The Originals patta TV series ekak ban

Dilshan94

Active member
  • Dec 28, 2016
    628
    237
    43
    shik..ai bn me kthwa mechrama wdune..ahna ahna eka balala na meka..kathawenna ekekwt na..duka kiynna mektama enwa
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,768
    40,418
    113
    shik..ai bn me kthwa mechrama wdune..ahna ahna eka balala na meka..kathawenna ekekwt na..duka kiynna mektama enwa

    එහෙම තමයි පුතී තමන්ට වදින ටයිප් එකේ කතාවක් බැලුවම දැනෙන හැටි. මීට කලිනුත් සීරිස් ෆිනෑලි බලලා තියෙනවා ඒවයෙ මෙහෙම දුකක් හිතට දැනිලා නෑ. ගොඩක් උන් මේ කතාව දන්නෙ නෑ. පොඩ්ඩක් බලපු එවුන් අවබෝධයෙන් බලලා නෑ. මේක හරියට බැලුවොත් පැල බැඳන් බලන්නෙ.

    මටත් කතා කරන්න ඉන්න බොහොම සුළු පිරිසක් තමයි. උන්ගෙනුත් වැඩි හරියකට මේ යුනිවර්ස් එකේ තියෙන දේවල් ගැන අවබෝධයක් නෑ. දුක බෙදාගන්න උන් එක්ක කතා කරන්න ගිහින් එලයිජයි ක්ලවුසුයි ඇන ගත්තෙ වයිට් ඕක් නෙවේ නිකන් ලී කෑලි දෙකක් හෝ ඩැගර් එකක් වගේ දෙයක් කියලා බැරි වෙලාවත් ඕකුන්ගෙ කටින් පිට උනොත් අම්මපා බෙල්ල මිරිකනවා ඒ නිසා මම වැඩිය කතාවට යන්නෙ නෑ බන්. උබේ හිතේ තියෙන ඕනම දුකක් මේකේ ඇවිල්ලා කියපන්. අපි ඉන්නවා අහන් ඉන්න.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,768
    40,418
    113
    ei ban huththa un merenne directer karaya kewa apiwa :(

    හෝප්ගෙ කතාව මේ ඔක්තෝම්බර් එනවා. ඩිරෙක්ටර්ලට ඕනේ හෝප් අම්මා තාත්තා නැති අනාථ කෙනෙක් වගේ හැඟීමක් දීලා හෝප්ව පොරක් කරන්න. ඔරිජිනල්ස්ලා හිටියොත් හෝප්ට ෆෑන් බේස් එකක් හැදෙන්නෙ නෑ.
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    Pattama sad Ending ekak bn....:(:(:(

    hqdefault.jpg


    When the Saints Go Marching In
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,768
    40,418
    113
    Pattama sad Ending ekak bn....:(:(:(

    hqdefault.jpg


    When the Saints Go Marching In

    :yes::yes:
    උබලා මෙච්චර කල් කොහෙද බන් හැංගිලා හිටියෙ මේ ත්‍රෙඩ් එක කලින් දැක්කෙ නැද්ද :sorry::sorry:
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,558
    1,255
    113
    මෙන්න මෙතන
    මචංලා දැන් එලාජියාගේ මූලිකත්වයෙන් ඉන්න වැම්පයර් පරම්පරාව හැඳිගෑවිලා යන්න ඕනේ නේද? ක්ලව්ස්ගේ නම් ඒ ලින්ක් එක ඩවීනා කැඩුවනේ...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,768
    40,418
    113
    ඇට්ටරයා;23483427 said:
    මචංලා දැන් එලාජියාගේ මූලිකත්වයෙන් ඉන්න වැම්පයර් පරම්පරාව හැඳිගෑවිලා යන්න ඕනේ නේද? ක්ලව්ස්ගේ නම් ඒ ලින්ක් එක ඩවීනා කැඩුවනේ...

