Once upon a time there was a... blah blah blah..
අනේ පලයන් බන් යන්න, ගොටභය එන්නෙත් නෑ, එන්න දෙන්නෙත් නෑ මහින්ද, මහින්ද නැතත් රටේ මිනිස්සු ගොටභය ගේන්නත් නෑ.
Once upon a time there was a... blah blah blah..
අනේ පලයන් බන් යන්න, ගොටභය එන්නෙත් නෑ, එන්න දෙන්නෙත් නෑ මහින්ද, මහින්ද නැතත් රටේ මිනිස්සු ගොටභය ගේන්නත් නෑ.
welgamaya mokekda neda
u highway eken gasa kawa
ctb eken, cgr eken gasa kawa
ganu kicha
u kawda mahinda.nanda gana kiyanna![]()

Siri lanka, India wage ratawal wala inne kari wahallu. sonnayek padiyak aran job eka karala ganakuth gasa kawa nam u unta rajek, uge wahallu wenawa.

ගෝඨාභය ම ඕනි නැහැ බන්.. ගෝඨාභය , R ප්‍රේමදාස වගේ කෙලින් තීරන ගන්න පුලුවන්. රටට වැඩක් කරන්න පුලුවන් කෙනෙකුයි ඕනි.. දැන් UNP එක පාලනය කරන රනිල්, සජිත්, මලික් , මන්ගල, කබීර් මේ එකෙක්වත් ප්‍රේමදාසගෙ ලගින්වත් තියන්න පුලුවන් එවුන් නෙවෙයි, අඩුම තරමෙ ප්‍රේමදාසගෙන් 1% ක් වත් නෑ. UNP එකේ අන්තිමට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරපු කෙනෙක්ට හිටියෙ ගාමිණී අතුකෝරළ විතරයි...![]()
නියම පොන්න වහල්ලු ටිකක් බන් මේකෙ ඉන්නෙ![]()
me kari ponna wahallu ekka wada karala wadak na. waste of time. e welawe walak balana eka ita hodai

me kari ponna wahallu ekka wada karala wadak na. waste of time. e welawe walak balana eka ita hodai


කෝ තොපි අල්ලනව කියපු හොරු කවද්ද අල්ලනෙ ඇයි පැනල යන්නෙ බලු උනාම..වැඩක් කරගන්ඩ තියෙනව කියල මතක් උනේ බලු උනාට පස්සෙද..![]()

horu allanne na. un horu newi. ai awlda ?![]()
.උන් හොරු නම් කරුනාකරල අල්ලන්න තව මාස 14ක්ම තියෙනව..

ඇයි බලු උනාම දිව දෙකේ කතා???..උන් හොරු නම් කරුනාකරල අල්ලන්න තව මාස 14ක්ම තියෙනව..
![]()

na allanne na. api boru kivve. hu hu![]()

කටේ නරිවාදම් රෙද්ද පල්ලෙ බේරෙනව කියන්නෙත් ඕවට...

ඔවට තමයි කියන්නෙ දිව දෙකේ කතා කියල...කටේ නරිවාදම් රෙද්ද පල්ලෙ බේරෙනව කියන්නෙත් ඕවට...
![]()



සුදුවෑන් කතාව සිරසෙන් මවපු එකක්. උඹ කොටියෙක්නම් සුදු වෑන් එකක් එයි. ඒ අපිව උඹෙන් බේරගන්න. ඒත් සිරසට කොටිය කියන්නෙ සිවිල් වැසියෙක්. උන් රිපෝට් කලේ සාමාන්‍ය මිනිස්සු පැහැරගෙන ගියා වගේ. ඒකත් යුද්ධ කාලෙ. උඹලට විශ්ලේෂණය කරන්න හැකියාවක් නෑ. ඒ නිසා හැමදාම මීඩියා ලනු කනව.




දියුණු රටවල රැඩිකල් ජණගහනය අඩුයි. ඒකයි තාමත් දියුණු. රැඩිකල් උන සමහර නගර දැන් මුස්ලිම් උන්ට ගිහින්. ලන්ඩන් උන් දැන් අඬනව.
