නින්දෙන්

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    නින්දෙන් අපි හිටීගමන් ගැස්සෙන්නෙ ඇයි...උඩකින් වැටෙනව වගේ...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,484
    8,672
    113
    සිරාවටම බන්... 3D ෆිල්ම් එකක් වගේ.. වැටෙනවා දැක්ක ගමන් ගැස්සිලා ඇහැරෙන්නේ..
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    හීනයක් දැක්කට පස්සේද එහෙම ඇහැරෙන්නේ?
    එහෙම නම් වෙනවා හිත සැහැල්ලු නැති වුනාම. :(
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බිමට වැටෙන්නැතුව උඩට වැටෙන්නයැ බං :)
    bump

    ක්ෂණිකව quantum tunneling වලින් ඊනියා ගුරුත්වය වැඩි වස්තුවක් උඩින් මතු උනොත්? :baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,872
    2
    115,906
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නින්ද ගිහිල්ල හිත තැම්පත් උනාම ඇස් කන් හිත (ආයතන) එහෙම වැඩ නැතුව යනවනෙ,එක පාරටම සිස්ටම් එක ආය වැඩ කරන්ඩ ගත්තම ගැස්සෙනව ඇති..ඊට පස්සෙනෙ මම අහවල් කෙනා අහවල් තැන ඉන්නෙ කියල හිතට එන්නෙ (නින්ද යන එකත් තාවකාලික නිවනට සමානයි කියනව,හිත වැඩ නෑ දුකත් නෑ) :rolleyes:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,897
    16,866
    113
    Colombo
    මචන්, නිදාගත්තම අපි මියයන්න ආසන්න මොහොතකට ලං වෙනවා. ඒ කියන්නේ මොලයට හිතාගන්න බෑ අපි ජිවත් වෙනවද නැත්තන් මැරිලද කියල. ඒ තරමට හද ගැස්ම අඩු වෙලා තියෙන්නේ. ඉතින් මොලය මේ මොකක්ද වෙලා තියෙන්නේ කියල බලන්න මුළු අගටම shok signal එකක් දෙනවා. එකෙන් තමයි මුළු ඇගම ගැස්සිලා ඇහැරෙන්නේ.

    තෙරුනයි?
     
    • Like
    Reactions: Rockstar Athelete

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මචන්, නිදාගත්තම අපි මියයන්න ආසන්න මොහොතකට ලං වෙනවා. ඒ කියන්නේ මොලයට හිතාගන්න බෑ අපි ජිවත් වෙනවද නැත්තන් මැරිලද කියල. ඒ තරමට හද ගැස්ම අඩු වෙලා තියෙන්නේ. ඉතින් මොලය මේ මොකක්ද වෙලා තියෙන්නේ කියල බලන්න මුළු අගටම shok signal එකක් දෙනවා. එකෙන් තමයි මුළු ඇගම ගැස්සිලා ඇහැරෙන්නේ.

    තෙරුනයි?

    තේරුනේ දැන් තමයි
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මචන්, නිදාගත්තම අපි මියයන්න ආසන්න මොහොතකට ලං වෙනවා. ඒ කියන්නේ මොලයට හිතාගන්න බෑ අපි ජිවත් වෙනවද නැත්තන් මැරිලද කියල. ඒ තරමට හද ගැස්ම අඩු වෙලා තියෙන්නේ. ඉතින් මොලය මේ මොකක්ද වෙලා තියෙන්නේ කියල බලන්න මුළු අගටම shok signal එකක් දෙනවා. එකෙන් තමයි මුළු ඇගම ගැස්සිලා ඇහැරෙන්නේ.

    තෙරුනයි?

    මොළෙත් වෙලාවකට අපි නිදා ගන්නකන් ඉඳලා මහ චාටර් වැඩ කරන්නේ..:angry:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මචන්, නිදාගත්තම අපි මියයන්න ආසන්න මොහොතකට ලං වෙනවා. ඒ කියන්නේ මොලයට හිතාගන්න බෑ අපි ජිවත් වෙනවද නැත්තන් මැරිලද කියල. ඒ තරමට හද ගැස්ම අඩු වෙලා තියෙන්නේ. ඉතින් මොලය මේ මොකක්ද වෙලා තියෙන්නේ කියල බලන්න මුළු අගටම shok signal එකක් දෙනවා. එකෙන් තමයි මුළු ඇගම ගැස්සිලා ඇහැරෙන්නේ.

