Web flexbox danna kollek help karanne :)

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඒ බන්. මාස ගානකට පස්සේ දන්න මගුල් ටිකත් අමතක වෙන නිසා පොඩි වැඩක් පටන් ගත්ත. ඒකට මම පොඩි ලේඅවුට් එකක් ගැහුව පොඩි අවලක් තියෙනව බන්.

    මේක තියෙන්නේ chrome වල විතරයි. firefox , edge වල නෑ.

    මම මේක උබලට පහසුවනේ ටෙස් කරන්න සරල .html File එකක් හැදුව. ඇටෑච්මනට් එකක් විදියට තියෙන මේක ඩවුන් කරල chrome වල ටෙස් කරල මේ අවුල ලිහල දීපන් සුදුපුතේ...

    https://www.elakiri.com/forum/attachment.php?attachmentid=72955&stc=1&d=1533186193

    Html හොදට දන්න කෙනෙක්ට මේක ගේමක් නෑ. :P

    මේක තමයි මචෝ අවුල.

    මේ අවුල එන්නේ Browser එක zoomin කරොත් හරි zoomout කරොත් හරි. හැබැයි අපි හිතමු සූම් එන් කරා හෝ අවුට් කරා කියල. එතකොට අවුල එනව තමයි නමුත් එහෙම සූම් ඉන් හෝ අවුට් කරල තියාගෙනව බ්‍රවුසර් එක refresh කරොත්. ඒ වුල නැති වෙලා යනව. :P ආපහු සූම් ඉන් හෝ අවුට් කරොත් ආපහු එනව.

    නෝමලි වෙබ් පේච් එක ලෝඩ් වෙද්දිත් මේ අවුල නෑ.

    මම හිතන්නේ මෙතන තියෙන්න‍ෙ overflow-x එකේ අවුලක්.

    මෙන්න මම කියන තැන රූප ටිකක්.

    මෙන්න මෙතන තමයි අවුල තියෙන්නේ...:)
    =======================
    7YLmY17.png

    අවුල නැති අවස්තාව සහ මම බලාපොරොත්තු වෙනව ආකාරය...
    =================================
    tWSY19n.png

    අවුල තියෙන අවස්තාව...........
    ================
    nRMx70J.png

    මොකක්ද බන් මේකට කරන්නේ :dull::nerd::(
     
    Attachments

    • chrome_issue.zip
      1.9 KB · Views: 53
    Last edited:

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    කඩ්ඩ බැරි එකා;23475673 said:

    Oka issue ekak nemei, Issue ekaknam umba zoom karan indeddi witarak nemei refresh karamath oka tienna ona.

    Browser ekata awenika hasireemak oka.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Oka issue ekak nemei, Issue ekaknam umba zoom karan indeddi witarak nemei refresh karamath oka tienna ona.

    Browser ekata awenika hasireemak oka.

    chrome bug එකක් වගේ නේ? මචං හැක් එකක් වත් සජෙස්ට් කරන්න බැරිද? මොකද මම හදන ඇප් එකට මේ සූමින් මගුල ඕන වෙනව. :dull:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කඩ්ඩ බැරි එකා;23475881 said:
    chrome bug එකක් වගේ නේ? මචං හැක් එකක් වත් සජෙස්ට් කරන්න බැරිද? මොකද මම හදන ඇප් එකට මේ සූමින් මගුල ඕන වෙනව. :dull:

    Code:
     #content {
            background-color: rgb(205, 19, 230);
            flex: 1;
    	padding: 40px;
    		
        }

    One Minute Solution :P
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Code:
     #content {
            background-color: rgb(205, 19, 230);
            flex: 1;
    	padding: 40px;
    		
        }

    One Minute Solution :P

    මචං #content කියන එලිමන්ට් එකේ දකුනුපැත්තේ පෑඩින් එක වර්ටිකල් scrollbar එකත් එක්ක Overlap වෙන්නේ ඇයි බන්? ඒකට සොලුෂන් එකක් නැද්ද? :)

    ඒක තමයි මට හරියට විසඳගන්න ඕන.

    තෑන්ක්ස් අහ්. :P
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කඩ්ඩ බැරි එකා;23475935 said:

    මචං #content කියන එලිමන්ට් එකේ දකුනුපැත්තේ පෑඩින් එක වර්ටිකල් scrollbar එකත් එක්ක Overlap වෙන්නේ ඇයි බන්? ඒකට සොලුෂන් එකක් නැද්ද? :)

    ඒක තමයි මට හරියට විසඳගන්න ඕන.

    තෑන්ක්ස් අහ්. :P

    කොහෙද?...

    Zoom In Awasthawaka...

    https://postimg.cc/image/drogc3h81/
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කොහෙද?...

    Zoom In Awasthawaka...

    https://postimg.cc/image/drogc3h81/

    මම කතා කරේ මචං මේක ගැන.

    http://prntscr.com/kdo0v6

    ඒත් මචං මම මහ ගොන් ප්‍රශ්නයක් මේ අහල තියෙන්නේ. කොහොමත් ඒකනේ default වෙන විදිය. Overflow set කරපු එලිමන්ට් එකේ ඇතුලෙ තමයි scrollbar එක ceate වෙන්නේ.

    මචං උබේ සොලුයුෂන් එක හොදයි. :):shocked:
    මගේ වැඩේ ගොඩ දාගන්න පුුලුවන් ඒකට.

