හොරු අල්ලන News

monson

Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    උදයංගට මිලියන 94 ක වත්කම්

    udayanga-werathunga.jpg


    ෂහාන් චාමික සිල්වා

    යුක්රේන මිග් යානා ගනුදෙනුව සම්බන්ධ සිද්ධියේ සැකකරුවෙකු වන රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාගේ බැංකු ගිණුම් 8ක් පරික්‍ෂා කිරීමෙන් අනතුරුව හෙළි වූ කරුණු අනුව ඔහුට රුපියල් මිලියන 94ක වත්කම් ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ අධිකරණයට දැනුම් දුන්නේය.

    ඒ අනුව දොම්පේ ප්‍රදේශයේ අක්කර 7ක්, කොළඹින් අක්කරයක් හා නිවාස සංකීර්ණයක නිවසක් සැකකරු නමින් මිලදී ගෙන ඇති බවට හෙළිවී ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන් අතර එම ඉඩම් විකිණීම හා පැවරීම අත්හිටුවන ලෙස ද අධිකරණයෙන් ඉල්ලීමක් කෙරුණි.

    එමෙන්ම උදයංග වීරතුංග මහතාගේ උපදෙස් මත මිතුරෙකුගෙන් ණයට ගත් රුපියල් මිලියන 20ක් සැකකරුගේ නැන්දණිය නමින් තැන්පත් කර ඇති බවට හෙළි වූ බව ද මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණය හමුවේ කියාසිටි අතර එම ගිණුම් පරික්‍ෂා කිරීමට අවසර ලබා දෙන ලෙසයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඉල්ලා සිටියේය. ඒ ගිණුම් පරික්‍ෂා කිරීමට බැංකු කළමනාකාරවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝගයක් නිකුත් කළාය.



    - http://www.lankadeepa.lk/latest_news/උදයංගට-මිලියන-94-ක-වත්කම්/1-523202

    උදයංගගේ දේපළවලට එරෙහිව තහනම් නියෝග


    (ෂෙහාන් චාමික සිල්වා)

    රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට අයත් දොම්පේ ප්‍රදේශයේ ඉඩම් දෙකක් පැවරීම, උකස් කිරීම හා විකිණීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(19) අත්තනගල්ල ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට නියෝගයක් නිකුත් කළේය.

    ඔහුට අයත් බොරැල්ල, ඇල්විටිගල මාවතේ ට්‍රිලියම් රෙසිඩන්සිස් ගොඩනැගිල්ලද උකස් කිරීම, පැවරීම හා විකිණීම තහනම් කරමින් කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට නියෝගයක් නිකුත් කෙරිණි.



    - http://www.lankadeepa.lk/top_story/උදයංගගේ-දේපළවලට-එරෙහිව-තහනම්-නියෝග/10-523218
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    Udayanga's money laundering bared

    Thursday, February 8, 2018 - 01:10

    z_p01-UDAYANGA.jpg


    As police officers and senior prosecutors from the Attorney General’s Department race to finalise preparations to travel to Dubai and repatriate former Ambassador Udayanga Weeratunga to Sri Lanka, more information is coming to light about Weeratunga’s involvement in alleged money laundering into Sri Lanka.

    Weeratunga, an accused in the 2006 “MiG deal” in which the Air Force was cheated into paying US$ 14.7 million into a shell company controlled by business associates of Weeratunga, was placed in immigration detention in the United Arab Emirates on Sunday, February 4.

    Immigration officers discovered that his passport had been invalidated for travel by the Department of Immigration and Emigration pursuant to a court order.

    According to documents filed with the Supreme Court, an independent money laundering investigation conducted by the CID has revealed that Weeratunga has received wire transfers in a value in excess of US$ 4.1 million from companies and bank accounts including Cyprus, Panama, Russia, Latvia, Marshall Islands, Belize and the United Arab Emirates.

    A CID affidavit said that investigators suspect that some of these entities “do not engage in licit business activities (generally referred to as shell companies)”, and that the reasons given for these bank transfers included payments to him for software development, building materials, rent and for tea, while others gave no reasons for the transfer.

