ගෝඨාභය රාජපක්ෂ - අත්‍යාවශ්‍යයි!!

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    38902171_2687627788129112_8806982495175180288_n.jpg
    38845799_2687598888132002_8408509353736273920_n.jpg
    චන්දෙ නෙමෙයි ගොටාභයට දෙනවා පුක. ගොන් බයිස් :P:P
    ඉතින් ගෝටාට බැරිද බැසිල්ට කියල වරජනේ නවත්තන්න වැඩවර්ජනයේ නායකයා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරික ඉන්දික දොඩගොඩ.

    අපි අද කතා කරන්න යන්නේ ලෝකෙට හොරෙන් තියපු ලෝක වාර්තාවක් ගැන.
    වැඩිම කාලයක් නින්දක් විවේකයක් නොමැතිව මහජනතාව වෙනුවෙන් දුම්රිය ධාවනය කිරීම ඒ වාර්තාවයි.
    මේ වාර්තාව තබා තිබෙන්නේ 2018 ජූලි මාසයේ දී.
    2018 ජූලි මාසයේ කැලැන්ඩරේට අනුව 27 වෙනිදා ඇසල පෝය.
    පෝය දවස රජයේ සේවකයින්ට නිවාඩු.
    මාසේ සෙනසුරාදා ඉරිදා සහ පෝය දවස ඉවත් කළාම වැඩ කරන දින 21ක් තියනවා.
    රජයේ සේවකයෙක් දිනකට පැය 8ක් වැඩ කළ යුතුයි කියලා බැලුවොත් මාසෙට වැඩ කළ යුතු පැය ගාන 21 x 8 = 168 පැය
    ලැබී තිබෙන වැටුප් විස්තරය අනුව අතිකාල පැය 575යි.
    එකතුව 168 + 575 = 743යි.

    2018 ජූලි මාසයට පැය කීයක් තියෙනවා ද?
    මාසෙට දවස් 31යි. දවසට පැය 24 යි.
    ගාන ටිකක් අමාරුයි. ඒත් හදමු.
    31 x 24 = 744 යි
    මාසෙටම පැය 744යි.

    රියදුරු මහත්තයා මාසය තුල සේවය කළ සම්පූර්ණ කාලය පැය 743 යි.
    ඒ කියන්නේ මාසේ තුල වැටුප් විස්තරය හිමි දුම්රිය රියදුරා සම්පූර්ණ මාසෙටම එක පැයයි විවේක අරන් තියෙන්නේ.
    ඉතින් මේක ලෝක වාර්තාවක් නොවෙයි ද?
    පැයකට රුපියල් 349.1505 බැගින් පැය 575ට රුපියල් 200,761.54ක් අතිකාල ලෙසින් දුම්රිය දෙපාර්තමේන්තුව ගෙවලා.
    බැසිල් රාජපක්ෂලාගේ ගෝල දුම්රිය රියදුරු Indika Dodangoda ලා වැඩ අවසන් වෙලා ගෙදර යන්න දුම්රිය බලාපොරොත්තුවෙන් ස්ටේෂන් එකට ආපු මගීන් රස්තියාදු කෙරෙව්වේ මෙන්න මේ වැටුප මදි කියලා

    38834148_1996954237036398_2103281395072761856_n.jpg

    38823953_2688071594751398_8457965030271352832_n.jpg

    38814980_2688071911418033_942841825092173824_n.jpg

    38823953_2688071594751398_8457965030271352832_n.jpg
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ගෝඨාභය රාජපක්ෂ -... 08-10-2018 04:06 PM -5 karma

    අපරාදෙ -5ක්. :(:( බොහොම අමාරුවෙන් අනාගතේට ඉතුරු කරපු රෙප් 5 :lol::lol::lol::lol::lol::lol: . හොරිකොතේ කටු ලෙවකන ලොල්ලන්ට රෙප් කැපුව කියන්නෙත් ඉතින් ලොකු වැඩක් තමා. :lol::lol::lol::lol::lol:

    පොනිල්ගේ ලොල්ලො වැහි වැහල
    ගෝඨාභය රාජපක්ෂ -... 08-10-2018 04:15 PM අනේ තෝ දන්න මගුල
    :lol::lol::lol:
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    ගෝඨාභය රාජපක්ෂ -... 08-10-2018 04:06 PM -5 karma

