මත්_කුඩු

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
38020610_10161452890215377_1906308877708689408_n.jpg
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හොරු අල්ලන්න ඇවිත් මහ බැංකුව කොල්ලකෑවා වාගේ.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කන්නාඩි දෙකක් ගනින්කෝ හැම වෙලේම පේන්නේ නෑ කියනව පුදුම වැඩක් නෙ මේක :baffled:

    පෙලක් උන් දාන ෆොටෝ පේන්නෑ බං :sorry:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අධික්ෂණ මන්ත්‍රී කුඩු වැටලිමේ මෙහෙයුමකට සම්බන්ධ වෙලා වෙඩි වැදුනු වෙලාවේ බලන්න මුලින්ම ඉස්පිරිතාලෙට ගියෙත් මේ ලේකම්ම තමයි.

    දැන් රිදෙන වහල්ලු සෙට් එකට රෙප් කපන්න පුලුවන්.
    ඊයේ අනිත් පක්ෂයේ වහල්ලු සෙට් එක රෙප් කපලා තිබ්බා
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,640
    7,976
    113
    Kotahena
    දැං කුඩු ගේන්නේ ඔක්කොම මුස්ලිම් එවුන්. කුඩු control කරනව නම් මේ වගේ ක්‍රමයක් අනිවා තියෙන්න ඕන හොඳින් හෝ නරකින්.
    Luke cage වගේ super hero කෙනෙක් වෙන්න ඕන නැහැ. Power එක මෙහෙම ලැබුනම කරන්න පුළුවන්.
    කුඩු නැති කරන්න බැහැ. මේ ක්‍රමේට control කරන්න පුළුවන් වෙන්න ඕන.

    අනිවා ඕකත් එක හේතුවක් ගෝඨාභය රාජපක්ෂ ට ඡන්දෙ දෙන්න මට නම්.

    ඒත්

    එ් පැත්ත බලල මේ බලනකොට මහ බැංකුව සුද්ද කරලා... දාන උත්තමයා ට නං දෙන්නේ නෑ බං