එලකිරි එකි ඉන්නවද තමන්ගෙම කියලා ෆාමසියක් තියෙන හරි දැනට ෆාමසියක ( රජයේ හෝ පෞද්ගලික ) වැඩ කරන හරි මිත්‍රයෙක්...
මටත් ෆාමසිස්ට් කෙනෙක් වෙන්න ආශාවක් තියෙනවා. ඇත්තම කියන්න කවදහරි දවසක මගේම ෆාමසියක් ආශාව තියෙන්නෙ. ඒක කරන්න හිතන් ඉන්නෙ අවුරුදු 5 - 7 කින් විතර. දැනට කරන රස්සාව පාඩු කරගන්නෙ නැතුව ඒකට ටික ටික ලෑස්ති වෙන්න කොහොමද කියන එකයි දැන ගන්න ඕනී.
මගෙ බෙහෙත් ගැන තියෙන දැනුම බිංදුවයි. එහෙම කෙනෙකුට ලංකාවේ පාර්ට් ටයිම් ෆාමසිස්ට් කෝර්ස් එකක් කරන්න මොනවද තියෙන ඔප්ෂන්ස්? මූලික දැනුමක් ගන්න refer කරන්න websites මොනවද?
විෂය ගැන දැනුමක් තියෙන අය පොඩි සහයෝගයක් දෙන්න. ලොකු උදව්වක්...