ඒ බන්. මාස ගානකට පස්සේ දන්න මගුල් ටිකත් අමතක වෙන නිසා පොඩි වැඩක් පටන් ගත්ත. ඒකට මම පොඩි ලේඅවුට් එකක් ගැහුව පොඩි අවලක් තියෙනව බන්.
මේක තියෙන්නේ chrome වල විතරයි. firefox , edge වල නෑ.
මම මේක උබලට පහසුවනේ ටෙස් කරන්න සරල .html File එකක් හැදුව. ඇටෑච්මනට් එකක් විදියට තියෙන මේක ඩවුන් කරල chrome වල ටෙස් කරල මේ අවුල ලිහල දීපන් සුදුපුතේ...
https://www.elakiri.com/forum/attachment.php?attachmentid=72955&stc=1&d=1533186193
Html හොදට දන්න කෙනෙක්ට මේක ගේමක් නෑ.
මේක තමයි මචෝ අවුල.
මේ අවුල එන්නේ Browser එක zoomin කරොත් හරි zoomout කරොත් හරි. හැබැයි අපි හිතමු සූම් එන් කරා හෝ අවුට් කරා කියල. එතකොට අවුල එනව තමයි නමුත් එහෙම සූම් ඉන් හෝ අවුට් කරල තියාගෙනව බ්‍රවුසර් එක refresh කරොත්. ඒ වුල නැති වෙලා යනව.
ආපහු සූම් ඉන් හෝ අවුට් කරොත් ආපහු එනව.
නෝමලි වෙබ් පේච් එක ලෝඩ් වෙද්දිත් මේ අවුල නෑ.
මම හිතන්නේ මෙතන තියෙන්නෙ overflow-x එකේ අවුලක්.
මෙන්න මම කියන තැන රූප ටිකක්.
මෙන්න මෙතන තමයි අවුල තියෙන්නේ...
=======================
අවුල නැති අවස්තාව සහ මම බලාපොරොත්තු වෙනව ආකාරය...
=================================
අවුල තියෙන අවස්තාව...........
================
මොකක්ද බන් මේකට කරන්නේ

මේක තියෙන්නේ chrome වල විතරයි. firefox , edge වල නෑ.
මම මේක උබලට පහසුවනේ ටෙස් කරන්න සරල .html File එකක් හැදුව. ඇටෑච්මනට් එකක් විදියට තියෙන මේක ඩවුන් කරල chrome වල ටෙස් කරල මේ අවුල ලිහල දීපන් සුදුපුතේ...
https://www.elakiri.com/forum/attachment.php?attachmentid=72955&stc=1&d=1533186193
Html හොදට දන්න කෙනෙක්ට මේක ගේමක් නෑ.

මේක තමයි මචෝ අවුල.
මේ අවුල එන්නේ Browser එක zoomin කරොත් හරි zoomout කරොත් හරි. හැබැයි අපි හිතමු සූම් එන් කරා හෝ අවුට් කරා කියල. එතකොට අවුල එනව තමයි නමුත් එහෙම සූම් ඉන් හෝ අවුට් කරල තියාගෙනව බ්‍රවුසර් එක refresh කරොත්. ඒ වුල නැති වෙලා යනව.
ආපහු සූම් ඉන් හෝ අවුට් කරොත් ආපහු එනව.නෝමලි වෙබ් පේච් එක ලෝඩ් වෙද්දිත් මේ අවුල නෑ.
මම හිතන්නේ මෙතන තියෙන්නෙ overflow-x එකේ අවුලක්.
මෙන්න මම කියන තැන රූප ටිකක්.
මෙන්න මෙතන තමයි අවුල තියෙන්නේ...

=======================
අවුල නැති අවස්තාව සහ මම බලාපොරොත්තු වෙනව ආකාරය...
=================================
අවුල තියෙන අවස්තාව...........
================
මොකක්ද බන් මේකට කරන්නේ

Attachments
Last edited: