මම ගත්තේ 2015 මුල් මාසවල, මචන් අරන් මාස 2කක් විතර යනකොටයනකොට යට වැදුන.. පපුවත් එක්ක රිදුනා... දැනට 5-6 පාරක් වැදිලා තියෙනව.. ඔහොම වැදිලා තියෙන්නේ නම් ඔය concrete කරපු පාරවල් වල දාල... අපේ පැතිවල a වගේ පරවල් අහුවෙනවා...140 mm Ground Clarence උනාට නම් ඔය යට වදින වාහන වලින් මට අහු උනේ Prius 1යි Vitz 1යියි තමා.. ට්රෆ්ෆික් 1k දී Engine 1k පොඩි vibration 1ත් දනෙනවා සමහර වෙලාවකට...
Ground clearance tibbata mata penne suspension strong madi kiyala. 4denek naggala balapan vehicle eka kochara pahath wenawada kiyala

Mageth front bumber eke yata wadinawa wholesale.




