01-hot water shower හොද බ්රෑන්ඩ් එකක් කියහල්ලකෝ .
02-මාස 4,5 වාගේ ළමයෙක් ඒ උණු වතුරින් නාවන්නට හොදද
03-ලොකු light බිලක් එනවද ඕකට
02-මාස 4,5 වාගේ ළමයෙක් ඒ උණු වතුරින් නාවන්නට හොදද
03-ලොකු light බිලක් එනවද ඕකට
මං දන්න විදිහට හොද නෑ වතුර ටිකක් උණු කරලා ඇගේ උෂ්ණත්වෙට එනකම් ඇල්මරලා වතුරෙන් හෝදන්න (ලමයව නෙමෙයි යකෝ මරන්න කිව්වේ සීතල නැතිකරන්න කිවුවේ01-hot water shower හොද බ්රෑන්ඩ් එකක් කියහල්ලකෝ
02-මාස 4,5 වාගේ ළමයෙක් ඒ උණු වතුරින් නාවන්නට හොදද.
:growl
මං දන්න විදිහට හොද නෑ වතුර ටිකක් උණු කරලා ගැගේ උෂෟණත්වෙට එනකම් ඇල්මරලා වතුරෙන් හෝදන්න (ලමයව නෙමෙයි යකෝ මරන්න කිව්වේ සීතල නැතිකරන්න කිවුවේ:growl
![]()
මං දන්න විදිහට හොද නෑ වතුර ටිකක් උණු කරලා ඇගේ උෂ්ණත්වෙට එනකම් ඇල්මරලා වතුරෙන් හෝදන්න (ලමයව නෙමෙයි යකෝ මරන්න කිව්වේ සීතල නැතිකරන්න කිවුවේ:growl
![]()




දෙසැම්බර් වල පැය ගානක් එක දිගට වැහැල කට කට ගාල වෙව්ලන්න හීතල එන දවස් වල රෑ 11ට 12න ඇල් වතුරෙං නානව අයිස් නානව වගේ 
ane nkn playan yanna mu kyna ewa krnna yanna epa bn![]()

thanks
ade man beluwe ape akkta 1k aran denta.
podi eka nawantath ekka.
eka hari yan nadda.

එහෙම ලොකු බිලක් එන්නේ නැහැ බන්. අපේ ගෙදරත් ඔය chinese මල ජරාවක් තියෙනවා. හැබැයි කරදරයක් නැහැ වතුර ටික නම් ගානට උණු වෙලා එනවා. ලොකු බිලක් නැහැ. දවසට කොහොමත් අඩුම පැයක් - එකහමාරක් වත් ඕක දානවා නේ

මුලු ජීවිත කාලෙම සමර් තියෙන රටේ තොපිලා උනු වතුරෙන්ද නාන්නෙ?![]()

මුලු ජීවිත කාලෙම සමර් තියෙන රටේ තොපිලා උනු වතුරෙන්ද නාන්නෙ?![]()

මටත් හොට වෝටර් සින් එක නම් ඕන , ලය්න් දීල තිබ්බට සිස්ටම් හය කරලා නැ සොලාර් එක ලාබදා ?
මට එන්නේ මචන් ගල්කන්දක්, යටින් එන පිරිසුදු උල්පත් ජලය පට්ට සිතලය්
මං නං ආස සීතල වතුරෙං නාන්නදෙසැම්බර් වල පැය ගානක් එක දිගට වැහැල කට කට ගාල වෙව්ලන්න හීතල එන දවස් වල රෑ 11ට 12න ඇල් වතුරෙං නානව අයිස් නානව වගේ
![]()