Awankawama kiyapalla

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    7 wasaredi bn,eka diga kathawak eka mama welawaka wenama dannam, issara mage blog ekak gana thread ekakuth gihin thiyanawa meke, mama join wennath kalin ;) eh siddiyen passe thamai mama elakiri ekata awe kohomada balanna;)

    :shocked::shocked:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Lankawa music walin nam Kasun Kalhara

    Haritha nimnaya album

    Radical premaya album

    Romantic opera album
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    1) dayabara nethu sagale
    2) oya susum pawan sale
    3) hadanaa nethu pisadaa
    4)
    mage lowata oba sulaga wage awidin
    5) sundara raathriyak
    6) mage hadawatha hadinagath oba
    7) mulu hadin mama ayata pemkota
    8) pem wathun sinaase
    9) Bidunu kalaka
    10) me bus nawathuma
    11) sewwandiyakata pem banda
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :) අවුරුදු 24යි

    Piyawuna - Indrachapa Liyanage - මෙන්න ලින්ක් එක
    Chandrayan Pidu - Daddy - මෙන්න ලින්ක් එක
    Chakithaya - Nemesis - මෙන්න ලින්ක් එක
    Sinhayoo - Indrachapa Liyanage - මෙන්න ලින්ක් එක
    Nadee Ganga Tharanaye - Chithral Somapala - මෙන්න ලින්ක් එක
    Sala Deneth Yuga - Nishantha Pradeep - මෙන්න ලින්ක් එක
    Thahanam Malak - Mihindu Ariyaratne - මෙන්න ලින්ක් එක
    Pahasara - Centigradz - මෙන්න ලින්ක් එක
    Perawadanak Nathi - Nadeeka Jayawardana - මෙන්න ලින්ක් එක
    Sindu Handawa - IntenZe - මෙන්න ලින්ක් එක
    Sandu rathri - 6th Lane - මෙන්න ලින්ක් එක
    Hinahenne Man - Ranidu Lankage - මෙන්න ලින්ක් එක

    මිට අමතරව තව ගොඩක් තියෙනව මචං මෙයාලගේ :yes: 6th Lane / Indrachapa / Centigradz / mihindu ariyaratne / Daddy / Ranindu / Kasun kalhara / Nadeeka jayawardena /
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    Wayasa 36i
    Asama kiyala nehe parana sinhala sindu ahanna asa nehe
    Kasun kalhara
    Bathiyalage samahara sindu
    Elvis Presley
    Elton John
    Eminem
    Skyler Grey
    Demi Lovato
    Back Street Boys
    Boyzone
    6th lane First Album Eka
    Centigradez First and Second Albums
    Hindi Songs
    Umaria Ge onema Song ekakata
    Nanda Malani ge Aalaye Ghatha
    E wage hugaak thiyanawa denata mage collection eka 2500 + almost hugaak languages walinma songs thiyanawa English nam 70s wala idala thiyanawa. magei wife gei wede free welawak lebuna gaman album download karana eka mama niwadu kiyahama dennagema collections ekathu karala overwrite karanawa. Hebei lakawe classic walin hugaak thorala berala ahanne. 18 GB current collection eka. thawa ahapu nethi songs keeyak thiyanawada danne nehe.

    Aaa me dawas wala dennama ahanne Kuweni album eka Charitha aththalage ge kochchara huwath epa wenne nehe.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    Age 28

    1 . අම්මා සදකි
    2 . බිම්බරක් සෙනග
    3 . මල පොතේ අකුරු බෑ
    4 . කන්ද කෙන්ද
    5 . Final Countdown
    6 . Earth Song by MJ
    7 . අජානේය ඉස්කූටර් තුරගා
    8 . උකුලට නාවත්
    9 . සොදුරු අතීතයෙ
    10.පුර පෝය හදට
     

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    age 17

    1.Gucci gang
    2.Tati
    3.Rolex
    4.Gotti
    5.Esketit
    6.Lust
    7.Drug Addicts
    8.Rockstar
    9.Stargazing
    10.Stop Trying To Be God
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,704
    20,995
    113
    adala nene
    age 28

