shik..ai bn me kthwa mechrama wdune..ahna ahna eka balala na meka..kathawenna ekekwt na..duka kiynna mektama enwa
ei ban huththa un merenne directer karaya kewa apiwa![]()
Pattama sad Ending ekak bn....
![]()
When the Saints Go Marching In

උබලා මෙච්චර කල් කොහෙද බන් හැංගිලා හිටියෙ මේ ත්‍රෙඩ් එක කලින් දැක්කෙ නැද්ද![]()

Dekka Dekka Bn....Ending Eka hinda Patta awl una bn...Mathak weddith sad bn

Aye ithn THE ORIGINAlS nane.... Missed You so much Elijah & Nickඇට්ටරයා;23483427 said:මචංලා දැන් එලාජියාගේ මූලිකත්වයෙන් ඉන්න වැම්පයර් පරම්පරාව හැඳිගෑවිලා යන්න ඕනේ නේද? ක්ලව්ස්ගේ නම් ඒ ලින්ක් එක ඩවීනා කැඩුවනේ...
Dekka Dekka Bn....Ending Eka hinda Patta awl una bn...Mathak weddith sad bn
Aye ithn THE ORIGINAlS nane.... Missed You so much Elijah & Nick

උන් දෙන්නව එහෙම අමතක කරන්න පුළුවන් දෙන්නෙක් නෙවේනේ

පුළුවන් වෙලාවකට ආයිත් මුල ඉඳන් බලන්න කියලා මම කල්පනා කරේඋන් දෙන්නව එහෙම අමතක කරන්න පුළුවන් දෙන්නෙක් නෙවේනේ
![]()

ඇට්ටරයා;23484217 said:උඹලට මතකද වැම්පයර් ඩයරිස් එකේ ඉස්සරලම එලයිජියා එද්දී අනික් උන් ඇඹරුන විදිහ

ඇට්ටරයා;23484217 said:උඹලට මතකද වැම්පයර් ඩයරිස් එකේ ඉස්සරලම එලයිජියා එද්දී අනික් උන් ඇඹරුන විදිහ

සිරාවට්ම බන්...කොච්චර බැලුවත් පාඩු නැති ටීවි ෂොඑක....හොප්ගෙ ෂොඑකත් පට්ට උනොත් හොන්ඳයි...
![]()

bump

ඇට්ටරයා;23484217 said:උඹලට මතකද වැම්පයර් ඩයරිස් එකේ ඉස්සරලම එලයිජියා එද්දී අනික් උන් ඇඹරුන විදිහ
එලයිජාව මුලින්ම පෙන්නුවෙ vampire diaries s02e08 විසිපස් වෙනි විනාඩියෙදි.
ඇට්ටරයා;23484971 said:එතකොට පොර ඒ තරම් look නෑ. Originals එකේ පට්ට පොරක් වගේ හිටියනෙ

එපිසෝඩ් ලිස්ට් එක දිපන්කො