Railway salary

charithtg

Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    meeka quote kalee paysheet eka danna witharai. yakoo balagena yanakota degree thiyena lokuma risks aragena gvernment job karana apee basic ekatath wadiya munge basic eka wadii ne, mona huyannakda, aparade mechchara igena gaththe, koochchi elewwanam hari.


    38902171_2687627788129112_8806982495175180288_n.jpg
    38845799_2687598888132002_8408509353736273920_n.jpg

    ඉතින් ගෝටාට බැරිද බැසිල්ට කියල වරජනේ නවත්තන්න වැඩවර්ජනයේ නායකයා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරික ඉන්දික දොඩගොඩ.



    අපි අද කතා කරන්න යන්නේ ලෝකෙට හොරෙන් තියපු ලෝක වාර්තාවක් ගැන.
    වැඩිම කාලයක් නින්දක් විවේකයක් නොමැතිව මහජනතාව වෙනුවෙන් දුම්රිය ධාවනය කිරීම ඒ වාර්තාවයි.
    මේ වාර්තාව තබා තිබෙන්නේ 2018 ජූලි මාසයේ දී.
    2018 ජූලි මාසයේ කැලැන්ඩරේට අනුව 27 වෙනිදා ඇසල පෝය.
    පෝය දවස රජයේ සේවකයින්ට නිවාඩු.
    මාසේ සෙනසුරාදා ඉරිදා සහ පෝය දවස ඉවත් කළාම වැඩ කරන දින 21ක් තියනවා.
    රජයේ සේවකයෙක් දිනකට පැය 8ක් වැඩ කළ යුතුයි කියලා බැලුවොත් මාසෙට වැඩ කළ යුතු පැය ගාන 21 x 8 = 168 පැය
    ලැබී තිබෙන වැටුප් විස්තරය අනුව අතිකාල පැය 575යි.
    එකතුව 168 + 575 = 743යි.

    2018 ජූලි මාසයට පැය කීයක් තියෙනවා ද?
    මාසෙට දවස් 31යි. දවසට පැය 24 යි.
    ගාන ටිකක් අමාරුයි. ඒත් හදමු.
    31 x 24 = 744 යි
    මාසෙටම පැය 744යි.

    රියදුරු මහත්තයා මාසය තුල සේවය කළ සම්පූර්ණ කාලය පැය 743 යි.
    ඒ කියන්නේ මාසේ තුල වැටුප් විස්තරය හිමි දුම්රිය රියදුරා සම්පූර්ණ මාසෙටම එක පැයයි විවේක අරන් තියෙන්නේ.
    ඉතින් මේක ලෝක වාර්තාවක් නොවෙයි ද?
    පැයකට රුපියල් 349.1505 බැගින් පැය 575ට රුපියල් 200,761.54ක් අතිකාල ලෙසින් දුම්රිය දෙපාර්තමේන්තුව ගෙවලා.
    බැසිල් රාජපක්ෂලාගේ ගෝල දුම්රිය රියදුරු Indika Dodangoda ලා වැඩ අවසන් වෙලා ගෙදර යන්න දුම්රිය බලාපොරොත්තුවෙන් ස්ටේෂන් එකට ආපු මගීන් රස්තියාදු කෙරෙව්වේ මෙන්න මේ වැටුප මදි කියලා


    38823953_2688071594751398_8457965030271352832_n.jpg

    38814980_2688071911418033_942841825092173824_n.jpg

    38823953_2688071594751398_8457965030271352832_n.jpg
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    paka thama.
    train ticket eke date eka wadila tibbe natath dada gahanawalu mageenta.
    toilat ekak wath pirisidu na.
    seat wala makuno innawa..
    owata strike karapalla ehenam..
    railway eka private kala nam okkoma hari yanawa.
    koheda mun ekata kamathith na..
    kotinma ape rajya sewaya antimai.
    finger print genawata wirudda wena dial tamai rajya sewaye inne..
     
