අපි කතා කරමු සිංහල බෞද්දකම ගැන
මේ ත්රෙඩ් එක දැම්මේ මිට කලිනුත් ගුගල් බෝයි එකෙන් මේ වගේම ප්රශ්නයක් අහලා සාකච්චා කරපු නිසා. ලගදිත් මේ මාතෘකා එක එක ත්රෙඩ් වල සමහර වෙලාවට ගොන් පාට් හැටියට සාකච්චා වෙන නිසා මම හිතුවා එක ත්රෙඩ් එකක ඔක්කොම සාකච්චා කරන්න. කුණුහර්ප කියන්නේ නැතුව අනිත් ආගම්හෝ බුද්දාගමට ගරහන්නේ නැතුව, සාකච්චාවක් හැටියට කරගෙන යමු. කැමති අය එන්න, අකමැති ය මගේ මව්ට ලිංගික ක්රියා කරන්න ටැග් දාලා යන්න. එක අවුලක් නැ. උදාහරණ අනිත් ආගම් වලින් එයාලගේ කන්සෙප්ට් එක ෆේල් කියලා පෙන්නන්න, එක අවුලක් නැ.. කුණුහරපෙන් එකම කරුණ නැවත නැවත වහලා වගේ කියවන්නේ නැතුව සාකච්චාවකට යමු.
මෙන්න මේකයි මගේ මතේ.. මම කියන්නේ ලංකාවේ බෞද්දයා බුද්ද දර්ශනය දන්නේ නැ කියලා. කොටින්ම බෞද්දයා කියලා හදුන්වන්න පුළුවන් මිනිස්සු නැ කියලා සිංහල ජන සමාජයේ. උබලා මේක පිළිගන්න හෝ නොපිළිගන්නා කරුණු ඉදිරිපත් කරමු බලන්න.