මචන් යාලුවෙක් කියපු නිසා continental insurance කියන company එකේ wagan R එක insurance කරේ . එයා අවුලක් උනොත් support එකක් දෙන්නම් කිවුවා.
but වැඩිය popular company එකක් නෙවෙයි නිසා elakiri පොස්ට් එකක් දාලා බලන්න හිතුනේ.
> දැනට continental insurance එකේ insurance කරලා තියෙන්නේ කවුද?
> claim ගත්හ අය ඉන්නවද?
> හොදයිද service එක ?
but වැඩිය popular company එකක් නෙවෙයි නිසා elakiri පොස්ට් එකක් දාලා බලන්න හිතුනේ.
> දැනට continental insurance එකේ insurance කරලා තියෙන්නේ කවුද?
> claim ගත්හ අය ඉන්නවද?
> හොදයිද service එක ?

dawas kiyak wage yanawada claim denna. apita e welawema money denna na neda on the spot. apita garage ekkata dala repair karala bill eka dennada ona 