    අපරාදෙ -5ක්. :(:( බොහොම අමාරුවෙන් අනාගතේට ඉතුරු කරපු රෙප් 5 :lol::lol::lol::lol::lol::lol: . හොරිකොතේ කටු ලෙවකන ලොල්ලන්ට රෙප් කැපුව කියන්නෙත් ඉතින් ලොකු වැඩක් තමා. :lol::lol::lol::lol::lol:

    පොනිල්ගේ ලොල්ලො වැහි වැහල
    ගෝඨාභය රාජපක්ෂ -... 08-10-2018 04:15 PM අනේ තෝ දන්න මගුල
    :lol::lol::lol:

    :lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    සෑහෙන්න රිදිලා 1st page එකේ පෝස්ට් එකට
    :lol::lol::lol:
    Latest Reputation Received
    Thread Date Comment
    ගෝඨාභය රාජපක්ෂ -... 08-10-2018 04:20 PM රන්ලගෙ පුස් ඇටේ තව ටිකක් ලොවාගෙන ඉදපන් එතŜ
    ගෝඨාභය රාජපක්ෂ -... 08-10-2018 03:38 PM ranilge paka rasada?
    ගෝඨාභය රාජපක්ෂ -... 08-10-2018 10:58 AM modayek
    ගෝඨාභය රාජපක්ෂ -... 08-10-2018 10:35 AM
    ගෝඨාභය රාජපක්ෂ -... 08-10-2018 09:26 AM pala ponilge guu kana wesige putho yanna. ube ammawa wikunapan sirikothata. kochchara monawa kiwwath 2020 gotaa enawa. eka nawaththanna thopita ba
     
    • Like
    Reactions: pavithra_uk

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,438
    22,091
    113
    Gotland
    පෝරිසාදයා;23505750 said:
    සෑහෙන්න රිදිලා 1st page එකේ පෝස්ට් එකට
    :lol::lol::lol:
    Latest Reputation Received
    Thread Date Comment
    ගෝඨාභය රාජපක්ෂ -... 08-10-2018 04:20 PM රන්ලගෙ පුස් ඇටේ තව ටිකක් ලොවාගෙන ඉදපන් එතŜ
    ගෝඨාභය රාජපක්ෂ -... 08-10-2018 03:38 PM ranilge paka rasada?
    ගෝඨාභය රාජපක්ෂ -... 08-10-2018 10:58 AM modayek
    ගෝඨාභය රාජපක්ෂ -... 08-10-2018 10:35 AM
    ගෝඨාභය රාජපක්ෂ -... 08-10-2018 09:26 AM pala ponilge guu kana wesige putho yanna. ube ammawa wikunapan sirikothata. kochchara monawa kiwwath 2020 gotaa enawa. eka nawaththanna thopita ba

    කතාව නං හම්මේ සිංහල ජාතිය ආගම ගැන

    දියසෙන් කුමරුගෙ කාඩයන්ගේ රෙද්ද අස්සෙන් බේරෙනවා දේශප්‍රේමය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතාව නං හම්මේ සිංහල ජාතිය ආගම ගැන

    දියසෙන් කුමරුගෙ කාඩයන්ගේ රෙද්ද අස්සෙන් බේරෙනවා දේශප්‍රේමය

    රෙප් නම් අපෙත් කැපෙනව අපි ඒව අල්ලගෙන නහයෙන් අඩන්නෙ නැ..සීoහල ජාතිය ගැන කතා නොකර ඉමු...උබට ජාතියක් ආගමක් රටක් මොකුත්ම නැති එකෙක්නෙ ...ඒක නිසා උබට අදාල නැති ඒව ගැන කියවන්ඩ එපා...:no::no:
     
    lastman

    Banned
    May 29, 2014
    76
    11
    0
    කතාව නං හම්මේ සිංහල ජාතිය ආගම ගැන

    දියසෙන් කුමරුගෙ කාඩයන්ගේ රෙද්ද අස්සෙන් බේරෙනවා දේශප්‍රේමය

    I am the diyasena kumaraya. no one can claim for it
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    පෝරිසාදයා;23503669 said:
    ලී ක්වාන් එහෙම උනත් ගෝටාබය එහෙම නෑ...
    ගෝටාබය ජනපති වෙයි. ඒත් මහින්දගෙ වටෙ හිටපු නාමලය,බැසිල හොර කල්ලිය ආයෙත් සුද්දෙ දෙන්න පටන් ගන්නවා..ගෝටගෙ සුදු වෑන් ,මිනිමැරුම් ආයෙත් පටන් ගන්නවා, මහා පරිමාණෙන්.
    ලසන්තල වගෙ උන් බර ගානක් එලොව යවයි,
    බලපන් මේ වීඩියො එක මිග් ඩීල් එක ලසන්ත ගැන ඇහුවම ගෝටගෙ මූණෙන් කිව්වැකි

    කවුරු ආවත් එකයි බං.උනුත් එකයි මුනුත් එකයි. මගෙ රටට දළදා හිමි සරණයි .

