Marvel Universe-Story Behind the Well-known Super Heroes –
1939 ඔක්තෝම්බරයේ දි පළමු ප්රකාශනයෙන් සුපිරි විර චරිත වන හියුමන් ටෝච් හා දුෂ්ඨ චරිත වන සබ් මැරිනර් ලොවට ගෙන ආ අතර එහි පිටපත් ලක්ෂ 09 ආසන්න ප්‍රමානයක් මිලදී ගෙන තිබුනි.
එලෙස ගලා ගෙන ගිය චිත්‍ර කතා නව මගකට හරවමින් 1941 මාර්තු මාසයේ දී දෙවන ලෝක යුධ උණුසුමත් සමඟම ජපන් හා නාසී හමුදාවන්ට විරුද්ධව සටන් කරන කැප්ටන් ඇමරිකා නම් වු සුපිරි වීරයා හදුන්වා දෙන ලදි. එම පිටපත් මිලියනයකට වැඩි ප්‍රමාණයක් මිල දී ගෙන තිබුනේ ඒ සඳහා තිබුනු උනන්දුව මනාව පෙන්වමිනි.
1951 දි ගුඩ්මන් විසින් තමන්ගේම සමාගමක් මගින් ප්‍රකාශණ ඉදිරිපත් කළ අතර එය ඇට්ලස් ප්‍රකාශන ලෙස නැවත සුපිරි වීරයකු ලෙස කැප්ටන් ඇමරිකා ගෙන ආවත් එහි ජනප්‍රියත්වය බෙහෙවින් අඩුවු අතර ඒ වෙනුවට සුපිරි වීර චරිත වෙනුවට යුධ, බියජනක,විද්‍යාත්මක, ආකාරයේ චිත්‍ර කතා ප්‍රකාශයට පත් කරන ලදි.
1961 දි නැවත මාවරල්ස් කොමික්ස් ලෙස තම ප්‍රකාශන නම වෙනස් කළ ගුඩ්මන් විසින් ප්‍රධාන රචකයා ලෙස ස්ටැන් ලී පත් කළ අතර චිත්‍ර නිර්මාන සිදුකරන ලද්දේ ජැක් කිරබි විසිනි.
එම දෙපළ එකතුව 1961 නොවැම්බර් මාසයේදී Fantastic Four කතා මාලාව හා සුපිරි වීරයන්ව හදුන්වා දෙන ලදි.
එයින් අභාෂය ලබා ගත් ස්ටැන් ලී ඔවුන්ටම විශේෂිත වු ඇදුම් හා හැකියාවන් සහිත වු ඒ අනුව නිව් යෝර්ක් නගරය කේන්ද්‍ර කරගත් සුපරි වීර චරිත Spider man, Incredible Hulk,
X man මෙම චරිත මගින් මාවල්ස් කොමික්ස් මගින් විවිධාකාර වු චරිතයන් හදුන්වා දීමට මුලිකත්වය ගන්නා ලදි.
විවිධ චරිතයන්ගේ නම් විස්තර සහිතව මෙතනින් බලන්න පුළුවන්...
1964 මාර්තු මාසයේ දී වීර චරිත රැසක් කණ්ඩායමක් ලෙස [FONT="]The Avengers හදුන්වා දුන් අතර එහි දී Wasp, Giant man, Captain America, Iron Man හා Thor යන චරිත කණ්ඩායමක් ලෙස කටයුතු කරනු ලබයි.[/FONT]
මාවල්ස් කොමික්ස් හදුන්වා දුන් සියලු කණ්ඩායම් වල විස්තර මෙතනින් බලන්න.
වර්තමානයේ මාවර්ල්ස් කොමික් එසේත් නොමැති නම් මාවර්ස් එන්ටර්ටේට්මන්ට් දැවැන්ත ඇමරිකානු සමාගමක් ලෙස සලකන අතර එවැනි චිත්‍ර කතා ප්‍රකාශකයන්ගේ යෝධයකු ලෙස දැක්වේ.
ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටා ඇති එහි වර්තමානයේ එහි හිමිකම ඩිස්නි සමාගම සතුවේ.
කාලයේ වෙනස්කම් සමග මෙම චිත්‍ර කතා සුපිරි වීරයන් කාටුන්,රූපවාහිනි කතා මාලා වලින් මෙන්ම වර්තමානය වෙද්දී දැවැන්ත චිත්‍රපටි මගින් සැබෑ චරිතයන් ලෙසම අප අතර ජීවත් වේ.
වෙනදා වගේ ම තොරතුරු, පින්තූර එකතු කර ගත්තේ අන්තර්ජාලයෙන්...
ඔබේ අදහසත් දක්වන්න අමතක කරන්න එපා... 
උපුටා ගැනීම - [FONT="]චාමිකයගේ බ්ලොග් ඉසව්ව[/FONT]
ඔබටත් ඔබ සිත් ගත් චිත්‍රපට වීරයකු ඇති...
ගොඩාක් වෙලාවටම විදෙස් කෙනෙක්... හරියට Spider man, Incredible Hulk,X man වගේ කෙනෙක්?
ඔව් අනිවාර්යයෙන්ම..
කාලෙකට පස්සේ එලකිරිය පැත්තට ආව චාමිකයටත් නිතරම මෙන්න මේ එක එක ජාතියේ එකිනෙකට වෙනස් හැකියාවන්, බලයන් සහිත “Man“ලගේම ෆිල්ම් නිතරම බලන්න වෙන හින්දා හිතුනා මේ “ මෑන්“ ලා මේ ලෝකේට ආවේ කියලා....
අපි දන්න වීරයන් ගේ Marvel වීරයෝ ටික...
අනිත් පැත්තකත් තව වීරයෝ ඉන්නවා ඒ ගැනත් ලියන්න තමා ඉන්නේ....
ඔබත් “Man“ලගේම ෆිල්ම්, ටීවි සීරිස් බලනවනම් මේ ගැන දැන ගන්න එකත් අවුලක් නැති වෙයි.වෙනදා වගේ ම තොරතුරු, පින්තූර එකතු කර ගත්තේ අන්තර්ජාලයෙන්...
ඔබේ අදහසත් දක්වන්න අමතක කරන්න එපා... Spider man, Incredible Hulk,X man වැනි ප්‍රසිද්ධ වීර චරිතයන්ද,
Doctor Doom, the Red Skull, the Green Goblin, Thanos, Ultron, Doctor Octopus, Magneto, Loki වැනි ප්‍රසිද්ධ දුෂ්ඨ චරිතයන් ද ලොවට හදුන්වා දුන්නේ ඔවුන්ය.
අද ලොව දිනා ඇති එම චරිතයන් නිර්මාණයේ අතීත කතාවයි.
1939 දි මාර්ටින් ගුඩ්මන් නැමැති පුද්ගලයා ටයිම්ලි කොමික්ස් නමින් ප්රකාශනය කරන ලද චිත්‍ර කතා පොත් පෙළ මේ වීරයන්ගේ මුල්ම ඇරඹුමයි.

Last edited: