Car audio setup එකේ wiring

Tharu_Vidu

Member
May 30, 2018
37
0
0
MC313D-A කියලා audio setup එකක්… කාර් එකට සෙට් කරගන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් කියලා දෙන්නකෝ… ලොකු උදව්වක්… wiring diagram එක search කලා මට හම්බුනේ නැහැනේ…
 

Attachments

  • IMG_20180808_17499.jpg
    IMG_20180808_17499.jpg
    44.6 KB · Views: 83
  • IMG_20180808_37539.jpg
    IMG_20180808_37539.jpg
    38.5 KB · Views: 64
  • IMG_20180808_6562.jpg
    IMG_20180808_6562.jpg
    23.6 KB · Views: 62
  • IMG_20180808_31266.jpg
    IMG_20180808_31266.jpg
    27.9 KB · Views: 66

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,482
    113
    Nowhere
    ඕකෙ බිල්ට් ඉන් හාඩ් ඩිස්ක් එකක් එනව නේද?
    ඔක්කොම කාර් සෙටප් වල එකම කලර් කෝඩ් එක වගේ එන්නෙ බන්.
    හැබැයි උඹ ඕක දගලලා පුච්ච ගන්නවට වඩා හොදයි දන්න එකෙකුට කියලා කර ගන්නවා
    වැඩිම උනොත් රුපියල් 2000ක් ගනියි
    අනික ඕකෙ වීඩියෝ ප්ලේබැක් වෙන්න කේබල් එකක් ග්‍රවුන්ඩ් කරන්න ඕනෙ
     

    Tharu_Vidu

    Member
    May 30, 2018
    37
    0
    0
    ඕකෙ බිල්ට් ඉන් හාඩ් ඩිස්ක් එකක් එනව නේද?
    ඔක්කොම කාර් සෙටප් වල එකම කලර් කෝඩ් එක වගේ එන්නෙ බන්.
    හැබැයි උඹ ඕක දගලලා පුච්ච ගන්නවට වඩා හොදයි දන්න එකෙකුට කියලා කර ගන්නවා
    වැඩිම උනොත් රුපියල් 2000ක් ගනියි
    අනික ඕකෙ වීඩියෝ ප්ලේබැක් වෙන්න කේබල් එකක් ග්‍රවුන්ඩ් කරන්න ඕනෙ

    Color code එක වගේ උනාට cable බර ගානක් තියේ… ස්තූතී පිළිතුරට
     

    Tharu_Vidu

    Member
    May 30, 2018
    37
    0
    0
    EMINƎM;23498254 said:
    චින්නුයි ජප්පොයි බඩු හැදුවම එපා වෙනවා බන් ඔක්කොම උන්ගේ බාසාවෙන් ගහගෙන :angry::angry::angry:

    Owne… search klath epawenawa… translate krnna one…