ලංකාවේ වර්තමානයේ පවතින අවුල් ජාලා තත්වය නැති කිරීමට යකඩ හස්තයකින් යුතු දැඩි නායකයෙකු අවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නැත.
ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාය.
පෝරිසාදයා;23503754 said:යකො කොටිත් මැරුවා, පලි ගන්නත් මැරුවා, ලසන්ත සිය දිවි නසාගත්තද ?![]()
කොටි උස්සන්න සුදූ වෑන් ඕනද ? කොටි ලේබල් ගසා ශින්හලු ඉස්සුවා කොටි අස්සේ. ගොට්ටගේ ඩිල් එලි කරපු උට ප්‍රශ්නයක් උන උන්ව ඉස්සුවේ. එක්කෝ මැරුව ලසන්ත වගේ උන්ව.
ගොට්ටගේ සුදූ වෑන් පොනිල් ගේ බටලන්ද වගේ තමා
මහින්දය නං ඒ වෙලාවට කේන්ති ගියාම දෙකක් ඇනල දානවා
ඒ කාලේ ප්‍රේමදාස මල් වට්ටියක් අරන් පන්සල් යනවා වගේම තමා අහිංසක මිනිස්සු මැරුවෙත්.රනිල්ගේ බටලන්ද,JVP+UNP මිනීමරපු හැටි අමතකද?ලංකාවේ උන්ට වෙලා තියෙන්නේ මිනිස්සු කරපු හොදක් මතක නැහැ නරකම තමා කියවන්නේ.මම UNP නෙමෙයි උනත් අදටත් ප්‍රේමදාස කරපු හොද වැඩ මතකයි
.හරි ඕවා කරා කියමු.දැන් ඕවා නොකරපු නායකයෙක්ටද උබලා ඔය කඩේ යන්නේ?එහෙනම් ඒ කවුද??100%ක් perfect කෙනෙක් වද දැන් උබලා ඔය 2020 පත් කොර ගන්න යන්නේ?එහෙම උන් ලෝකේ ඉන්නවද?ඒ කාලේ ප්‍රේමදාස මල් වට්ටියක් අරන් පන්සල් යනවා වගේම තමා අහිංසක මිනිස්සු මැරුවෙත්.රනිල්ගේ බටලන්ද,JVP+UNP මිනීමරපු හැටි අමතකද?ලංකාවේ උන්ට වෙලා තියෙන්නේ මිනිස්සු කරපු හොදක් මතක නැහැ නරකම තමා කියවන්නේ.මම UNP නෙමෙයි උනත් අදටත් ප්‍රේමදාස කරපු හොද වැඩ මතකයි
.

ඔය ගෝඨා ඵනවට කැමති නැති ගොඩක් උන් බුද්ධාගමේ අය නෙමෙයි.වෙන අාගම්වල අය.ඵයාලගෙ හිතේ ලොකු බයක් තියෙනවා ගෝඨ අාවොත් ඵයාලටත් Buddhist වෙන්න වෙයි කියලා..

ඔය ගෝඨා ඵනවට කැමති නැති ගොඩක් උන් බුද්ධාගමේ අය නෙමෙයි.වෙන අාගම්වල අය.ඵයාලගෙ හිතේ ලොකු බයක් තියෙනවා ගෝඨ අාවොත් ඵයාලටත් Buddhist වෙන්න වෙයි කියලා..
![]()
හැමෝම නෙමෙයි බන්.හීනමානෙන් ඉන්න රැඩිකල් එකක් ඉන්නවා මේකේ..එහෙම බැලුවොත් මමත් ක්‍රිස්තියන්නේ
අපි නම් ඔය ආගම් කරේ තියන් ඉන්නේ නැහැ.ආගම් 2 මිනිස්සු 1.
![]()
![]()
ඉතින් ගෝටාට බැරිද බැසිල්ට කියල වරජනේ නවත්තන්න වැඩවර්ජනයේ නායකයා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරික ඉන්දික දොඩගොඩ.
අපි අද කතා කරන්න යන්නේ ලෝකෙට හොරෙන් තියපු ලෝක වාර්තාවක් ගැන.
වැඩිම කාලයක් නින්දක් විවේකයක් නොමැතිව මහජනතාව වෙනුවෙන් දුම්රිය ධාවනය කිරීම ඒ වාර්තාවයි.
මේ වාර්තාව තබා තිබෙන්නේ 2018 ජූලි මාසයේ දී.
2018 ජූලි මාසයේ කැලැන්ඩරේට අනුව 27 වෙනිදා ඇසල පෝය.
පෝය දවස රජයේ සේවකයින්ට නිවාඩු.
මාසේ සෙනසුරාදා ඉරිදා සහ පෝය දවස ඉවත් කළාම වැඩ කරන දින 21ක් තියනවා.
රජයේ සේවකයෙක් දිනකට පැය 8ක් වැඩ කළ යුතුයි කියලා බැලුවොත් මාසෙට වැඩ කළ යුතු පැය ගාන 21 x 8 = 168 පැය
ලැබී තිබෙන වැටුප් විස්තරය අනුව අතිකාල පැය 575යි.
එකතුව 168 + 575 = 743යි.
2018 ජූලි මාසයට පැය කීයක් තියෙනවා ද?
මාසෙට දවස් 31යි. දවසට පැය 24 යි.
ගාන ටිකක් අමාරුයි. ඒත් හදමු.
31 x 24 = 744 යි
මාසෙටම පැය 744යි.
රියදුරු මහත්තයා මාසය තුල සේවය කළ සම්පූර්ණ කාලය පැය 743 යි.
ඒ කියන්නේ මාසේ තුල වැටුප් විස්තරය හිමි දුම්රිය රියදුරා සම්පූර්ණ මාසෙටම එක පැයයි විවේක අරන් තියෙන්නේ.
ඉතින් මේක ලෝක වාර්තාවක් නොවෙයි ද?
පැයකට රුපියල් 349.1505 බැගින් පැය 575ට රුපියල් 200,761.54ක් අතිකාල ලෙසින් දුම්රිය දෙපාර්තමේන්තුව ගෙවලා.
බැසිල් රාජපක්ෂලාගේ ගෝල දුම්රිය රියදුරු Indika Dodangoda ලා වැඩ අවසන් වෙලා ගෙදර යන්න දුම්රිය බලාපොරොත්තුවෙන් ස්ටේෂන් එකට ආපු මගීන් රස්තියාදු කෙරෙව්වේ මෙන්න මේ වැටුප මදි කියලා
![]()
![]()
![]()




