<1000CC වාහනවලට කෙළවලා නේද?

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Pitipassen 4to ekak dahan ground clearance balanna? Manala baluwada?

    :yes:
    up5R9ei.jpg

    mekenm hariyata penne natuwa ati. passe wena ekak dannam
     

    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    යහපාලන ආණ්ඩුව අතමිට සරු කර ඉල්ලුමට සැපයුම දුන්නා - දැන් ඇති තරම් වාහන තියෙනවා..! වැඩිවුන වාහන මිල ගැන ඇමති කබීර් කියන කතාව (VIDEO)

    වාහන සඳහා අය කරන බදු මුදල් ඉහල දැමීමත් සමඟ ඒ සඳහා බොහෝ දෙනාගෙන් එල්ල වුනේ විවේචනයක්. කෙසේ වෙතත් මෙලෙස විශාල බදු මුදලක් අයකර වාහන මිල ඉහල දැමීමට හේතුව මෙරට ජනතාවට අවශ්‍ය තරම් වාහන තිබෙන නිසා බවයි අමාත්‍ය කබීර් හෂීම් පෙන්වා දෙන්නේ.

    එසේම 2015 වසරේදී යහපාලන ආණ්ඩුව පැමිණි පසු ජනතාවට වාහන ගැනීමේ සිහිනය සැබෑ වූ බවත් දැන් මාර්ගවල වාහන වැඩි බවත් ඇමතිවරයා පෙන්වා දුන්නා.

    එම අවස්ථාවේ වීඩියෝව පහතින්.




    http://nethgossip.lk/article/31533
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මේ rst එක නෙවෙයිද බන්.. rst එකේ Red line එක නේද එන්නෙ.. අනික් version වල නේද silver line එක එන්නෙ.. :confused:

    ow bn meka full hybrid eka zc43s SL, body kit eka na, alloy wheel wenas
    :yes::yes:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ow bn meka full hybrid eka zc43s SL, body kit eka na, alloy wheel wenas
    :yes::yes:


    උබ ගාව තියන version එක අවුලක් නැ බන්.. Rst එක ground clearance 120
    බන්, bodykit අයින් කලාම උපරිම 145 වගේ එන්නෙ එකෙ..
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    meka gena mata tikak kiyapanko...kiyak unada???speed comfort handling fuel kohomada???

    44.70i gye. comfortnm awulak na.supirima kyanna ba. tikak suspention stiff wage. handling hodai tama hariyaama test karanna bari una. honda stable feeling ekak tyenawa.
    fuel danata
    kandy - kurunegala - colombo - 27kmpl (avg speed 45kmph)
    highway - 22kmpl (100kmph)
    city (rajagiriya-nawala-ward place) - 15-16kmpl (avg speed 10kmph)

    dash eke podi rattling ekak enawa gassena paraka gyot. eka tama awlakata tyenne. habai tama setup ekak na eka nisa ahenawa wadi