Awankawama kiyapalla

exodus293

Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    27 :dull:

    1. ගහක මල් පිපිලා..
    2. හන්තාන කඳුපෙල (බට්ටිච්චෝ)
    3. රත්තරං නෙත් දෙකින්...
    4. ඔබ දැන් කීවත් කඳුලුසලා
    5. පණ වාගෙ හිටියාට..
    6. ජීවිතේ තරුණ කාලේ..
    7. අපි කවුරුද..
    8. සයිමා කට් වෙලා..
    9. දෑස පියාගත්කල මට..
    10. පොඩි දුවගේ සිනාවැලයි..

    Ela sindu tika....battichcho....one of my favorite
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Age 21

    Nethu saluna-romesh & lakshan
    Namal mitak-randhir
    Rahasin-iraj and infaas
    Ko adare -kmac
    Sape inne-smokio
    Galana ganga-ravi jay
    Hamath sathek-rudeboy
    Thamarasa
    Mela
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉපදුනේ 1989

    ආසම සින්දු 10 කියල නම් නෑ මේ පහල දාල තියෙන සින්දු වලට ආසයි.

    සොඳුරු අතීතය - ටී.එම් ජයරත්න
    ආදරයේ උල්පත වූ අම්මා - වික්ටර් රත්නායක
    අම්මා සඳකි - ටී.එම් ජයරත්න
    ආදර මගේ ජේසුනි - රූකාන්ත ගුණතිලක
    ඩැෆොඩිල් මලේ - දයාන් විතාරණ
    මලට බඹරෙකු සේ - ක්ලැරන්ස් විජේවර්ධන
    එදා මෙදා තුර කඳුලට විවරව - සනත් නන්දසිරි
    Wonderful tonight - eric clapton
    All out of love - Air supply
    Lambada - Kaoma
    The Sound of Silence - Simon & Garfunkel
    Wind of Change - Scorpion
    Our Last Summer - Abba
    මොකෝ උඹ සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක්වත් කරනවද?:rolleyes: :rolleyes:
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    1. ගමෙන් ලියුමක් ඇවිල්ලා - ක්ලැරන්ස්
    2. සිහිල් සුලං රැල්ලේ - වික්ටර්
    3. බෝ මලුවේ මල් සුවඳට - සනත් නන්දසිරි
    4. අම්මා සඳකි - ටී එම් ජයරත්න
    5. දම් පාටින් ලා සඳ බැස යනවා - කපුගේ
    6. හන්තානට පායන සඳ - අමරසිරි පීරිස්
    7. සසර වසන තුරු - අමරදේව
    8. මේ මැයි ගහ යට - මිල්ටන්
    9. ආදරයේ උනුසුම ලඟ - සෝමතිලක ජයමහ
    10. දඟකාර ඔය දෑස - සනත් නන්දසිරි
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,169
    18,779
    113
    අදාල නෑනේ
    කාලෙන් කාලෙට අහන සින්දු නම් වෙනස් වෙනව. දැන් හිතට ආපු 10 කියන්නම්.

    1. ගඟක් සේ ඔබ ගලා ඒ නම් .. මුව දොරක් වී ඔබව හමුවන්නම්
    2. දූවිල්ලෙන් වත්සුණු තවරා .. කුමර කුමරියන් වී ළෙන්ගතු ඇසුරේ
    3. සුළං කුරුල්ලෝ .. හෙමින් ඉගිල්ලී .. මල් සුවදකි අර ගෙන එන්නේ
    4. ප්‍රේමයේ මන්දහාසිනී... යෞවනේ සිහින සාධනී .. නීල නයන නිල් දියේ සීත නලින නිම්නයේ
    5. නෙක උයන් වතු මැදින් .. හමා යයි නව මන්ද මාරුතේ
    6. තුති ගීතිකාවක බැතිය මවන පවනේ කිතියෙන් .. මේ නෙත් උළෙලට එන්න
    7. සඳ ඔබ මගේ .. දුක විමසන දුක් හැන්දෑවේ .. ගීතයක් සේ
    8. නෙතු දැහැන් බිඳී .. හද විමන් වදී .. සුරඟනක් වගෙයි කුමරී
    9. වළා අතුළ සිරියහනේ .. උණුසුම් හිරු කෙඳි පොරවා .. ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා

    10.අපි හැඟුම් වලට ඉඩදී මොහොතක් ... ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනික් අය දාල තියෙන ටිකමයි. වයස ලබන මාසෙට 43ක් වෙනව.