    The investigating officer further affirmed that she believes that the bank accounts of Weeratunga contained proceeds of unlawful activities conducted by the former ambassador. Investigations by the CID and FCID have not revealed any involvement by Weeratunga in the fields of software development or building materials, nor any payments from Weeratunge to entities involved in software development or building materials, according to a person with knowledge of the investigation.

    The FCID claims that Weeratunga was complicit in the forgery of the contract for the MiG deal, and that he conspired with individuals in Singapore and Ukraine to mislead the Air Force into paying US $14.7 million for goods and services, where the Ukrainian government supplier says they received only US$7 million.

    The whereabouts of the remaining US$7.7 million are unknown, and are the subject of a wide ranging asset tracing and recovery investigation underway by both the CID and FCID.

    - http://www.dailynews.lk/2018/02/08/local/142284/udayangas-money-laundering-bared
     

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    හා හා කවුරුත් මේකේ ආතල් දෙන්න යන්න එපා.හොරු ඇල්ලිම ගැන ස්කොට්ලන්ඩ්‍ යාඩ් එකටත් මේ ත්‍රෙඩ් එකෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියනවා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    මිලියන 4012ක මූල්‍ය වංචාවට හිටපු වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම්ට වරෙන්තු

    Tuesday, පෙබරවාරි 13, 2018 - 01:00

    සුභාෂීණී සේනානායක

    ගිං- නිල්වලා යෝජනා ක්‍රමය සඳහා අනූමත මුදලින් චීන සමාගමකට ගෙවීමට පොරොන්දු වී ඉන් සියයට පහක මුදලක් අත්තිකාරම් ලෙස ලබා ගෙන රජයේ මුදල් රුපියල් මිලියන 4012ක් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධීයේ හිටපු වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අයිවන් සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (12) විවෘත වරෙන්තුවක් නිකුත් කළාය.

    ඒ මහතාගේ බැංකු ගිණූම් තුනක් පරීක්ෂා කිරිමටද රහස් පොලිසිය අවසර ඉල්ලා සිටි අතර ඒ සඳහාද මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට අවසර ලබා දුන්නාය.

    මේ විමර්ශන සඳහා සහාය නොදී සැකකරු මගහැර සිටින බවටත් මේ වන විට නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර පදිංචිව සිටින බවට තොරතුරු අනාවරණය කර ඇති බවත් කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධීකරණයට දන්වා සිටියේය.

    සිටියේය.

    ගිං-නිල්වලා යෝජනා ක්‍රමය යටතේ අදාළ ගංගා දෙකේ ජලය ප්‍රයෝජනයට ගැනීමෙන් තොරව ගලා යෑම වර්ෂාපතනයෙන් වැටෙන ජලය හේතුවෙන් ගංඟා පිටාර ගැලීම් නවත්වා හම්බන්තොට ඇතුලු ප්‍රදේශ වලට ජලය ලබා දීම සඳහා මේ යෝජනා ක්‍රමය ආරම්භ කිරීමට අනුමැතිය ලබා ඇත.

    දුෂණ විරෝධී හඩ සංවිධානය සිදු කළ පැමිණිල්ලකට අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන සිදු කර ඇත.


    - http://www.dinamina.lk/2018/02/13/ප...ාවට-හිටපු-වාරිමාර්ග-අමාත්‍යාංශ-ලේකම්ට-වරෙන්තු
     

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    මචන් බැදුම්කර කේස් එකේ අලුත්ම තත්ත්වය මොකක්ද රනිල්ට ගෙදර යන්න වෙයිද. ඔකුන් ටයි කෝට් දාපු හොරු නේද මචන්
    :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    මල්වානේ බැසිල් රාජපක්ෂගේ නිවස ගැන ගෘහ නිර්මාණ ශිල්පියාගෙන් සාක්ෂි

    on 03 August 2018.

    බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව පැවසෙන මල්වාන ප්‍රදේශයේ නිවස ඉදිකිරීමට, ඔහුගේ බිරිඳ වූ පුෂ්පා රාජපක්ෂ මහත්මිය අතින් මුල්ගල් තැබුණු බව, වරලත් ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි මහතා පවසනවා.

    ඔහු අද මේ බව කියා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාස ගොනු කර ඇති නඩුව සඳහා ගම්පහ මහාධිකරණයේ දී සාක්ෂි ලබා දෙමින්. රුපියල් මිලියන 207ක රජයේ මුදල් අවභාවිත කර මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිල දී ගැනීම හා නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව සම්බන්ධ සාක්ෂි විමසීම අද සිදු කෙරුණා.



