5 විතර Experience එකෙන් Salary කීයක විතර එකකට යන්න පුලුවන් වෙයිද?

    කනාවටවත් 1st class දාගත්තොත් කැම්පස් එකෙන්ම ස්කොල් දෙනවලු නේද? එහෙම දෙන රටවල් මොනවද?

    කාටහරි මට මේ ගැන පොඩ්ඩක් මාව දැනුවත් කරන්න පුලුවන්නම් ලොකු උදව්වක් :love:

    දෙකම එපා. Electrical කරන්න. සිවිල් මැටීරියල් පට්ට කට්ට. CS පඳුරකට පයින් ගැහුවත් විසිවෙන තරමට බාල වෙලා. ස්ටාටින් සැලරි මොරටුව හොඳ උනාට CS වල පේරාට මොරටුව වගේ තැනක් නෑ. ඉස්සරහට Telecom Field එක දියුණු වෙනව. ඒකෙ කට්ට අඩුයි. සැලරි හෙඳයි. SLT Mobitel වගේ ජොබක් සෙට් කරගන්න විදියට ෆීල්ඩ් එක තෝරගනින්. Electrical හොඳයි. CIVIL MATERIAL CS CHEMICAL නම් එපා.Pere Starting CS Salary 55k වගේ. මොරටුවට තරම් තැනක් නෑ. ඇකෙඩමික් පැත්තෙන් යනවනම් පේරා ථමයි හොඳම තැන. වැඩිම ෆුල් Schol එන්නෙ පේරා. ඒකෙනුත් Chemical වලට ස්කොල් චාන්ස් වැඩියි. 2nd Upper දැම්මම ඇති. USA එකකට Toefel GRE කරල ලේසියෙන් යන්න පුළුවන්. ඒත් Indusrry යන්න බලන් ඉන්නවනම් Chemical එපා.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    itin man kiwwada baha kiyala 1st class gattama Msc or phd yanna ,
    man kiwwe hodama option eka . mehe Bsc eka gannawata wada hodai hoda ratakata gihin Bsc eka ganna eka .
    mehe prof. kenek taraha karagattoth repeat .
    80% wal baila tiyenne . course upto date naha . study materials adui.
    oya wage prasna godai .
    Wena rata wala BSc aran mehe charter eka ganna lesi na
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොරටුවෙ නම් පලවෙනි අවුරුද්දෙ උගන්නලා එක්සෑම් එකක් තියලා ඒකෙ වැඩිම ලකුනු ටමා civil වලට දාන්නෙ ඊට පස්සෙ අඩුව්වෙන පිලිවෙලට අනිත් ඒවා . ඔහෙත් එහෙම නම් උබට පලවෙනි අවුරුද්දෙ හොදට මහන්සි වෙන්න වෙනවා.
    Mama danna widiyata nam ehema newei.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,736
    113
    ආශ්චර්යමත් රටක
    kiyala thiyana okkoma athta.. lankawe civil contractors la laga job wala padiya witharayi.. wena kisi quality ekak naha. design job patan ganne 60k walin. stress witharayi. rata yanna kramayak thiyanawanam witharak civil karanna. dan lankawe karanna hondama field eka CS thamayi. jobs thiyanawa one tharam + ikmanata udata yanna puluwan.

    mam civil kale (5yrs)

    karapu un witarai ban godak welawata danne...

    lankawe mama dakapu charter ma field deka tamai civil ang and medical doctor.. work - life balance 0 i . :dull::dull::dull::dull:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,736
    113
    ආශ්චර්යමත් රටක
    මොරටුවෙ නම් පලවෙනි අවුරුද්දෙ උගන්නලා එක්සෑම් එකක් තියලා ඒකෙ වැඩිම ලකුනු ටමා civil වලට දාන්නෙ ඊට පස්සෙ අඩුව්වෙන පිලිවෙලට අනිත් ඒවා . ඔහෙත් එහෙම නම් උබට පලවෙනි අවුරුද්දෙ හොදට මහන්සි වෙන්න වෙනවා.

    ehema newei machan...

    exam ekak tiyala results denawa..

    eeta passse apita kamathi fields walata apply karanna puluwan..

    hama dekadima wage demand eka wadi eka nikanma udata enawa. normally demand eka wadi biomed,electronic and telcom.,CS,Civil,electrical........ onna oya piliwelata..

    first 3 nam godak kalayak tisse ohomai . lesiyen wenas wenne na.

    mama nam oya thiyena piliwelin manne na degree eke quality eka.
    ehema nokarapu eke gonkama kiyala hitenawa dan.
    oya widiyen manina eka tamai hari.. :)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,736
    113
    ආශ්චර්යමත් රටක
    Bump. Civil batchtop gpa level eke wage innawanam cambridge full scholarship ekka yanna puluwan. USA Japan Korea Aus ona ratakata yanna puluwan 1st class gattoth civil wala. Civil wage degunayak starting salary thiyanawa CS wala eth unge flat rate yanne. Civil ayage with exp salary wadi wenawa. Individual private practice puluwan and lesi civil wala . CS wala ehema ekak na fiverr monaa hari arenna. CS too much stress civil no stress

    WTF??? uba meka sirawatama da kiwwe? stress katawa :rolleyes::no::no::no:

    me kiyanne degree kale ganada eeta passe life ekada?
    degree kale nam loku awlak na civil wala. but ithin ehemai kiyala wada wala aduwak nane ban. anith unta wagema time table ekak tibunane. samahara years wala katta wadiy. :oo: samahara ewai adui.

    individual private practise karanna kochchara qualification tiyenna onada ban. 1 st class aran msc,phd karapu ayata tamai ewa set wenne.

    anith tika nam hari..