    Jun 15, 2017
    269
    29
    0
    :lol::lol::lol::lol::lol:
    ubalata me rassawa karanna hithannawath bari hinda thamai apita karanna wela thyenne puluwanam kattya hoyala deepanko railway ekata, loku udawwak ban. uba puluwanam awith track maintain karana team ekath ekka wada karala balapanko eka dawasak ubalat thereiii.:lol::lol:

    අනේ පකෝ, ඔය රස්සාව විතරක් නෙමෙයි අනිත් රස්සාවලුත් අමරුයි තමයි. උබලැ ඉන්න හොදම ට්‍රෙන් ඩ්‍රයිවර්ට ඇවිල්ල කොළඹ ඉස්පිරිතාලෙ බෙහෙත් දෙන්ඩ කියපන්කො, නැත්නම් අලුතින් හදන පාළමක ප්ලෑන අදින්න කියපන්කො බලන්ඩ, එච්චර ඔනෙ නෑ පුලුවන් නම් ඇවිල්ලා එක දවසකට පාර සුද්ද කරන නගරසබා ලොරියේ වැඩ කරන්ඩ කියපන්කො බලන්ඩ, එවාත් කොච්චර අමාරු ජොබ්ස්ද බලන්ඩ. අනේ නිකන් පලයන් පකෝ යන්ඩ.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    itin japane kara kiyala kiyana de wage
    minissungen salli ganne natuwa kochchi run karapan,
    etakota minissunta awulak na, rajayata awul.
    anith eka ubalata rassawa karanna bari nam,
    amaru nam, ayin wela palayan, etakota karanna
    puluwan aya karai.
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    paka thama.
    train ticket eke date eka wadila tibbe natath dada gahanawalu mageenta.
    toilat ekak wath pirisidu na.
    seat wala makuno innawa..
    owata strike karapalla ehenam..
    railway eka private kala nam okkoma hari yanawa.
    koheda mun ekata kamathith na..
    kotinma ape rajya sewaya antimai.
    finger print genawata wirudda wena dial tamai rajya sewaye inne..

    :yes::yes::yes::yes:
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Train drivers lage patta salary ban. Train eka maga kedila late wunath OT gewanawa train late wechcha kaletath.

    Campus gihin BSC degree 1 thiyena ekektawath train driver ge salary eken 50% ganna ba.

    Driversla 20+ years wage wada karala tiyanawanam thama oya kiyana laksha 2 enne... yako BSc ekekta 10 years exp gaddi laksha 5k ganna puluwan loweth .. ehema barinam eaka uge waradda..uta skill eka nathi eka.. anika unta Driversla wage katta kanna one na... :P :p

    hariyata hoyala balapan rallata kiyawanne nathuwa :D
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    itin japane kara kiyala kiyana de wage
    minissungen salli ganne natuwa kochchi run karapan,
    etakota minissunta awulak na, rajayata awul.
    anith eka ubalata rassawa karanna bari nam,
    amaru nam, ayin wela palayan, etakota karanna
    puluwan aya karai.

    Eeta passe tax gahala trains wela giye nathi minussuntath wiyadama daranna wei :rofl:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Driversla 20+ years wage wada karala tiyanawanam thama oya kiyana laksha 2 enne... yako BSc ekekta 10 years exp gaddi laksha 5k ganna puluwan loweth .. ehema barinam eaka uge waradda..uta skill eka nathi eka.. anika unta Driversla wage katta kanna one na... :P :p

    hariyata hoyala balapan rallata kiyawanne nathuwa :D

    Aniwa :yes: Oya kiyana drivers lage experience eka 20+ years wenawa ban. Me tiyenne normal driver keknekge salary eka.

    38897658_1848599905195322_3026982067050119168_o.jpg
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බෑරිනම් පලයන් හුත්තො. ඕවා රොකට් සයන්ස් ද උබලට විතරක් කරන්න පුලුවන්. පොන්න වේසිගේ පුතාලා මෙතන ටෝක්ස් දෙන්නත් එනවා අසරණ මිනිස්සු අමාරුවේ දාලා. බෑරි නම් පලයව්. අඩ අඩ ඉන්නේ නෑතිව. මුන් හිතන් ඉන්නේ මුන් මහ ඩයල් කියලා නේ. දෙන්න තිබ්බෙ ගෙවල් වලට ගිහිල්ලා කන පෑලෙන්න ස්ට්‍රයික් කරන බල්ලන්ට