    මුදිත ජයකොඩි මහතා මෙහි දී කියා සිටියේ, තිරු නඩේෂන් මහතාගේ නමින් ඉඩම් මිල දී ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා, තමාට මුදල් ලබා දුන් බවයි. ඔහුගේ උපදෙස් පරිදි නිවස ගොඩනැගීමට අදාළ සැලසුම් ආරම්භ කර ඇත්තේ, 2012 වසරේදීයි. ඊට හේතුවී ඇත්තේ, මිරිහාන ප්‍රදේශයේ පිහිටි බැසිල් මහතාගේ නිවස සැලසුම් කිරීමේදී, බැසිල් රාජපක්ෂ මහතා සහ ඔහු අතර ගොඩනැගුණු මිත්‍රත්වයයි. ඊට අදාළ දුරකථන වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

    බැසිල් මහතා සමඟ පැවති මිත්‍රත්වය මත නිවසේ ගෘහ නිර්මාණ ශිල්පය වෙනුවෙන් ජයකොඩි මහතා මුදල් ලබා ගෙන නැහැ. මල්වාන ප්‍රදේශයේ නිවස ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ, 2013 පෙබරවාරි මාසයේ දී පමණ. 2015 මැදභාගය දක්වා එය සිදුකළ බවයි,මුදිත ජයකොඩි මහතා පවසන්නේ. කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් මිලියන 85ක් ගෙවීමට අදාළ රිසිට්පත් තමා සතු බව ද ඔහු කියා සිටියා.

    ඉඩමේ ගොවිපොළක් ආරම්භ කිරීම සඳහා පැමිණි සී අයි සී සමාගමේ නියෝජිතයින්ට ඉඩම පෙන්වා ඇත්තේ ද මුදිත ජයකොඩි මහතා විසින්. ගොවිපොළේ ආරක්ෂාව පෞද්ගලික ආරක්ෂක සමාගමකට ලබා දී ඇත්තේ ද බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි. නඩුවේ දෙවැනි සාක්ෂිකරු මුදිත ජයකොඩි මහතා වෙනුවෙන් නීතීඥ තුසිර මැලැව්වෙතන්ත්‍රි මහතා පෙනී සිටියා. නඩු විභාගය ලබන 12 වැනි දා යළි සිදු කිරීමට නියමිතයි.


    - http://www.rupavahininews.lk/index....use-of-basil-s-house-is-evidence-of-architect
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ ගොන්සන් මේ අල්ලපු එක හොරෙක්වත් නැද්ද බන් තාම..
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    මහින්ද වගකිව යුතු මුල්‍ය අපරාධයක් පිලිබදව “FBI” පරීක්ෂණ කටයුතු ආරම්භ කරයි.

    ඇමරිකානු පුරවැසියෙකු වන ගෝඨාභය රාජපක්ෂගේ මෙරට දේශපාලන කටයුතු වෙනුවෙන් ෆෙඩරල් රහස් ඔත්තු කාර්යාංශය (FBI ) මැදිහත්වී මහින්ද රාජපක්ෂ වගකිව යුතු අති විශාල මුල්‍ය අපරාධයක් පිළිබඳ පරීක්ෂණ කටයුතු ආරම්භ කරගෙන යන අතර, ඉක්මනින් ආන්දෝලනාත්මක කරුණු හෙළිකිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති බව ලංකා ඉරිදා සංග්‍රහය වාර්තා කරයි.

    ශ්‍රී ලංකාවේ කීර්ති නාමය ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීමට බව සඳහන් කරමින් ඇමරිකානු ජාතිකයෙක් වන ඉමාඩ් සුබේරි නම් තැනැත්තාට ඩොලර් අසූහත්කෝටි විසිලක්ෂයක කොන්ත්‍රාත්තුවක් ලබාදීම සම්බන්ධයෙන් එම පරීක්ෂණ ආරම්භ කර ඇති බව අනාවරණය වී ඇති බවද එම පුවතේ සඳහන්ව ඇත.