හරි ඕවා කරා කියමු.දැන් ඕවා නොකරපු නායකයෙක්ටද උබලා ඔය කඩේ යන්නේ?එහෙනම් ඒ කවුද??100%ක් perfect කෙනෙක් වද දැන් උබලා ඔය 2020 පත් කොර ගන්න යන්නේ?එහෙම උන් ලෝකේ ඉන්නවද?ඒ කාලේ ප්‍රේමදාස මල් වට්ටියක් අරන් පන්සල් යනවා වගේම තමා අහිංසක මිනිස්සු මැරුවෙත්.රනිල්ගේ බටලන්ද,JVP+UNP මිනීමරපු හැටි අමතකද?ලංකාවේ උන්ට වෙලා තියෙන්නේ මිනිස්සු කරපු හොදක් මතක නැහැ නරකම තමා කියවන්නේ.මම UNP නෙමෙයි උනත් අදටත් ප්‍රේමදාස කරපු හොද වැඩ මතකයි
.

දැන් UNP එකේ ඉන්න එකෙක්වත් ප්‍රේමදාසගෙ ලගින්වත් තියන්න පුලුවන් අය නෙවෙයි බන්.. ප්‍රේමදාස හිටියනම් රනිල් මේ පරදින විදිහට රනිල්ට කනට ගහල එලවන්නෙ.. රනිල් දැන් ඔය උඩ දාගෙන ඉන්නෙත් ප්‍රේමදාස හදපු චන්ද පදනම තමයි බන්..![]()



පෝරිසාදයා;23503941 said:මේ පාසැල්නිවාඩු සමයයි,50 data card එකෙන් එලකිරි එන සිගිති බය්යො -රෙප් දීලා..![]()
Thread Date Comment
ගෝඨාභය රාජපක්ෂ -... 08-10-2018 08:37 AM Ranil ubalage ammage huththa indiawata wikunalda?
ගෝඨාභය රාජපක්ෂ -... 08-10-2018 08:21 AM hmm
ගෝඨාභය රාජපක්ෂ -... 08-10-2018 08:12 AM AA ATHTHADA THOTA SIRIKOTHE PUKE ARIYADA?
එක්නැලිගොඩ වගේ උන් නම් එලොව යැව්වට කමක් නැ..කොහොමත් දැන් කොන්ද පන තියන නායකයෙක් අපිට ඔන..


හැමෝම නෙමෙයි බන්.හීනමානෙන් ඉන්න රැඩිකල් එකක් ඉන්නවා මේකේ..එහෙම බැලුවොත් මමත් ක්‍රිස්තියන්නේ
අපි නම් ඔය ආගම් කරේ තියන් ඉන්නේ නැහැ.ආගම් 2 මිනිස්සු 1.
![]()

සහනිට ගෝට හිටියනම් වර්ජන නවත්තනව කියල හොඳටම ෂුවර් නේද? අපිටත් කියන්න බලන්න සහනි හිතන විදිහට උන්දෑ වර්ජන නවත්තන විදිහ.
ඒක ගෝඨාභය ආවම බලා ගන්න පුලුවන්. මිනිස්සු ප්‍රාණ ඇපයට තියල වර්ජන කරන අය කොහෙන් ගියාද කියලා හොයා ගන්න බැරි වෙයි.
සිරාවට බන් ඔය රැඩිකල් කියන උන් තනිකරම ආගමක් දහමක් නැති, රටක් ජාතියක් ගැන කැක්කුමක් නැති අවජතකයෝ ටිකක්. රට දියුණු වෙනවට, මිනිස්සුන්ගේ වැරදි පාලනය කරන්න නීති හැදෙනවට, මිනිස්සු ආගමානුකුල වෙනවට මුන් පට්ට තරහයි. දැන් බලපන් එක්නැලිගොඩ වගේ රණවිරුවෝ, රට පාවල දෙන දේශද්‍රෝහියෙක් මැරුවට මුන්ට තියන කැක්කුම. එකෙන්ම පේනවනේ මුන් කොහොම සක්කිලිද කියල. ගෝටා අවොත් මේ රටට යහපතක් වෙයි කියන එක තමා හැමෝගෙම මතය![]()
දියුණු රටවල රැඩිකල් ජණගහනය අඩුයි. ඒකයි තාමත් දියුණු. රැඩිකල් උන සමහර නගර දැන් මුස්ලිම් උන්ට ගිහින්. ලන්ඩන් උන් දැන් අඬනව.