මට මේ කතාව කියන්න ඔනේ. මේ කතාව ලියන්නම ඔනේ. කරුනු දෙකක්
මුලින්ම මගේ ප්‍රොෆයිල් එකෙ අවුර්දු 18 අඩු අය නෑ.මට උගන්වපු ගුරුවරු වගේම මගෙන් ඉගෙනගත්තු ලමයි කිපදෙනෙකුත් මගේ ප්‍රොෆයිල් එකෙ ඉන්නවා. වරදවා තේරුම් ගන්න එපා මට මේ කතාව කියන්නම ඔනේ මෙ වචනවලින්ම.
මෙක ලියන්නේ පිරිමින්ටයි ගැනුන්ටයි දෙගොල්ලොටම
අපි පිරිමි. අපිට තියෙන්නේ පුරුශ ලින්ගයක්. එක ප්‍රානවත් වෙන්නේ ගැණු නිරුවත දැක්කම. උබට මට අපි හැමොටම එහෙමයි. බොරු කියන්නේ මොකටද බන් අපෙ ඇස් වැඩියෙන්ම සතුටු වෙන්නෙත් ඇගේ නුල්පොටක් නැති ගැණු ඇගට. ඉතින් ගෑනු හෙලුව තියෙන්නෙ කොතනද අපි ආසයි හොරෙන් හරි බලන්න. නාන ලිදක ගැනු නාද්දි එ දිහා නොබල ඉන්නේ අපි බැලුවොත් චාටර් වෙයි ගොම වෙයි කියල දන්න හින්දනේ. බැරි වෙලාවත් ඒක කොල්ලො හොරෙන් තැබිලි කඩනවා වගෙ සාමාන්ය දෙයක් උනානම් අපි එක පෙලට ඔක කරන්නෙ.
මචන් කතාවට බහින්නම්.
ඉයෙ පෙරෙදා වට්ස් ඇප් ගෘප් දෙක තුනකට ආපු කෙල්ලෙක්ගෙ වීඩියො ටිකක් දැක්කා. මට මන් කොල්ලෙක් නෙමේ ඒ කෙල්ල උනානම් කියල හිතුනා. තමන් ආදරෙ කරන් කොල්ලව සනසන්න ඒ ආදරෙ වෙනුවෙන් ඇදුම් ගලවලා හෙට එලිවෙද්දි මුලු ලොකයක් තමන්ගෙ හෙලුව මාර්කට් කරල බඩුව කියල අනේ මන් මෙච්චර ආදරේ කරපු කොල්ල නේද කියල හිතෙත්දි පපුව පිච්චිලා යනවා ඇති ඒ කෙල්ලගෙ.
මන් දන්නව මේකට වැටෙන comment
අනේ උබ බබ ?
උබ. මුකුත් කරල නැනේ.
රට වටෙ ගැනු එක්ක ගිය උන් ගැනු රකින්න ක්ත කරන්ව වගෙ ක්තා කියයි
හුත්තො ගැනු එකෙක් එක්ක නෙමේ 100 ක් එක්ක බුඩියපන් අපිට කිසි අවුලක් නෑ
එකෙන් උබ සතුටු වෙයන් ගැනු සතුටු කරවපන් කිසි ප්‍රශ්නයක් නෑ
රටේ උන්ට උබට රෙද්ද කඩල දිපු ගැනිව බලු කරන්න එපා. පව් ඔයි.එ ගැනු උබට එහෙම දෙන්නේ උබව විස්වාස කරල. එක රැකපන් බන්
එ විස්වාසෙ රැකපන් එහෙමවත් වගකිමක් ගනින් බන්. ඇත්තටම මන් නම් කෙල්ලො ආශ්‍රය කරල නැ වැඩිය. එහෙම කරන්න එපා බන්
හරි වැරදිලා හරි එහෙම එකක් දැක්කොත් එක වෙබ් අප්ලොඩ් කරන්නත් එපා.
අපි ඉන්නේ ලන්කාවේ බන්. මෙ ගැන මන් එක තැනක වාද කරද්දි එක මගෙ මිත්‍රයෙක් කිව්ව උන්ට කරන්න හොදයි නම් ලික් උනාට මොකද කියලා.
එකටත් පපුව පිච්චිලා ගියා බ්න්. යකො සෙක්ස් කරන එක අපරාදයක්ද මේ රටෙ. පාරක තොටක තියා පාර්ක් එකකවත් කිස් කරන්න බැ. තමන්ගෙ වාහනයක් ඇතුලෙවත් තමන්ගෙ කෙල්ලව තුරුලු කරන් ඉන්න බෑ. මොන හුත්තේ රටක්ද ඔයිමේ.
අනිත් උන්ගෙ ආතල් වලට ගරු කරපන්. උබ හිතනවන්ම් ආදරෙට සෙක්ස් ඔනෙම නෑ කියල හරි බන් ඒ උබෙ ආතල් එක. එක ගනින්. කාටවත් කරදරයක් පාඩුවක් නෑ. උබ හිතනවනම් මට සෙක්ස් ඔනේ කියල කෙල්ලත් කැමති කරගෙන කරපන්. හානියක් නෑ කරදරයක් නෑ. එක කරගෙන කෙල්ලගේ ආතල් එක කඩන්න එපා. පවු. එවා පවු මචන්.
හරි උබ බැලුවේ නැද්ද කියන එකට උත්තරෙත් උඩ තියෙනවා. ඔය මුකුත් ප්‍රශ්න නෑ උබ විදපන්. උබ සතුටුවෙයන්. ගැනිව සතුටු කරපන්.
උබ මම ඉපදිලා ඉන්නෙ ලස්සන ඒ උනාට කාලකන්නි රටක. අපිවත් ඒක වෙනස් කරන්න ඔනේ. අපෙ මහ උන් ඒක කරෙ නෑනේ. පොඩ්ඩක් වෙනස් වෙමු. තින්කින් එක වෙනස් කරගමු. උබට මට අපිට මෙ රටෙ ඉස්සරහට ඉපදෙන උන්ට
මචන් අපි ඉන්නේ ටික කාලයයි. මට දැන් අවුරුදු 25 යි. තව කියක් ඉදිද 100ක් ? 200 ක් නෑනේද ?ඉන්න ටික ලස්සනට ඉදලා පිලිවෙලට මැරිලා යමු බන්. මහ ලොකු දෙයක් නෙම් අපි අනිත් මිනිස්සුන්ගෙ හිත් ගැන අපි ගැන වගකිමක් ගමු. මේ රට ලස්සන කරන්න උබට මට පුලුවන්

.මම කීවෙ සම්බන්දයක් නැති තැන ඔය වගේ පලිගැනීම්,තරහ පිටකිරීම් කරන්නෙ කියලා.ඕනම දේකට හේතුවක් තියෙනවනෙ.