    සුදුවෑන් කතාවෙ සත්‍යතාව නොදනිමි එත් මචං ඔය සුදුවැන් වලින් පැහැරගෙන ගියෙ අහිංසකයොව නම් නෙමෙ, මන් දන්න තරමින් අමු තක්කඩින්ව තමා පැහැර අරන් තියෙන්නෙ.
    මෙතන ගොඨා හරිනෙ බන් .ලසන්ත ගැන වදවෙන්නෙ ඇයි ? එයා එක මිනිහෙක් නෙ ? රටෙ කීයක් මිනිස්සු මැරුණාද ඔය ප්‍රභාකරන් නිසා කාලකණ්ණි යුද්දයක් නිසා .,එකෙක්වත් ඒක ගැන කතා කරාද.
    අනික ඔය ජඩ මාධ්යවෙදියො කරන්නෙ ආණ්ඩු විරොධි මොනවාහරි දෙයක් පල කරලා ඒකට තර්ජන ආපුවහම යුරොපෙට හරි ඇමරිකාවට හරි සරණාගත මට්ටමින් වීසා ගන්න එක.
    ලසන්තට වැඩිය දෙයක් ගොඨා රට වෙනුවෙන් කලානෙ බන්
    මන් බැසිල්ට නම් කැමති නැහැ පෞද්ගලිකව
    එත් ලසන්ත ගැන වද වෙන්න ඔනි නැහැ.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අනිවා ඒ මිනිහා මොන වැරදි කරත් රටට වැඩක් කරා.දැන් UNP එකේ ඉන්නේ අමු පොන්නයොනේ.හැටි බලපන්කො උන්ගේ.මෙලෝ වැඩකට ඇති උන්ද.UNP එකේ හිටපු රටට හොදක් කරපූ හොදම මොළ කාරයෝ ටික කොටි මරලා දැම්මා ඒ කාලෙම.උන් මරන්නේ නැතුව ඉතුරු කරේ ඔය දැන් රගන උන් ටික.මොකද උන් දන්නවා උන්ගෙන් මේ රටට කිසිම වැඩක් නැහැ කියලා.ඒ කාලෙත් කරේ උන්ට පුක දීපු එකනේ ඔය රනිල් කියන අවලම් බල්ලා.ඉතින් ඒ වගේ එකෙක්ව මරන්න හිතන්නෙවත් නැහැ උන්.:rofl:

    යු ඇන් පී එකෙ මොළකාරයො කවුද බන්
    උන් මොළකාරයො උන්ගෙ මිනිස්සුන්ට වැඩක් කරන්න නෙමෙ මිනිස්සුන්ව අන්දලා ඡන්ද අරගෙන තමන්ගෙ වලව්වෙ පරපුරෙ නම්බුව රැකගෙන තමන්ගෙ හෙංචයියලාට සැප දෙන්න මොලෙ පාවිච්චි කරෙ. රනිල් කියන්නෙත් අන්න එහෙම මොළයක්.

    නැතුව රටෙ මිනිස්සුන්ට වැඩක් වෙන මොළයක් තිබ්බෙ මෙ රටෙ කිහිපදෙනා ගාවයි. එහේ මිනිස්සු බලයට එන්නෙ කලාතුරකින් .ආවත් සපොර්ට් එක නැහැ ඔනි තැන් වලින්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    පෝරිසාදයා;23503669 said:
    ලී ක්වාන් එහෙම උනත් ගෝටාබය එහෙම නෑ...
    ගෝටාබය ජනපති වෙයි. ඒත් මහින්දගෙ වටෙ හිටපු නාමලය,බැසිල හොර කල්ලිය ආයෙත් සුද්දෙ දෙන්න පටන් ගන්නවා..ගෝටගෙ සුදු වෑන් ,මිනිමැරුම් ආයෙත් පටන් ගන්නවා, මහා පරිමාණෙන්.
    ලසන්තල වගෙ උන් බර ගානක් එලොව යවයි,
    බලපන් මේ වීඩියො එක මිග් ඩීල් එක ලසන්ත ගැන ඇහුවම ගෝටගෙ මූණෙන් කිව්වැකි

