SLT 4G coneection එක Disconnect කරාට පස්සේ Router එක SLT එකට ගිහින් භාර දෙන්න ඕනිද?
මම Connection එක Disconnectකරලා දැනට ටික දවසක් වෙනවා. Connection Desconnect කරෙත් Signal නැති නිසා. Current ගිය දවස්වලටSignal නැහැ. Signal tower එකේ ජෙනියක් නැහැ. ඉතින් මම SLTඅයින් කරලා දැම්මා. මට SLT එකෙන් letter එකක් එවලා router එක ගෙනල්ලා දෙන්න කිය්ලා.අපි සල්ලි දීලා ගත්ත Router එක මුන්ට අපි ගිහින් දෙන්නෙ මොන එකකටද? Dialog, Lanka BELL වලත් මෙහෙම දේවල් වෙනව්ද?
Routerඑකගිහින් නොදුන්නොත් මට ප්‍රශ්නයක් වෙයිද?
මම Connection එක Disconnectකරලා දැනට ටික දවසක් වෙනවා. Connection Desconnect කරෙත් Signal නැති නිසා. Current ගිය දවස්වලටSignal නැහැ. Signal tower එකේ ජෙනියක් නැහැ. ඉතින් මම SLTඅයින් කරලා දැම්මා. මට SLT එකෙන් letter එකක් එවලා router එක ගෙනල්ලා දෙන්න කිය්ලා.අපි සල්ලි දීලා ගත්ත Router එක මුන්ට අපි ගිහින් දෙන්නෙ මොන එකකටද? Dialog, Lanka BELL වලත් මෙහෙම දේවල් වෙනව්ද?Routerඑකගිහින් නොදුන්නොත් මට ප්‍රශ්නයක් වෙයිද?

Last edited:
ubata apu first bill eka balapan, eke dala thiyenawa oya 3000-4000 connection fee eka kiyala