    තෙරුනයි?

    එ්ක නම් ඇත්ත බං, සමහරවෙලාවට අපි නිදාගෙන ඉන්න හැටියට මොළේ විතරක් නෙවෙයි ගෙදර අයත් හිතන්නෙ අපි මැරිල කියල.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    පොඩි කාණුවකට කකුල යනවා දැක්කත් දඩස් ගාලා අැහැරෙනවා
     
    ksavi1990

    Member
    Jul 24, 2018
    80
    13
    0
    නින්ද ගිහිල්ල හිත තැම්පත් උනාම ඇස් කන් හිත (ආයතන) එහෙම වැඩ නැතුව යනවනෙ,එක පාරටම සිස්ටම් එක ආය වැඩ කරන්ඩ ගත්තම ගැස්සෙනව ඇති..ඊට පස්සෙනෙ මම අහවල් කෙනා අහවල් තැන ඉන්නෙ කියල හිතට එන්නෙ (නින්ද යන එකත් තාවකාලික නිවනට සමානයි කියනව,හිත වැඩ නෑ දුකත් නෑ) :rolleyes:

    නැ සහෝ... හිත වැඩ නැතුව යන්නේ නැ. නිදාගෙන ඉන්න වෙලාවට ඇතිවෙන්නේ භවාංග චිත්තය වැඩිදුර දැනගන්න ඔනිනම් කියවන්න

    http://www.mediafire.com/file/bbz96rxw26ck46t/Abhidharma Margaya.pdf
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,993
    9,556
    113
    එක තැනක නෑ
    මචන්, නිදාගත්තම අපි මියයන්න ආසන්න මොහොතකට ලං වෙනවා. ඒ කියන්නේ මොලයට හිතාගන්න බෑ අපි ජිවත් වෙනවද නැත්තන් මැරිලද කියල. ඒ තරමට හද ගැස්ම අඩු වෙලා තියෙන්නේ. ඉතින් මොලය මේ මොකක්ද වෙලා තියෙන්නේ කියල බලන්න මුළු අගටම shok signal එකක් දෙනවා. එකෙන් තමයි මුළු ඇගම ගැස්සිලා ඇහැරෙන්නේ.

    තෙරුනයි?

    ithin y ban reta nidagannakota ehema wenne naththe?
    oka wenne putuwak uda. bus eke yanakota wage ninda giyamane.
    api samanya nidaganna welawaka arenna wena abnormal welawaka nidagaththothda molen oka karanne?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Physical බොඩි එකයි astral බොඩි (සියුම් ශරිරය හිත) අතර කනෙක්ෂන් එක නැති උනහාම තමයි ඔය ගැස්ම් එන්නෙ, Physical බොඩි අදික නිද්‍රාවට ගියොත් astral බොඩි (සියුම් ශරිරය) Physical බොඩි එකෙන් ගැලවෙන්න බලනවා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Physical බොඩි එකයි astral බොඩි (සියුම් ශරිරය හිත) අතර කනෙක්ෂන් එක නැති උනහාම තමයි ඔය ගැස්ම් එන්නෙ, Physical බොඩි අදික නිද්‍රාවට ගියොත් astral බොඩි (සියුම් ශරිරය) Physical බොඩි එකෙන් ගැලවෙන්න බලනවා

    astral බොඩි කියල එකක් නෑ යකෝ
    එක මිත්‍යාවක්
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    වැටෙන එක නම් අවුලක් නෑ කියමුකෝ...
    නින්දෙන් පඳුරු වලට අැලවල් වලට චූ කරන එක තමයි බං අවුල් ම
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    නින්දෙන් අපි හිටීගමන් ගැස්සෙන්නෙ ඇයි...උඩකින් වැටෙනව වගේ...

    ගැස්සෙනව කිව්වෙ සරුවාංගෙමද...? නැත්නම් එක කොටසක් විතරද...? මගේ නම හිමිදිරි පාන්දර එක කොටසක් විතරක් ගැස්සෙනව...
     
    • Like
    Reactions: Rockstar Athelete