Laser Cutting

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    attachment.php


    මචංලා මට මේ වගෙ රූප ටික steel plate එකක කපාගන්න ඕනේ.. මේක අපේ කම්පැණියේ හොටෙල් එකේ decoration වැඩකට කරන්නේ.. 5 star හොටෙල් එකක්... මේක ටිකක් සංකීර්ණ සහ හොදම quality එකට කරගන්න ඕනේ.. මේකෙ තව ගොඩක් රූප සහ architect දුන්න design එකක් තියෙන්නෙ.. මේ වගේ එකක් කපන්න laser cut කරන කවුරුහරි ඉන්නවද.. කරග්න පුලුවන් තැනක් දන්නවද? දන්න කෙනෙක් කියපල්ලකො.. එකෙකුට දුන්න ඒක හරියට වැඩේ කරේ නෑ.. අපෙ ලොක්කගෙන් මල වදේ.. පුලුවන් එකෙක් උදව කරපල්ලකො...
     

    Attachments

    • Untitled-1.jpg
      Untitled-1.jpg
      18.5 KB · Views: 244

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඕක ඔයාට ලේසර් කරන්ඩ පුලුවන් ගාන වැඩි වෙයි හැබැයි.හැබැයි ඉතින් ඕක ආර්ට්වර්ක් එකක් හින්ද ඊට ලාබයි ප්ලස්මා කට් කරන එක.ස්ටීල් ප්ලේට් කියන්නේ මොනවද? ss ද ms ද?ප්ලේට් එකේ ගණකම කීයද?
     
    • Like
    Reactions: nineheart

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    meka joint wela nane ban kohetawath..
    sheet eka aran outline athule tiyena white colour eka tamai kapanna wenne..
    hariyata danne na,
    eth mata nam hitenne ehemai..
    etakota enne A4 sheet ekaka drawing eke fill eka kapala wage..
    kapila tiyena tika highlight wenne eka tiyana background color eka anuwa
     
    Last edited:
    • Like
    Reactions: nineheart

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ඕක ඔයාට ලේසර් කරන්ඩ පුලුවන් ගාන වැඩි වෙයි හැබැයි.හැබැයි ඉතින් ඕක ආර්ට්වර්ක් එකක් හින්ද ඊට ලාබයි ප්ලස්මා කට් කරන එක.ස්ටීල් ප්ලේට් කියන්නේ මොනවද? ss ද ms ද?ප්ලේට් එකේ ගණකම කීයද?

    පිත්තල sheet එකක් gage 22 කියල තමා කිව්වේ මචන්.. පොඩි size එකක රූප තමා කැපෙන්නෙ.. කැපෙන කෑලි ලග ලග හිනා cut කරම අනිත් ඉතුරුවෙන කෑලි වැටෙනවලු.. මොනවා හරි හොද sharp cut එකක් කරගන්න ඕනේ.. දැන් දීලා තියෙන්නෙ රන්පත් කියල එකකට.. උබ දන්න තැනක් කියපන්කො colombo වල..
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    meka joint wela nane ban kohetawath..
    sheet eka aran outline athule tiyena white colour eka tamai kapanna wenne..
    hariyata danne na,
    eth mata nam hitenne ehemai..
    etakota enne A4 sheet ekaka drawing eke fill eka kapala wage..
    kapila tiyena tika highlight wenne eka tiyana background color eka anuwa

    තනි plate එකක ඔය කොටු කෑලි කපල අයින් කරන එකක තමා කරන්න තියෙන්නෙ මචන්.. අර පොඩි කාලෙ එලිය පෙට්ටි හදන්නෙ සත්තු රූප කපලා.. ඒ වගෙ එකක් වගෙ පෙන්නෙ කෙපුවම ඕක..
     

    suranga_87

    Active member
  • May 30, 2017
    883
    147
    43
    47
    Pannipitiya
    machan oka piththala weda karana ewun kapai butter wage...un gawa thiye dunu kiyath kiyala tool ekak oka kapai 2H walin wage ....hoda weddek....gamsabha handiyen piriwena pattata yanakota tiye sugatha dasa bandara kiyala pot ekak ahala balapan ganan nam danne ne....hadissi nathnam mama danna dial ekak innawa supiri weddek....size eka kiyapan ganan ahala kiyannam.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    බ්‍රාස් නම් ඕක CNC PLASMA CUT කරපන්.ඒව කපන තැන් ගොඩක් තියෙනවා.ඔය නෙට් එකේ ගහල බලපන්.

    මෙටල් රේන්ජ් ලේසර් භාවිතා කරන්නේ ම්කැනිකල් ඉන්ජිනියරින් වැඩ වලට මොකද ඇකියුරසි එක හින්ද. අනික ලේසර් ගාන වැඩී.නමුත් එන්ග්‍රේවින් වගේ පුංචි පුංචි ආර්ට්වර්ක් වලටත් පොඩි ලේසර් දාන් වැඩ කරනවා.

    ලේසර් හයිපවර් මැශින් නෑ.හැබැයි ඔය ගේජ් එක නම් පොඩි හින්ද දෙහිවල පොට් එකක් තියෙනවා.දෙහිවල පොට් එකක් තියෙනවා මට නම මතක නෑ.හැබැයි ඒත් උන් බ්‍රාස් කට් කරයිද කියන්ඩ මම දන්නේ නෑ.මොකද ඔය මැෂින් වල උන් අතිශය පණ්ඩිතයි.

    මුන්ගෙන් පොඩ්ඩක් අහලා බලපන්.
    3D Concept Studio 011 4 328939

    හම්බුනේම නැත්තන් ලේසර්ම කරන්ඩ ඕනේ නම් විතරක් PM එකක් දාපන්.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Autocad Drawing eka oni wenawa oka laser cutting karanawanam :)
    Old Moor Street ( Gal wale) patanganna thena thiyenawa INDRA kiyala place ekak..anna eke karanawa..:)

    INDRA තියෙන්නේ ලේසර් නෙමේ plasma cut.
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    mage yaluwek Plasma cuting kranawa. pora inne seeduwe, Uuu nam oyawage ewa tama kranne no eka one nam Pm ekka dapan