අපි කතා කරමු සිංහල බෞද්දකම ගැන

Jul 24, 2018
284
20
0
අපි කතා කරමු සිංහල බෞද්දකම ගැන

මේ ත්‍රෙඩ් එක දැම්මේ මිට කලිනුත් ගුගල් බෝයි එකෙන් මේ වගේම ප්‍රශ්නයක් අහලා සාකච්චා කරපු නිසා. ලගදිත් මේ මාතෘකා එක එක ත්‍රෙඩ් වල සමහර වෙලාවට ගොන් පාට් හැටියට සාකච්චා වෙන නිසා මම හිතුවා එක ත්‍රෙඩ් එකක ඔක්කොම සාකච්චා කරන්න. කුණුහර්ප කියන්නේ නැතුව අනිත් ආගම්හෝ බුද්දාගමට ගරහන්නේ නැතුව, සාකච්චාවක් හැටියට කරගෙන යමු. කැමති අය එන්න, අකමැති ය මගේ මව්ට ලිංගික ක්‍රියා කරන්න ටැග් දාලා යන්න. එක අවුලක් නැ. උදාහරණ අනිත් ආගම් වලින් එයාලගේ කන්සෙප්ට් එක ෆේල් කියලා පෙන්නන්න, එක අවුලක් නැ.. කුණුහරපෙන් එකම කරුණ නැවත නැවත වහලා වගේ කියවන්නේ නැතුව සාකච්චාවකට යමු.

මෙන්න මේකයි මගේ මතේ.. මම කියන්නේ ලංකාවේ බෞද්දයා බුද්ද දර්ශනය දන්නේ නැ කියලා. කොටින්ම බෞද්දයා කියලා හදුන්වන්න පුළුවන් මිනිස්සු නැ කියලා සිංහල ජන සමාජයේ. උබලා මේක පිළිගන්න හෝ නොපිළිගන්නා කරුණු ඉදිරිපත් කරමු බලන්න.
 
Jul 24, 2018
284
20
0
  • ගැහැණුන්ගේ හිසකෙස් උඩින් හාමුදුරුවෝ ගමන් කිරීම.
  • චයිත්යකට පලතුරු පුජා කිරීම
  • වශී ගුරුකම් පන්සලේ හාමුදුරුවෝ කිරීම
මේවා කොහොමද සිංහල බෞද්දයා අර්ථකථනය කරන්නේ..
 
Jul 24, 2018
284
20
0
බුදුන්වහන්සේට අනුව, තමන්ගේ ගැලවීම තමන්ගේ කාර්යක්නේ. දෙයියෝන්ට බැනේ තමන්ට විමුක්තිය දෙන්න. එහෙනම් කොහොමද බෞද්දයෝ විබාගයක් ලියන්න දෙයියෙක් ජීවන් කරපු පැනක් අරන් යන්නේ.. එහෙම පුළුවන් නම් ඒ කියන්නේ බුදුන් කිව්වේ බොරුද? ගණ දෙයියෝන්ට පුලුවන්ද ශිෂ්ශ්‍යත්වේ පාස් කරලා දෙන්න..
 
SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මම විශ්වාස කරන්නේ නෑ අපි ඇදහුවේ හරි බුද්ධාගම කියල. බුදුන් වහන්සේ මෙහෙ ඉපදුන කෙනෙක් නෙමෙයි. හැබැයි අපිට මිහිඳු හාමුදුරුවන්ගෙන් පමණක් අපු දෙයකුත් නෙමෙයි. ඊට පෙර 3 වතාවක් වදමවල තියනවා කියල තියනවා ඉතිහාසයේ. ඒ ඇවිල්ල තියෙන්නෙත් මහා ලොකු දේශනා වලටවත්, තම ධර්ම ල්ලොකුවට ලබා දෙන්නවත් නෙමෙයි. උ දා. මැණික් පුටුවට මර ගන්න ගිය යක්ෂ ගෝත්‍රික යන්ව සමතයකට පත් කරන්න. එතෙන්දිත් කරන ලද දේශනාව ඊට අදාල එකක්. ඒ ඉතිහාස කතා සත්‍යයයි කියන පදනමේ ඉදන් කියවීමක් කරොත්, අච්චර ධර්මය එවක සක්‍රියව තිබ්බ ඉන්දියාවට වඩා ලංකාව ගැන කැක්කුමක් තිබිල තියනවා. ඊට වසර ගණනාවකට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ගෙන් පැමිණි බුදු දහමේ ඇකඩමික් පැත්ත නිසා හැමෝටම ඉගෙන ගන්න පුළුවන් උනා. හැබැයි ඔතනදි අපි ඒ බුදු දහම සිංහල අපේ සංස්කෘතිය විදිහට වෙනස් කරගත්තා. එතනින් කෙල උනේ. මේක මම කියන්න ඕනේ නෑ. ඔබටම බුද්ධාගම අධ්‍යනයෙන් සොයා ගන්න පුළුවන්. ජිවිතේ, මනස, සිතුවිලි වැඩකරනේ කොහොමද කියල කියල දෙන ලොජිකල් විද්‍යාවක්.
    හැබැයි මේ ඔක්කොම මම හිතන විදිහට වෙනාස් උනා බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ, ඊට පස්සේ බුදු දහම නැතිවෙයි කියන බයටත්, ඒ බුදුන්ට තිබ්බ ගරුත්වය අන් භික්ෂුන්ට ලබා ගැනීමේ අරමුනෙනුත් මේක ධර්මයක් බවට පත් කරා. බුද්ධ කතා අරන් බලන්න. අපි illustrate කරට පින්තුරයක් ඒ කලේ බුදුන් ඉස්සරහ ගිහින් වැඩ ගෙන ඉන්නවා, බුද්ධ කතා අරන් බලන්න. කගේ හරි ප්‍රශ්නයකට පිළිතුරු දීමක් කරලා තියෙන්නේ. ප්‍රධාන දේශනාවල් වන ධම්මචක්කපවත්තන සුත්‍ර වැනි ඉතා සුළු සුත්‍ර ටිකක්. ඒවගේ අන්තන්ර්ගතය තමයි මේ ලෝකේය, සිත වැඩ කරන්නේ කොහොමද කියල කියල දෙන එක. ඊට අමතරව අනිත් සුත්‍ර, කරනියමෙත්ත සුත්‍රය වගේ ඒවා කෙනෙක්ට උපදෙසක් දීම අරබයා කරපු එකක්. එහෙම බැලුවොත් මේ බුදු දහම කියන්නේ විශ්වය පිලිබඳ විද්‍යාවක්. පිරිවනෙන් පස්සේ මේක ආගමක් විදිහට තියාගන්න ගොඩක් උත්සහ කළා. එකට මන් දකින්නේ අනිත් ආගම වලටත් අදාල දෙයක් මයි. එකක් ඒක නොනැසී තියන්න, දෙදෙනෙකු එක මග නොයන්න කියල බුදුන් දේශනා කරත්, එක පසු කාලීනව commercial උනා. දෙවෙනි එක, ඒ ආගමික නායකයාට තිබ්බ ගරුත්වය පසු පෙලට ලබා ගැනීමට. එතකොට සන්ගයනාවල් 3 අවසන් වෙනකොට, කලින් ඒවම repeat වෙනවා වෙනුවට බුද්ධ දේශනාවල නැති කොටස්, ඒ සමාජයට ගැලපෙන නීති වගේ කොටසුත් එකතු කරා. ඉතින් අන්තිමට අපි අද අදහන්නේ ඒ වගේ එකක්. මම කියන්නේ පුලුවන්නම් බුද්ධ දේශනා හොයල කියවන්න. හාමුදුරුවරු කියන එකම නෙමෙයි. ඒ උන් වහන්සේගේ මතේ. සුත්‍ර අරන් ඒවගේ තේරුම බලන්න. බුදුන්ගේ දේශනාවල වටව බලන්න. මොකද කුල භේදය නිකාය බේදය ඉවත් කරපු බුදුන් ගේ ධර්මය, අපිට ගැලපෙන විදිහට වෙන් කරගෙන කරන වැඩේ anuමත කරන්නේ නෑ. ඔබටම තේරෙයි මේක මාර liberal ධර්මයක් කියල.
     
    ඔව්. ඔයා හරි.. එත් ඕක විතරයි හරිම එක කියන එක වැරදියි. අනිත් ඒවා ලිබරල් නැ කියන එකත් වැරදියි. මම කියන්නේ ඔයා කියනවා කියලා නෙමෙයි.. උදාහරනෙකට, බෞද්දයෝ ගවමස් කෑම ගැන දක්වන්නේ හින්දුන්ගේ ප්‍රතිපත්තියක්. ගවයා මරණ එක පව් කියලා කියන්න බැ බෞද්දයෙකුට කුකුල් මස් කඩයක් දාගෙන. බෞද්දයට පර පන නැසීම කෝකත් අකුසලයක්. ගවයා කියලා එක්ස්ක්ලුසිව් නැ.. එත් ලංකාවේ ලිබරල් තව ආගම් තියනවා මිනිස්සුන්ගේ ආහාරපාන ගැන රේගියුලේට් නොකරන. එතැනදී ලිබරල් වෙන්නේ කෝකද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    හරක් ගිල ගිල අලින්ගෙ අයිතිවාසිකම් ගැන කතා කරන්න පුලුවන්ද?
     
    Jul 24, 2018
    284
    20
    0
    හරක් ගිල ගිල අලින්ගෙ අයිතිවාසිකම් ගැන කතා කරන්න පුලුවන්ද?
    ඒක උන්ගේ තියරියට පටහැනි නැනේ බන්.. උන්ගේ තියරිය මිනිසාට කන්න තමයි සත්තු මවලා තියෙන්නේ දෙයියෝ.. කොතනකවත් උන් කියන්නේ නැනේ හරක් මරන්න කියලා පොලු වලින් ගහලා වද දීලා.. සත්ව හිංසනය එකක් පරිබෝජනය තව එකක්. ඒ අර්ථයෙන් බලපුවහම උන් හරි නැද්ද අලි-හරක් කතාවේදී...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒක උන්ගේ තියරියට පටහැනි නැනේ බන්.. උන්ගේ තියරිය මිනිසාට කන්න තමයි සත්තු මවලා තියෙන්නේ දෙයියෝ.. කොතනකවත් උන් කියන්නේ නැනේ හරක් මරන්න කියලා පොලු වලින් ගහලා වද දීලා.. සත්ව හිංසනය එකක් පරිබෝජනය තව එකක්. ඒ අර්ථයෙන් බලපුවහම උන් හරි නැද්ද අලි-හරක් කතාවේදී...

    මිනිහට කන්නනෙමේ මිනිහගෙ ප්‍රයෝජනේට මත්තු ගස් වැල් පොලොව හැම එකක්ම මවල තියෙන්නෙ. එතකොට අලියත් ඉන්නෙ මිනිහගෙ ප්‍රයෝජනේට ගන්න. ඒ වුනාට උන් ඒකට විතරක් විරුද්ධ ඇයි ? අනික බල්ලො මරං කනවටත් විරුද්ධනෙ. ඇයි ඒ ?
     
    එතනත් උන්ගේ ලොජික් එක තියරියට ක්‍රියාව ගැලපෙනවනේ.. බල්ලා යුස් කරන්නේ මරාගෙන කන්න නෙමෙයිනේ. උන් බල්ලගෙන් ගන්නවා වෙන ප්‍රයෝජන. ඒ නිසා බල්ලා මරාගෙන කන්න ඕනා නැ, උගෙන් වෙන වැඩක් ගත්තකිනේ.. උබ දැකලා තියනවද උන්ගේ තියරියක් තියනවා විදවීමට වඩා ක්ෂණික මරණය සැපයි කියලා. ඔය සමහර සත්තු, විශේෂයෙන් අශ්වයෝ වගේ උන් කකුල් කැඩිලා වගේ වේදනා විදගෙන ජිවත් වෙනකොට උන්ගේ වේදනාව ඉවර කරලා ක්ෂණික මරණයක් දෙන්න කියලා වෙඩි තියලා දානවා. එකත් උන්ගේ ලොජික් එකට ගලපෙනවනේ බන්. බෞද්ද දර්ශන්යෙත් තිබ්බා නම් කුකුලාගේ පන එක්ස්ක්ලුසිව් කියලා කර්මයට ඔන්න එතකොට කුකුල් මස් කෑවට අවුලක් නැ.. එහෙම දර්මයක් නෙමේ වෙන නිසා තමයි ඔය ගැටලුව.
     
    එතකොට උන් දකින්නෑනෙ අපි අලින්ගෙන්වෙන ප්‍රයෝජන ගන්නව. ගන්න එකම ප්‍රයෝජනේ පෙරහැරට. ඒත් ඇයි උන් විරුද්ධ ? උඹ කියන විදිහට 1 ප්‍රයෝජනයක් ගන්න නිසා විරුද්ධ වෙන්නැති වෙන්න එපැයි ?
     
    ඔව්.. අලින්ට වෙඩි තියන එක සපෝට් එකක් විදියටත් සුද්දෝ කලානේ බන්. ඔතන ප්‍රශ්නේ තියෙන්නේ උන්ගේ මතේ. මම මුලින් උබට කිව්වේ එකයි.. සතෙක්ගේ මරණය කියන්නේ එකක්.. සතෙක්ට වදදීම කියන්නේ තව එකක්.. උබට වෙන ඔප්ෂන් එකක් නැතුව මේ දෙක තෝරාගන්න උනොත්, උබට එක පාර වෙඩි තියලා මරලා දැම්මොත් උබ එකටද කැමති නැතිනම් හීනියට පෙතිගහගෙන යනවටද කකුල් දෙකෙ ඉදන්. අන්න එකයි වදදිමෙයි ක්ෂණික මරනයෙයි වෙනස. විදවීම කියන එක ඔප්ෂන් එකක් වෙන්නේ නැ උන්ට අනුව, එකනේ DNR එකෙන් කරන්නේ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව්.. අලින්ට වෙඩි තියන එක සපෝට් එකක් විදියටත් සුද්දෝ කලානේ බන්. ඔතන ප්‍රශ්නේ තියෙන්නේ උන්ගේ මතේ. මම මුලින් උබට කිව්වේ එකයි.. සතෙක්ගේ මරණය කියන්නේ එකක්.. සතෙක්ට වදදීම කියන්නේ තව එකක්.. උබට වෙන ඔප්ෂන් එකක් නැතුව මේ දෙක තෝරාගන්න උනොත්, උබට එක පාර වෙඩි තියලා මරලා දැම්මොත් උබ එකටද කැමති නැතිනම් හීනියට පෙතිගහගෙන යනවටද කකුල් දෙකෙ ඉදන්. අන්න එකයි වදදිමෙයි ක්ෂණික මරනයෙයි වෙනස. විදවීම කියන එක ඔප්ෂන් එකක් වෙන්නේ නැ උන්ට අනුව, එකනේ DNR එකෙන් කරන්නේ..

    උඹ කියන විදිහට සුද්දන්ගෙ මතේ තියෙන්නෙ සත්තු එක පාර මරල දානවට පක්ශව වද දෙනවට විපක්ශව නං යකෝ ගොවිපලවල් වල කිරි ගන්න හරක් එලදෙන්නු හදන්නෙ කොහොමද ? උන්ව හිර කල්ල බලහත්කාරෙන් දූශණය කල්ල ඉපදුන ගමං පැටියව අහකට ඇදගෙන ගිහිල්ල උපරිම stress වෙන විදිහෙ පරිසරේක තියාගෙන පුලුවන් තරං කිරි ගන්නව. ඒක වදයක් නෙමේද ? නිකං කටට එන එන බොරු කියන්න එපා බං. උඹට සුද්දො එක සතෙක්ට අරහෙම වද දෙනවට කිසි අවුලක් නැතුව අගේට කිරි බොන්නෙයි තව සතෙක්ව පෙරහැරකට ගන්නවට අකමැති වෙන්නෙයි තව සතෙක්ව ගෙවල් ඇතුලෙ තියාගෙන මනුස්සයෙක් වගේයි හදන ඇත්තම හේතුව කියල දෙන්නද ?
     
    මචන්, මාත් එක්ක තරහා ගන්න එපා.. මම කිව්වේ උන්ගේ තියරිය ගැන මිසක මගේ අදහස ගැන නෙමෙයි.. අනික තමයි අලින්ව පෙරහරේ ගෙනියන එකට විරුද්ද උනේ කතෝලික/ක්‍රිස්තියානි උන්මයි කියලා කියන්නත් බැනේ. එතන ආගමක් පොයින්ට් කරන්න බැ. නිරගමික උනුත් ඉන්නවා සත්ව හිංසාවට විරුද්ද. ඒ නිසා අලින්ගේ කතාව ඔන්න පල්ලියෙන්ම කිව්වනම් පෙරහරේ ගෙනියන එක නරකයි කියලා අපිට ගන්න පුළුවන් එක කතෝලික උන්ගේ මතය කියලා. නමුත් හරක් මරණ එකට පන්සල ප්‍රසිද්දියේ කියනවා විරුද්දයි කියලා. එත් දානෙට කුකුල්මස් ගෙන එකට විරුද්ද නැ. ඒ කියන්නේ ප්රානගාතය එක්ස්ක්ලුවිව් වෙන්නේ හරකට. එතන බුදු බණට විරුද්දයි කියන එකයි මම කිව්වේ. නැතුව කතෝලික හෝ ක්‍රිස්තියානි අයගේ වැඩේ හරි කියන එක නෙමෙයි.
     
    මං කතෝලික/ක්‍රිස්තියානි ආගමක් ගැන කිව්වෙත් නෑ උඹ මොනාද කියවන්නෙ. මං කිව්වෙ උඹ ඔය කියන ලිබරල්ස් ල ගාව පරස්පර මත තියෙනව, උඹ කියන විදිහට උන් විඳවන්න දෙනවට මාර අකමැත්තක් තියෙන උන් සෙට් එකක්වත් ප්‍රයෝජනයක් ගන්නවට මාර කැමති සෙට් එකක්වත් නෙමේ කියල. උඹ ඔය කියන විදිහෙ මාර ලොජිකල් පැහැදිලි කිරීමක් ඕකට නෑ. ලිබරල්ස්ලත් පරස්පරයි. දැන් ඔය උඹ කියල තියෙන විදිහට හරක් මරන්න කැමති නැති කුකුල්ලු කන බෞද්ධයොත් පරස්පරයි. ඕකට උඹ හොයන ජාතියෙ මාර ලොජිකල් පැහැදිලි කිරීමක් නෑ.