මචන්ලා මම අහල තියෙනවා දවසකට පොඩි විස්කි ෂොට් එකක් දාන එක සෞඛ්යයට හොදයි කියල 
කොලෙස්ටරෝල්, සීනී, ප්‍රෙෂර් අනමන් කේස් තියන අයටත් අගුණයක් නොවෙන විස්කි වර්ග මොනවද මචන්ලා ?
දන්න අය හෙල්ප් එකක් දෙන්න, නොදන්නා අය බම්ප් එකකින් සහයෝගය දක්වන්න..