    1. math mal sena - kasun kalhara
    2. mal pan podak - B&S
    3. adara mal wala - kasun kalhara
    4. thinking out loud - ed sheeran
    5. Chakithaya - Nemesis
    6. Samjhawan - Arijit Singh & Shreya Ghoshal
    7. Pehla nasha - Udit Narayan, Sadhana Sargam
    8. Kabhi Jo Badal Barse - Arijit Singh
    9. Premaye Wil There - Malani Bulathsinhala
    10. Ninda Noyana Handawe - Ranidu Lankage

    :rolleyes::rolleyes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    age 24

    1. in the end :LP
    2. crawling: LP
    3. numb: LP
    4. what i've done: LP
    5. breaking the habit: LP
    6. new divine: LP
    7. Faint: LP
    8. guts over fear: eminem ft. sia
    9. my heart will go on
    10. lonely day : SOAD
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මම මොබයිල් එකෙන් හිටිය නිසා මට කියන්න බැරි උනා මේක දැම්මේ අපේ කොල්ලන්ගේ රසවින්දනය කොහොමද කියල බලන්නත් එක්කම තමයි



    මගේ වයස 31




    මගේ සින්දු 10



    1. ආදරයේ උල්පත වූ අම්මා

    2.වක්කඩ ළඟ දිය වැටෙන තාලයට

    3.සියුමැලිද කළු ගල්

    4. සිහින සතක් දුටුවෙමි මම

    5.අම්මාවරුනේ අම්මාවරුනේ

    6.මහ බෝ වන්නම

    7.අන්දර යායේ වැව් තාවුල්ලේ

    8.ළඳුනේ

    9.මල්ලියේ නරක මිතුරන් පිළි ගන්න එපා

    10.ජිවිතයේ හොඳම හරිය අවුල් වෙලා යද්දී
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    age 24

    1. in the end :LP
    2. crawling: LP
    3. numb: LP
    4. what i've done: LP
    5. breaking the habit: LP
    6. new divine: LP
    7. Faint: LP
    8. guts over fear: eminem ft. sia
    9. my heart will go on
    10. lonely day : SOAD

    Linkin Park :love::love:
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,544
    1,252
    113
    මෙන්න මෙතන
    1. සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
    2. මංගල මදු සමය පතා
    3. රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
    4. එදා මෙදා තුර
    5. කාලයේ වැලි තලාව පහුරුගා
    6. උක් දඬු කොතරම් තිබුණත්
    7. අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
    8. අදත් වැස්ස වහින සඳේ මතක සුවඳදැනේ
    9. දුරස් වන්නට මේ ලෙසින්
    10. ආදර හැඟුම්

    (මෙහෙම 10ක් හොයන්න බෑ. සෑහෙන්න තියන නිසා)
    වයස 31
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    1.මා මල පසු සොහොන් කොතේ දුක් ගීයක්-අමරදේව මාස්ටර්
    2.දඟකාර ඔයදෑස දුටුවා එදා-සනත් නන්දසිරි
    3.මී මැසි හඩනැති නිසන්සලේ -සෞමය කුමාර යාපා බන්ඩාර
    4.මගෙ පුංචි ලෝකේ හිරැ හඬවා-යසපාල පෙරේරා
    5.⁣ප්‍රේමයේ මන්දහාසිනි-කරැණාරත්න දිවුල්ගනේ
    6.හිත මිතුරු සුලඟ -වික්ටර් රත්නායක
    7.සොර දෙටුවෙක්-සුනිල් එඳිරිසිංහ
    8.රඟහල දැන් ඇත අඬඅදුරේ-විජේරත්න වරකාගොඩ
    9.සුලං කපොල්ලේ-නන්දා මාලනී
    10.To really love a woman-Bryan Adams

    Wayasanam itin 38i

    Tawa sehenna kemati sindu tiyenawa
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    27 :dull:

    1. ගහක මල් පිපිලා..
    2. හන්තාන කඳුපෙල (බට්ටිච්චෝ)
    3. රත්තරං නෙත් දෙකින්...
    4. ඔබ දැන් කීවත් කඳුලුසලා
    5. පණ වාගෙ හිටියාට..
    6. ජීවිතේ තරුණ කාලේ..
    7. අපි කවුරුද..
    8. සයිමා කට් වෙලා..
    9. දෑස පියාගත්කල මට..
    10. පොඩි දුවගේ සිනාවැලයි..