toyota premio 2018 ගැන

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    NZT260-3206193-1.jpg


    මම toyota premio 2018 එකක් ගන්න කියලා බැලුවේ , 2019 එකක් ගන්න තව කල් බලන් ඉන්න බැරි නිසා ,

    මම මීට කලින් වාහන පාවිච්චි කරලා නැ , මේක තමයි ඉස්සෙල්ලම ගන්න ඉන්න වාහනේ ,

    මේක ගැන හොද නරක පොඩ්ඩක් කියන්න ,



     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    palaweni wahane nam. parana kattak aragena tikak happala thalala purudu wela oka ganna. nathan oka parissam karanawata wadiya wadak na.
    wahane hodayi.
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    sorry machan mehema kiyanawata.... eka ekage choice eka wenas..... mata nam oka ajuthay... oya ganata wena hoda look ekak tiyena ekak ganna barida
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,851
    67,088
    113
    Boru wedak mchn.2012 ekak ganna 5.5m wage wenne.okata wada interior hodai eke.oya ganata oka ganna eke class eka madi.enan bmw audi wage ekak ganna.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,702
    2,763
    113
    Permit nam okak gaththata kamak ne. Cash walata nam okak ganna eka patta padui machn. Oke real value eka laksha 25 -30 wenne. Tax ekama laksha 50 k withara.

    Laksha 80 k okata yata karana eke eta wada honda wahanayak balapan. Anika oka tikak mudalali type ne.
     

    ruwantha86

    Junior member
  • Feb 9, 2012
    81
    15
    18
    palaveni vahane vidihata oka ganna epa. henama gon vadak
    mulin normal preimio ekak ganna 45kata (260) vage. ita passe gaththa ganatama hari eka vikunala danna (hodata purudu unama).
    vikunala 2019 eka ganin
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,919
    35,859
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Permit nam okak gaththata kamak ne. Cash walata nam okak ganna eka patta padui machn. Oke real value eka laksha 25 -30 wenne. Tax ekama laksha 50 k withara.

    Laksha 80 k okata yata karana eke eta wada honda wahanayak balapan. Anika oka tikak mudalali type ne.




    ඒ කියන්නේ බන් දැන් , මුදලාලියෝ ගොඩක් පදින්නේ මේ වගේ සෙඩාන්ද ?

    සාමන්යෙන් ඩිසැන්ට් ජොබ් කරන ටිකක් ක්ලාස් එඋන් පදින්නේ මොනාද ?

    ටොයෝට වලින්ම කියපන් සහෝ...
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒ කියන්නේ බන් දැන් , මුදලාලියෝ ගොඩක් පදින්නේ මේ වගේ සෙඩාන්ද ?

    සාමන්යෙන් ඩිසැන්ට් ජොබ් කරන ටිකක් ක්ලාස් එඋන් පදින්නේ මොනාද ?

    ටොයෝට වලින්ම කියපන් සහෝ...
    :D:rofl::rofl::rofl:


    ටිකක් ක්ලාස් උන් පදින්නෙත් සෙඩාන්ම තමයි බන් . මුදලාලි ටයිප් කියන්නෙ ඕකෙ ස්පෝර්ටි ලුක් එක අඩු නිසා . ටිකක් ක්ලාස් උන්ට ප්‍රිමියො හොදයි . සෙඩාන් කාර් එකක තියන ක්ම්ෆටබල් එක SUV ,MPV වලින් ගන්න බෑ. ඒ නිසා ඒවට යන්න එපා
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒ කියන්නේ බන් දැන් , මුදලාලියෝ ගොඩක් පදින්නේ මේ වගේ සෙඩාන්ද ?

    සාමන්යෙන් ඩිසැන්ට් ජොබ් කරන ටිකක් ක්ලාස් එඋන් පදින්නේ මොනාද ?

    ටොයෝට වලින්ම කියපන් සහෝ...



    wagon r , vitz , aqua
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    එකම අවුලකට තියෙන්නෙ ලක්ශ 80 ක් දීල ඕක ගන්න එක තමා මචන්. උබට permit එකට නම් ඉතින් සුපිරි වාහනේ. ඒ නිසා premeo ම ඕනෙනම් K number තියන 260 යක් ගනින් 48 කට වගේ. reliable vehicle එකක්..
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,738
    1,484
    113
    Thamange kamaththane bn kagen wath ahanne nathuwa ganin wahane awlak na theluth hodai confertable. Salli awl nm aduwata premio ekakma ganin. Naththan 2019a enakan idala aekama ganin wade iwaraine.