ayi ban kello me tharam moda?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කෙල්ලෝ කැමැත්තෙන් සෙට් වුනානම් දූෂණයක් වෙන්න බෑ .කෙල්ලොන්ගේ වයස 16ත් පැනලා .විඩියෝ දාලා තියෙන්නේ සුනෙත් සර් නෙමේ කියලා කතාවකුත් යනවා ..අනික මේ ගුරාලා ටියුෂන් කාරයෝ විතරක් නෙමේ.රජයේ ගුරුවරු ..:rolleyes:
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    මෙච්චර අපරාධ වෙන රටක....මෙහෙම දේවල් වෙනවා කියලා කෙල්ලෝ දන්නේම නෑ....මොන බොරුවක්ද බං....මුන් ඔක්කෝම ආතල් එකට වැඩ කරගෙන පස්සේ බබා පාට්......පිරිමියා මොන යෝජනාව කරත්....තමන්ගේ....දෙමව්පියන්නේ ආත්ම ගෞරවය....තමන්ගේ අනාගතය ගැන පොඩි හරි හැඟිමක් තිබ්බා නම් මුන් මෙහෙම කරගන්නේ නෑ....මුන්ට වැඩිපුර තියෙන්නේ හීනමානේ....ඉස්කෝලේට ආපු සර් කෙනෙක්ට ඇල්ලුවාම හතරවරිගෙම ගොඩ කියලා වෙන්නැති හිතන් උන්නේ දැන් ඉතින් ලැජ්ජාව.....අපහසයි....පව් දහ දුක් විදලා මුන්ව ලොකු මහත් කරපු දෙමපියෝ.....
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes:

    මෙච්චර අපරාධ වෙන රටක....මෙහෙම දේවල් වෙනවා කියලා කෙල්ලෝ දන්නේම නෑ....මොන බොරුවක්ද බං....මුන් ඔක්කෝම ආතල් එකට වැඩ කරගෙන පස්සේ බබා පාට්......පිරිමියා මොන යෝජනාව කරත්....තමන්ගේ....දෙමව්පියන්නේ ආත්ම ගෞරවය....තමන්ගේ අනාගතය ගැන පොඩි හරි හැඟිමක් තිබ්බා නම් මුන් මෙහෙම කරගන්නේ නෑ....මුන්ට වැඩිපුර තියෙන්නේ හීනමානේ....ඉස්කෝලේට ආපු සර් කෙනෙක්ට ඇල්ලුවාම හතරවරිගෙම ගොඩ කියලා වෙන්නැති හිතන් උන්නේ දැන් ඉතින් ලැජ්ජාව.....අපහසයි....පව් දහ දුක් විදලා මුන්ව ලොකු මහත් කරපු දෙමපියෝ.....
     
    ukuzza

    Member
    Mar 11, 2016
    178
    15
    0
    අද ඔක ඉන්කුවර් කරන පොලිසියේ අයියා කෙනෙක් හම්බුනා.මුන් දෙන්නට මරන දඩුවම දෙන්න ඔනි..උබලා හිතන්නේ ඔය කෙල්ල කියල විතරද?.කෙල්ලොන්ට විතරක් නෙමෙයි අම්මලාටත් ඇරලා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අද ඔක ඉන්කුවර් කරන පොලිසියේ අයියා කෙනෙක් හම්බුනා.මුන් දෙන්නට මරන දඩුවම දෙන්න ඔනි..උබලා හිතන්නේ ඔය කෙල්ල කියල විතරද?.කෙල්ලොන්ට විතරක් නෙමෙයි අම්මලාටත් ඇරලා

    :rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අද ඔක ඉන්කුවර් කරන පොලිසියේ අයියා කෙනෙක් හම්බුනා.මුන් දෙන්නට මරන දඩුවම දෙන්න ඔනි..උබලා හිතන්නේ ඔය කෙල්ල කියල විතරද?.කෙල්ලොන්ට විතරක් නෙමෙයි අම්මලාටත් ඇරලා

    ඒ වගේ කැමැත්තෙන් කෙල්ලොයි, කෙල්ලොන්ගෙ අම්මලයි room අරන් යනව කියන්නෙ.. ඒකත් හොද talent එකක් තමයි..
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මේ thread එක පටන් ගත්තේ එක තැනකින් ඉවර උනේ තව තැනකින්.:rofl: