continental insurance කොහොමද ?

elaking

Active member
  • Apr 16, 2013
    347
    31
    28
    මචන් යාලුවෙක් කියපු නිසා continental insurance කියන company එකේ wagan R එක insurance කරේ . එයා අවුලක් උනොත් support එකක් දෙන්නම් කිවුවා.
    but වැඩිය popular company එකක් නෙවෙයි නිසා elakiri පොස්ට් එකක් දාලා බලන්න හිතුනේ.

    > දැනට continental insurance එකේ insurance කරලා තියෙන්නේ කවුද?

    > claim ගත්හ අය ඉන්නවද?

    > හොදයිද service එක ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    දැනට අවුරුදු කීපෙකට කලින් මගේ යාලුවෙක් දාල තිවුනා
    ඌ නම් අවුලක් නැතුව ක්ලේම් අරගත්තා

    දැන් නම් කොහොමද දන්නෙ නැහැ.

    ඕව ගන්න එක කෙනාගෙන් කෙනාටත් වෙනස් වෙනවනේ. ඇක්සිඩන්ට් එක වුනු වෙලාවෙම හරියට කෝල් කරලා වැඩ ටික කරනවා නම් ගොඩක් ඒවයෙන් හරියට ගෙවනවා

    මම දාල තියෙන්නෙ Allionz එකේ. අහන අහන එකා කියන්නෙ මේක පට්ට චාටර් ගෙවන්නෙ නැහැ කියලා
    හැබැයි මම නම් ඉල්ලපු සේරම කිසිම කරදරයක් නැතුව ගත්තා. හැම වෙලාවෙම කම්පැනිමයි දැම්මෙ පොඩි පොඩි ටචප් වලට පවා
     
    • Like
    Reactions: elaking

    lak_m

    Junior member
  • Jul 17, 2018
    36
    12
    8
    මගෙ තියෙන්නෙත් Continental එකෙ. Claims 2ක් විතර ගත්ත මම.
    ප්‍රශ්නයක් උනෙ නම් නෑ තාම
     
    6+ :D dawas kiyak wage yanawada claim denna. apita e welawema money denna na neda on the spot. apita garage ekkata dala repair karala bill eka dennada ona
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    man damma, 2nd year eka yanne, claims thama aran na.
    gana adu nisa damme. driving sure nam 3rd party dapan.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,975
    10,521
    113
    ඔය company එක අයිති හැරී ජයවර්ධනට , අලුතින් දැම්මේ , මට මතක විදියට insurance එක අවුරුදු දෙකකට දානවනම් 1st year premium එක free දුන්නා මුල්කාලේ , තවම පොඩි company එකක් , හොඳට claim ගෙවාවි කියලනම් (සෙලින්කෝ වගේ ) බලාපොරොත්තු වෙන්න එපා මොකද premium එක සාපේක්ෂව ගොඩක් අඩු නිසා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    6+ :D dawas kiyak wage yanawada claim denna. apita e welawema money denna na neda on the spot. apita garage ekkata dala repair karala bill eka dennada ona

    සමහර කම්පැනි එවලෙම ගානක් දෙනවා
    මට එහෙම වෙලා තියනවා
    ඇසෙසර් බලලා කියනවා මේකට මේ ගාන දැන් දෙනවා ගන්න කැමතිනම් ගන්න හදලා පෙන්නන්න අරවෙ මේවා මොනවත් ඕනත් නැද්ද කොහෙද
    එහෙම ගත්තොතින් එවලෙම චෙක් එකක් ලියලා දෙනවා
    මට නම් ඔෆර් කරපු ගාන සාධාරනයි. වැඩේ කරන්න පුලුවන් ගානක් ඔෆර් කරා. ඒත් මම කම්පැනි දාන නිසා ගත්තෙ නැහැ. ඒජන්ට් දානවා නම් අපේ අතට සල්ලි දෙන්නෙ නැහැ. කෙලින්ම ඉන්සූරන්ස් කම්පැනියෙන් වහනේ ඒජන්ට්ට දෙනවා
    වාහනේ හදපු ගමන් ගිහින් ගන්න තියෙන්නෙ
    මොනවත් කරන්න ඕන නැහැ

    man damma, 2nd year eka yanne, claims thama aran na.
    gana adu nisa damme. driving sure nam 3rd party dapan.

    මගුලක් කියනවා
    කොලඹ ත්‍රීවිල් කාරයො බයික් කාරයො සහ බස් කාරයො එක්ක කොයි තරම් ඩ්‍රයිවින් ශුවර් උනත් වැඩක් නැහැ
    පස්සෙන් ඇවිත් අනිනවා සයිඩ් කන්නාඩි වල වද්දගෙන යනවා. ඒක නිසා 3rd party කෙල වෙන්න පුලුවන් චාන්ස් එක වැඩයි
    මගේ නම් සයිඩ් කන්නාඩියක්, ටේල් ලයිට් එකක ගාන ප්‍රිමියම් එකේ ගානම වගේ වෙනවා. ඒක නිසා ෆුල් දාල තියන එක ලාබයි
     
    Last edited:

    elaking

    Active member
  • Apr 16, 2013
    347
    31
    28
    සමහර කම්පැනි එවලෙම ගානක් දෙනවා
    මට එහෙම වෙලා තියනවා
    ඇසෙසර් බලලා කියනවා මේකට මේ ගාන දැන් දෙනවා ගන්න කැමතිනම් ගන්න හදලා පෙන්නන්න අරවෙ මේවා මොනවත් ඕනත් නැද්ද කොහෙද
    එහෙම ගත්තොතින් එවලෙම චෙක් එකක් ලියලා දෙනවා
    මට නම් ඔෆර් කරපු ගාන සාධාරනයි. වැඩේ කරන්න පුලුවන් ගානක් ඔෆර් කරා. ඒත් මම කම්පැනි දාන නිසා ගත්තෙ නැහැ. ඒජන්ට් දානවා නම් අපේ අතට සල්ලි දෙන්නෙ නැහැ. කෙලින්ම ඉන්සූරන්ස් කම්පැනියෙන් වහනේ ඒජන්ට්ට දෙනවා
    වාහනේ හදපු ගමන් ගිහින් ගන්න තියෙන්නෙ
    මොනවත් කරන්න ඕන නැහැ

    මගුලක් කියනවා
    කොලඹ ත්‍රීවිල් කාරයො බයික් කාරයො සහ බස් කාරයො එක්ක කොයි තරම් ඩ්‍රයිවින් ශුවර් උනත් වැඩක් නැහැ
    පස්සෙන් ඇවිත් අනිනවා සයිඩ් කන්නාඩි වල වද්දගෙන යනවා. ඒක නිසා 3rd party කෙල වෙන්න පුලුවන් චාන්ස් එක වැඩයි
    මගේ නම් සයිඩ් කන්නාඩියක්, ටේල් ලයිට් එකක ගාන ප්‍රිමියම් එකේ ගානම වගේ වෙනවා. ඒක නිසා ෆුල් දාල තියන එක ලාබයි

    oyage vehical eka mokadda ? agent mean kauda ? company eka :yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    Mama claim ekak karaa 2019 Aug wala mathaka widihata dora mage athinma heerunaa ayinen ganna gihilla gewal langadi une

    Office parking ekata daala call ekak dunnama awilla claim eka pass karaa workshop ekakata daala quotation ekak aran hadala salli gaththa police report illai kiyala hithuve ehema une naha
     
    ishan1653

    Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    My car also with that company macho. Also my brother in law's 5 vehicles.
    service also not bad macho. They pay claims. this is in melsta group own to Hari Jayawardana.