මචංලා මට මේ වගෙ රූප ටික steel plate එකක කපාගන්න ඕනේ.. මේක අපේ කම්පැණියේ හොටෙල් එකේ decoration වැඩකට කරන්නේ.. 5 star හොටෙල් එකක්... මේක ටිකක් සංකීර්ණ සහ හොදම quality එකට කරගන්න ඕනේ.. මේකෙ තව ගොඩක් රූප සහ architect දුන්න design එකක් තියෙන්නෙ.. මේ වගේ එකක් කපන්න laser cut කරන කවුරුහරි ඉන්නවද.. කරග්න පුලුවන් තැනක් දන්නවද? දන්න කෙනෙක් කියපල්ලකො.. එකෙකුට දුන්න ඒක හරියට වැඩේ කරේ නෑ.. අපෙ ලොක්කගෙන් මල වදේ.. පුලුවන් එකෙක් උදව කරපල්ලකො...
