Buy Branded Mens T Shirts

Vitaski119

Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    Branded T Shirt අඩුවට ගන්න තැනක තියෙනවනම් කියපල්ලකෝ.. තොග ගන්න නෙමෙයි නිකන් අදින්න දෙක තුනක් ගන්න :D කොලඹ අවට.. උද:- Levis,adidas,waves. ODEL එකේ පට්ට ගනන් නේ.. :confused::confused: දන්නවනම් කියපල්ලා ලොකු උදව්වක් මචන්ලා..
     
    Last edited:
    • Like
    Reactions: scorp12

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    කොල්ලුපිටියෙ ලිවයිස් එකක් තියනවා
    හිටපු ගමන් ඒකෙ සේල් දානවා. ලගදි අපේ සෙට් එකක් ජෙනුයින් ඩෙනිම් එහෙම අරන් තිබුනා 3000 - 4000 ට
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    කොල්ලුපිටියෙ ලිවයිස් එකක් තියනවා
    හිටපු ගමන් ඒකෙ සේල් දානවා. ලගදි අපේ සෙට් එකක් ජෙනුයින් ඩෙනිම් එහෙම අරන් තිබුනා 3000 - 4000 ට

    stock clearance.. pahu giya tike Nike tibba below 7500.. eye advertise kala Pegasus 35
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොල්ලුපිටියෙ ලිවයිස් එකක් තියනවා
    හිටපු ගමන් ඒකෙ සේල් දානවා. ලගදි අපේ සෙට් එකක් ජෙනුයින් ඩෙනිම් එහෙම අරන් තිබුනා 3000 - 4000 ට

    mahaththayo a shop1 name1 dannawada ??
    ewanna tiye nam
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොල්ලුපිටියෙ ලිවයිස් එකක් තියනවා
    හිටපු ගමන් ඒකෙ සේල් දානවා. ලගදි අපේ සෙට් එකක් ජෙනුයින් ඩෙනිම් එහෙම අරන් තිබුනා 3000 - 4000 ට

    Liberty plaza wala thi ekada oya ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    Liberty plaza wala thi ekada oya ?

    නැහැ
    Levi's Flagship Store කියලා එකක් තියනවා R.A De Mel මාවතේ Dinemore එක පහුවෙලා පොඩ්ඩක් ගියාම
     
    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    කොල්ලුපිටියෙ ලිවයිස් එකක් තියනවා
    හිටපු ගමන් ඒකෙ සේල් දානවා. ලගදි අපේ සෙට් එකක් ජෙනුයින් ඩෙනිම් එහෙම අරන් තිබුනා 3000 - 4000 ට

    තෑන්ක්ස් මචන් ඒක ගැන කිව්වට.. පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉන්න ඕනී..
     
    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන

    A. සිරියා;23492461 said:

    තෑන්ක්ස් බොක්කලා.. සොරි වෙන්න ඕනී individually කොමෙන්ට් කරන්න බැරි උන එක ගැන.. :)