    සිරාවට බන් මුන් හිතන්නේ මුන්ට වඩා එවුන් නෑ කියල. කෝච්චියක් වෙලාවට එවාගන්න බැරි කාලකන්නි හැත්ත. මන් දන්නා ගාඩ් කෙනෙක් ඉන්නවා ඌ කොයි වෙලෙත් බිලා ඉන්නේ. ඩ්‍රයිවර්ලත් එහෙමයි. ඉතින් පරක්කු වෙන එක අහන්නත් දෙයක් ද? ස්ටේෂන් වල ඉන්න උන්ට වදින්න ඕනේ ටිකට් එකක් ගන්න ගියත්. වර්ක්ෂොප් වල ඉන්න උනුත් අයිස් ගගහ ඉන්නේ දන්නා උන් දන්නවා. මුන් සේරම අයින් කරලා දාල. හොද උගත් වැඩක් කරන්න පුළුවන් මිනිස්සු අරගන්න ඕනේ. ඕන තරම් කොල්ලෝ ඉන්නවා වැඩ කරන්න පුළුවන්. අත්‍යවශ්‍ය සේවා කියල අරගන්න ඕනේ :angry:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    Aniwa :yes: Oya kiyana drivers lage experience eka 20+ years wenawa ban. Me tiyenne normal driver keknekge salary eka.

    machan oka aeththa eth bn oke basic salary, 45, 47 makala thiyenne ai :P

    normal oya tarin wala yana godak ayage basic salary 30 ta adui aduma gane teacher kenekge balapanko. itin ehema thiyagena ohoma ekaparata strike karana ekai prashene. anika karanawa nm govenment ekata wiruddawa karanna one ahinsaka janathawa owata allaganna one nene bn :rolleyes:

    oka thama mage mathe :P
     

    Osama84

    Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    එන්ජින් රියදුරන්ගේ වැටුප ලක්ෂ දෙක හමාර පනී..ස්ථානාධිපතිට ලක්ෂ එක හමාරක් - රටම කතා කරන දුම්රිය සේවකයන්ට ලක්ෂ ගණනින් පඩි ලැබෙන හැටි මෙන්න

    දුම්රිය සේවකයන්ට ලැබෙන වැටුප් පිළිබඳවද කාගේත් අවධානයට යොමුවුණා.ඒ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී අණාවරණය වූයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ එන්ජින් රියදුරෙකුගේ මාසික වැටුප රුපියල් 250,000 ට වැඩි බවයි.

    සමස්ත රාජ්‍ය සේවකයින් අතරින් ඉතාම ඉහළ වැටුප් දුම්රිය සේවකයින්ට හිමිවන බවත්, විශ්‍රාම වැටුපකට හිමිකම් කියන රාජ්‍ය සේවකයින් අතරින් මසකට රුපියල් 150 000 කට වැඩි ඒකාබද්ධ වැටුපකට හිමිකම් කියනුයේ දුම්රිය සේවකයින් හා වෛද්‍යවරුන් පමණක් බවත් මෙහිදී අණාවරණය වූවා.

    පහතින් දැක්වෙන්නේ එන්ජින් රියදුරන්, දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු දුම්රිය සේවකයන් පිරිසකගේ වැටුප් පත්‍රිකා කිහිපයකි.

    5.png

    38810893_1046590708838364_4269383820790202368_n.jpg

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    http://nethgossip.lk
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,163
    113
    අදාළ නෑ නේ
    *උපුටාගැනීමකි.*