    උබ මාර වැඩ්ඩෙක් නේ බන්. මම පැය 3ක් විතර එක එක මගුල් ට්‍රයි කරා කියපන්කෝ. :growl::lol:

    රොම්බ තෑන්ක්ස ආ... උබල වගේ උන් මේකෙ ඉන්න එක සෑහෙන්න සම්පතක් ඕයි මේකට. :P
     
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කඩ්ඩ බැරි එකා;23475982 said:
    මම කතා කරේ මචං මේක ගැන.

    http://prntscr.com/kdo0v6

    ඒත් මචං මම මහ ගොන් ප්‍රශ්නයක් මේ අහල තියෙන්නේ. කොහොමත් ඒකනේ default වෙන විදිය. Overflow set කරපු එලිමන්ට් එකේ ඇතුලෙ තමයි scrollbar එක ceate වෙන්නේ.

    මචං උබේ සොලුයුෂන් එක හොදයි. :):shocked:
    මගේ වැඩේ ගොඩ දාගන්න පුුලුවන් ඒකට.

    උබ මාර වැඩ්ඩෙක් නේ බන්. මම පැය 3ක් විතර එක එක මගුල් ට්‍රයි කරා කියපන්කෝ. :growl::lol:

    රොම්බ තෑන්ක්ස ආ... උබල වගේ උන් මේකෙ ඉන්න එක සෑහෙන්න සම්පතක් ඕයි මේකට. :P

    මචං කෙලා හුටා. හරියන්නෑ බන්. :( මචං කිව්ව විදියෙන් කරන්න පුලුවන්. බට් අවුල තියෙන්නේ බ්‍රවුසර් එකෙන් එකට scrollbar එකේ මහත වෙනස් වෙන එක. ඒක ටිකක් dirty hack එකක්. :baffled:

    කලින් මට පිස්සු කිව්වට. බන්.

    හරිනම් scrollbar එක එන්න ගන්න කොට. ඒකෙන් අතුලේ කන්ටෙන්ට් පුෂ් කරන්න ඕන. නමුත් මේ මගුලේ ඕවලැප් වෙනව. :no::dull:

    පොඩ්ඩක් බලන්න පුලුවන්ද මචෝ.? :)
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    :):)

    zoom in karama...

    https://postimg.cc/image/49tapoq1d/

    zoom out karama ...

    https://postimg.cc/image/yehrb2ak1/

    ---------------------------------------------------

    mata oya uba kiyana widiye kisima overlap ekak nane ban...

    Control F5 gahala baluwada?...

    මචං අවුල තියෙන්නේ සූම් එන් හේ අවුට් කරාම එනව. හැබැයි එමෙහ සූම් ඉන් හෝ අවුට් එකේ ඉදන්ම ආපහු බ්‍රවුසර් එක රීලෝඩ් හෝ රීෆ්‍රෙෂ් කොරොත් ඒ අවුල හරියනව. :baffled:

    ආපහු සූම් ඉන් හෝ අවුට් කරපු ගමන් එනව. :P අවුල යන්නනම් අනිවා රීලෝඩ් හරි රීෆ්‍රෙෂ් හරි කරන්නම ඕන.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචං ඔය ඕවර්ලැප් සීන් එක හොදට බලාගන්න පුලුවන්. chrome inspect element වලින්. මම ඒකෙන් බලල තමයි ඔය screenshots දාල තියෙන්නේ.

    වැඩේ කියන්නේ මචං.

    ඔය sidebar එකේ ඒක වෙන්නෑ. මේ කෙහෙල්මල් #content එලිමන්ට් එකේ තමයි වෙන්නේ.

    chrome bug එකක්ද මන්ද :dull:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කඩ්ඩ බැරි එකා;23476040 said:
    මචං අවුල තියෙන්නේ සූම් එන් හේ අවුට් කරාම එනව. හැබැයි එමෙහ සූම් ඉන් හෝ අවුට් එකේ ඉදන්ම ආපහු බ්‍රවුසර් එක රීලෝඩ් හෝ රීෆ්‍රෙෂ් කොරොත් ඒ අවුල හරියනව. :baffled:

    ආපහු සූම් ඉන් හෝ අවුට් කරපු ගමන් එනව. :P අවුල යන්නනම් අනිවා රීලෝඩ් හරි රීෆ්‍රෙෂ් හරි කරන්නම ඕන.

    ඔය screeshot එක දාල තියෙන්නේ රේලොඅඩ් නොකර...​
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඔය screeshot එක දාල තියෙන්නේ රේලොඅඩ් නොකර...​

    මචං දාපු එකෙත් ඒ අවුල තියෙනව මචං. මේ පහත රූපය බලන්න. ඒකේ මම ඊතල ඇදල ඇති. එක පැත්තක දිග වැඩි වෙන්නත් අනිත් පැත්තේ අඩු වෙන්නත් හේතුව. කදුනු පැත්තේ scrollbar එක ඔවර්ලප් වෙන නිසා. ඒකෙන් හරිනම් පුෂ් කරන්න ඕන කන්ටෙන්ට් එක. වැඩේ කියන්නේ ඔය අවුල. sidebar එකේ නෑ. :dull:

    http://prntscr.com/kdoe8t
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කඩ්ඩ බැරි එකා;23476106 said:

    මචං දාපු එකෙත් ඒ අවුල තියෙනව මචං. මේ පහත රූපය බලන්න. ඒකේ මම ඊතල ඇදල ඇති. එක පැත්තක දිග වැඩි වෙන්නත් අනිත් පැත්තේ අඩු වෙන්නත් හේතුව. කදුනු පැත්තේ scrollbar එක ඔවර්ලප් වෙන නිසා. ඒකෙන් හරිනම් පුෂ් කරන්න ඕන කන්ටෙන්ට් එක. වැඩේ කියන්නේ ඔය අවුල. sidebar එකේ නෑ. :dull:

    http://prntscr.com/kdoe8t

    එකට margin එක අයින් කරන්න...

    <div style="margin:0; background-color:green;">​