    එසේම දැනට හෙළිවී කොන්ත්‍රාත්තුවේ වියදම නිවැරදි නම් ඩොලරයට රුපියල් 110.00 ක් වූ විනිමය අනුපාතය අනුව ගණනය කල විට රුපියල් කෝටි 9500ක් පමණ මුදලක් වන බවද එහි සඳහන්ව ඇත.


    එම පුවත වැඩිදුරටත් අනාවරණය කරමින් ලංකා ඉරිදා සංග්‍රහයේ මෙසේද දැක්වේ.

    මෙම මුදල් යොදවා ශ්‍රී ලංකාව පිළිබඳ කීර්ති නාමය ජාත්‍යන්තරයේ ප්‍රවර්ධනය කිරීම නොව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් එල්ලවූ චෝදනා හමුවේ මහින්ද රාජපක්ෂගේ ප්‍රතිරූපය පිළිබඳ යම්කිසි ප්‍රචාරණයක් කළ බව 2010 වර්ෂය මුලදී පමණ හෙළිවී තිබුණි.

    රාජපක්ෂ පාලන සමයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු ලෙස පත්කර සිටි කුප්‍රකට ජාවාරම්කරුවකු වන සජින් වාස් ගුණවර්ධනගේ මැදිහත්වීමෙන් ඉමාඩ් සුබේරි නම් ඇමරිකානු ජාතිකයාට මෙම කොන්ත්‍රාත්තුව බලා දී ඇත.

    එවකට සිටි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අදාළ මුදල ඩොලර්වලින් අවස්ථා කිහිපයකදී ගෙවීමට අවශ්‍ය කටයුතු සියල්ල සලසාදී තිබේ.

    මෙම අතිවිශාල මුල්‍ය අපරාධය පිළිබඳව හවුල් ආණ්ඩුව බලයට පත්වූ ආසන්න සමයේදී සජින් වාස් ගුණවර්ධන කේන්ද්‍ර කරගනිමින් පරීක්ෂණ ආරම්භ කල අතර, පසුව අත්හැර දමනු ලැබීය.


    - https://www.colomboxnews.com/2018/08/03/මහින්ද-වගකිව-යුතු-මුල්‍ය/
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අද ඉදන් තෝ වෙලාවට මේක අප්ඩේට් කරපන් කැරි කොල්ලා...

    අප්ඩේට් කලේ නැත්තම් පුකට ගහලා එලවන්නේ...


    අවුරුදු 3 රට කෑවා පකයා.... තොපිලා හයිවේ එකේ එක කෑල්ලක් ඉවර කලාද වන්වර්දනේ ගහගනින් තොගේ පුකේ
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    අද ඉදන් තෝ වෙලාවට මේක අප්ඩේට් කරපන් කැරි කොල්ලා...

    අප්ඩේට් කලේ නැත්තම් පුකට ගහලා එලවන්නේ...


    අවුරුදු 3 රට කෑවා පකයා.... තොපිලා හයිවේ එකේ එක කෑල්ලක් ඉවර කලාද වන්වර්දනේ ගහගනින් තොගේ පුකේ
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    අද ඉදන් තෝ වෙලාවට මේක අප්ඩේට් කරපන් කැරි කොල්ලා...

    අප්ඩේට් කලේ නැත්තම් පුකට ගහලා එලවන්නේ...


    අවුරුදු 3 රට කෑවා පකයා.... තොපිලා හයිවේ එකේ එක කෑල්ලක් ඉවර කලාද වන්වර්දනේ ගහගනින් තොගේ පුකේ


    :rofl:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    ගාමිණි සෙනරත්ට එරෙහි නඩුව දිනපතා විභාගයට


    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතාට එරෙහි නඩුව හෙට (15) සිට දිනපතා විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩලය අද (14) තීරණය කර තිබේ.

    ලිට්රෝ ගෑස් සමාගමට අයත් මිලියන 500ක මුදලක් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණයකළැයි ඔහු ඇතුළු සිව් දෙනකුට එරෙහිව නීතීපතිවරයා විසින් මෙම නඩුව ගොනු කරනු ලැබ තිබේ.


    (36698)

    - http://www.lankadeepa.lk/latest_news/ගාමිණි-සෙනරත්ට-එරෙහි-නඩුව-දිනපතා-විභාගයට/1-540326
     

    Similar threads