    ශ්‍රී ලංකාවේ .....
    දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන පිරිස...
    පිං පඩි කාරයින් වේ..
    (මොකද ඔවුන්ට කඩවල් වලින් බඩු දෙන විට බදු අඩු කරන බැවිනි)
    පිටසක්වල ජීවීන් වේ...( ඔවුන්ට වෘත්තිය ගැටලු තිබිය නොහැක, අවම මූලික වැටුපකට වහල් සේවයේ නිරත විය යුතුය )
    විශ්වකර්‍මයන් විය යුතුය..( මොකද අවුරුදු ගනන් පරණ සේවයෙන් ඉවත් කල යුතු මට්ටමේ ඇති දුම්රියන් කවදාවත් නොකැඩෙන සේ සකස් කර ධාවනය කරවිය යුතුය ..)
    පිටවල් ගෝන හං විය යුතුය ..( මොකද ලංකාවේ සිටින විශාරද මට්ටමේ බහුසෘත සුවහසක් මගී ජනතාවගෙන් ගුටි කෑමට හා බැනුම් ඇසීමට සැදී පැහැදී සිටිය යුතුය..)
    නමුත්...
    දන්නවද..?
    අවුරුදු ගනන් ඉවත් කල යුතු මට්ටමේ පීලි ඉතා අමාරුවෙන් පිළිසකර කරමින් මාර්ග හා කර්මාන්ත අංශයේ බිම් මට්ටමේ සේවකයින් ඉතා දුශ්කර සේවයක දිවා රෑ නිරත වෙන බව..(මිලදී ගැනීම් කරන්නේ ඔවුන් නොවන බව සලකන්න )
    දුම්රිය රියදුරු මහතුන් හා නියාමක මහතුන් එක දුම්රියකින් බැස අනෙක් දුම්රියට තේ එකක්වත් නොබී සේවයට යෙදෙන බව... (බදවාගැනීම් කරන්නේ ඔවුන් නොවන බව සලකන්න)

    තමන්ගේ බිරිද, දරුවන්,දෙමව්පියන්ට හදිසි අනතුරක් හෝ අභාවයක් සිදුවුවහොත් කෙනෙක් ඇවිත් මුදවාලන තුරු අකන්ඩ සේවයක දුම්රිය ස්ථානාධිපති වරුන් සේවය කල යුතු බව ... ( එසේ නොවන්නේ ඔවුන් පිටසක්වල ජීවීන් බැවිනි ..)
    දුම්රියක් ප්‍රමාද කර හෝ ආරක්ෂාව උපරිම දීමට හා දිවා රෑ දෙකෙහි නිදි වරිතව මෙහෙයුම් කටයුතු කරන දුම්රිය පාලක මහතුන්ගේ අසීරු රාජකාරිය ..( එහෙම වෙන්නේ නැත.. මොකද ඒ ඔපිස් AC කරලය)
    පොඩ්ඩ බැරි වුනාම රෙද්ද උස්සගෙන එන අය පමණක් දැනගන්න..
    අපිට වෘත්තීය ගැටලු සාකච්ඡා කිරීමට HR අංශයක් නැත..ඇත්තේ වෘත්තීය සමිති පමණි.
    නිසි කලට උසස් වීම් නැති කමින් සේවකයින්
    දැඩි පීඩනයකින් රාජකාරි වල නිරත වේ....
    ඔබලාගේ පැත්තෙන් දුම්රිය ප්‍රමාද වීම.. වර්ජන වැරදි ලෙස පෙනේ..
    දුම්රිය ප්‍රමාද වනවාට අපත් පොඩ්ඩක්වත් කැමති නැත..
    වර්ජන කිරීමටත් කැමති නැත...
    නමුත් එතනට අපව තල්ලු කරන තැන් වලින් ප්‍රශ්න කිරීමට හෝ පහර දීමට එකදු වීරයෙක්වත් නැත.. අතට අහුවෙන එකාට පහර දීම පසෙක තබා දුම්රිය මේ තැනට තල්ලු කරපු උන්ව සොයා පහර දෙන්න පෙල ගැසෙනවනං....
    එකෙන්ම අපිත් එතන....
    මොකද මං දුම්රිය දෙපාර්තමේන්තුවට .. මේ රටට පට්ට ආදරෙයි...
    ❤️❤️❤️💕👍💪

    අනේ නිකන් බොරුවට දෙබස් දාන්නෙ නැතුව පල යන්න
    උබල ජනතාවට ආදරේට කොරන හරිය පේනව අපිට... කාලකන්නි යක්කු
    උබල එතකොට මෙච්චර කල් වැඩ කලේ නිකං නෙ :rolleyes::rolleyes::rolleyes:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    :lol::lol::lol::lol::lol:
    ubalata me rassawa karanna hithannawath bari hinda thamai apita karanna wela thyenne puluwanam kattya hoyala deepanko railway ekata, loku udawwak ban. uba puluwanam awith track maintain karana team ekath ekka wada karala balapanko eka dawasak ubalat thereiii.:lol::lol:

    Uba resign wela lettee eka meke post karapanko...uba ochchara duk widinna epa mage deiyo... kaatawath karanna bari wada uba karanna epa 😂
     

    Similar threads