    කවුරු ආවත් එකයි බං.උනුත් එකයි මුනුත් එකයි. මගෙ රටට දළදා හිමි සරණයි .

    eka aththa.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,626
    926
    113
    Australia

    මේ මිනිහා දන්නෙ නෑ මිනිහම මොනව කියවනවද කියලා.
    මේකලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනවට අකැමැති වෙන්නෙ ගෝඨාභය ආවම මුන්ගේ කටවල් නිකන්ම වැහෙන හින්දා
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේ මිනිහා දන්නෙ නෑ මිනිහම මොනව කියවනවද කියලා.
    මේකලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනවට අකැමැති වෙන්නෙ ගෝඨාභය ආවම මුන්ගේ කටවල් නිකන්ම වැහෙන හින්දා

    UNP karayo den ahanne welgama kiyana ewa :D
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    බම්බුව තමා ඕක ආවත් නවත්තපු තෙන ඉදලා හුරන් කන්න පටන්ටන් ගනීවි, රනිලා කලා ඉවර වෙලා හිටන් කලා ඉවර වෙලා ඊට පස්සේ ගොට කන වෙලාව, අපේ මෝඩ මිනිස්සු හැමදාම රට හදනවා කියන දවල් හීනේ බලනවා
    පව් අපේ මිනිස්සු, මෙහෙම දුක් විදින්න ඕන ජාතියක් නෙමේ
    හැමදාම එක එකා ඇවිත් ආතල් දෙනවා හොදට කලා බීලා බැහැල යනවා රට තිබ්බ තෙනෙන් දවසින් දවස වැටෙනවා
    අපේ මිනිස්සු දුප්පත් නැ අපේ රට දුප්පත් නැ, මේ පාණ්ඩු ආණ්ඩු නෙතුව තිබ්බ නම් අපේ මිනිස්සු යුරෝප් වල වගේ හරි ඊට එහා පහසු ජීවිත ගත කරනවා
    මේ පිළිල ගලවගන්න ඕන නෙත්නම් ම ලස්සන රට හැදෙන්නේ නෙ කවදාවත්
     
    ඇත්ත ඇත්ත උබ 2020ට ඉල්ලපන් උබට චන්දෙ දෙන්නම්.. මට සුවර් උබ හොරාකන්නෙ නැ කියල..උබේ ඔය ටෝක් ටික දුන්නම කෙලින්ම රටේ ජනාධිපති වෙන්ඩ පුලුවන්...අනිව ඉල්ලපන් හොදේ... :):)
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    බම්බුව තමා ඕක ආවත් නවත්තපු තෙන ඉදලා හුරන් කන්න පටන්ටන් ගනීවි, රනිලා කලා ඉවර වෙලා හිටන් කලා ඉවර වෙලා ඊට පස්සේ ගොට කන වෙලාව, අපේ මෝඩ මිනිස්සු හැමදාම රට හදනවා කියන දවල් හීනේ බලනවා
    පව් අපේ මිනිස්සු, මෙහෙම දුක් විදින්න ඕන ජාතියක් නෙමේ
    හැමදාම එක එකා ඇවිත් ආතල් දෙනවා හොදට කලා බීලා බැහැල යනවා රට තිබ්බ තෙනෙන් දවසින් දවස වැටෙනවා
    අපේ මිනිස්සු දුප්පත් නැ අපේ රට දුප්පත් නැ, මේ පාණ්ඩු ආණ්ඩු නෙතුව තිබ්බ නම් අපේ මිනිස්සු යුරෝප් වල වගේ හරි ඊට එහා පහසු ජීවිත ගත කරනවා
    මේ පිළිල ගලවගන්න ඕන නෙත්නම් ම ලස්සන රට හැදෙන්නේ නෙ කවදාවත්

    මෙන්න ඇත්ත ...
    චන්ද්‍රිකා >මහින්ද >හිටන්+පොනිල්

    මිනිස්සුන්ට හීන පෙන්නලා ලෝකෙට ණය වෙලා සුද්දෙ දීලා මාරු වෙනවා... ගෝටාබය නෙමේ මොකා ආවත් එච්චරයි ..