    හොලොව් මීට කලින් එලයිජව මැරුවා. හැබැයි එලයිජගෙ ආත්මය ෆ්‍රේයාගෙ පෙන්ඩන්ට් එකේ තිබ්බ නිසා ආයිත් ගෙන්නුවා. ඒත් එලයිජගෙ සයර්ලයින් එකම මැරුනා. දැන් මැරෙනකොට එලයිජට නැති වෙන්න සයර් ලයින් එකක් තිබ්බෙ නෑ.

    :rolleyes::rolleyes::rolleyes: Dekka Dekka Bn....Ending Eka hinda Patta awl una bn...Mathak weddith sad bn:(:(:( Aye ithn THE ORIGINAlS nane.... Missed You so much Elijah & Nick

    පුළුවන් වෙලාවකට ආයිත් මුල ඉඳන් බලන්න කියලා මම කල්පනා කරේ :(:( උන් දෙන්නව එහෙම අමතක කරන්න පුළුවන් දෙන්නෙක් නෙවේනේ:love::love:
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    පුළුවන් වෙලාවකට ආයිත් මුල ඉඳන් බලන්න කියලා මම කල්පනා කරේ :(:( උන් දෙන්නව එහෙම අමතක කරන්න පුළුවන් දෙන්නෙක් නෙවේනේ:love::love:

    සිරාවට්ම බන්...කොච්චර බැලුවත් පාඩු නැති ටීවි ෂොඑක....හොප්ගෙ ෂොඑකත් පට්ට උනොත් හොන්ඳයි...:D:D:D

    danielle-rose-russell-claps-back-haters.jpg


    Danielle-Rose-Russell.jpg
    :love::love::love::love::love::love::love::love:
     
    Last edited:

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,232
    644
    113
    ඇට්ටරයා;23484217 said:
    උඹලට මතකද වැම්පයර් ඩයරිස් එකේ ඉස්සරලම එලයිජියා එද්දී අනික් උන් ඇඹරුන විදිහ

    :love:
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,768
    40,418
    113
    සිරාවට්ම බන්...කොච්චර බැලුවත් පාඩු නැති ටීවි ෂොඑක....හොප්ගෙ ෂොඑකත් පට්ට උනොත් හොන්ඳයි...:D:D:D

    :love::love::love::love::love::love::love::love:

    :love::love:


    :cool::cool:

    ඇට්ටරයා;23484217 said:
    උඹලට මතකද වැම්පයර් ඩයරිස් එකේ ඉස්සරලම එලයිජියා එද්දී අනික් උන් ඇඹරුන විදිහ



    ඔරිජිනල්ස්ලා කියන නම ඇහෙනකොටත් එලීනා එහෙම හොඳටම කලබල වෙලා බය උනා. මොනා උනත් ඒ කාලේ ඔරිජිනල්ස්ලට සුපිරි ප්ලේස් එකක් දීලා ඔරිජිනල්ස්ලගෙ හැකියාවන් සාමාන්‍ය වැම්පයර් කෙනෙක් එක්ක සසඳනකොට තල්මහෙකුයි හාල්මැස්සෙකුයි වගේ විදිහට අපිට තේරුම් යන්න ඔරිජිනල්ස්ලට ගෞරවයෙන් සැලකුවා. එලයිජාව මුලින්ම පෙන්නුවෙ vampire diaries s02e08 විසිපස් වෙනි විනාඩියෙදි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,768
    40,418
    113
    ඇට්ටරයා;23484971 said:
    එතකොට පොර ඒ තරම් look නෑ. Originals එකේ පට්ට පොරක් වගේ හිටියනෙ

    :yes::yes:



     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,768
    40,418
    113
    එපිසෝඩ් ලිස්ට් එක දිපන්කො

    TVD S02E08 to E22
    originals la inna kotas tika thanin thana thamai thiyenne. tvd okkoma balanawata wada me episode 14 ekadigata balala poddak wath maga haraganne nathuwa danaganna eka godak watinawa