hot උදවුවක්

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    01-hot water shower හොද බ්‍රෑන්ඩ් එකක් කියහල්ලකෝ .

    02-මාස 4,5 වාගේ ළමයෙක් ඒ උණු වතුරින් නාවන්නට හොදද

    03-ලොකු light බිලක් එනවද ඕකට

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    01-hot water shower හොද බ්‍රෑන්ඩ් එකක් කියහල්ලකෝ

    02-මාස 4,5 වාගේ ළමයෙක් ඒ උණු වතුරින් නාවන්නට හොදද.
    මං දන්න විදිහට හොද නෑ වතුර ටිකක් උණු කරලා ඇගේ උෂ්ණත්වෙට එනකම් ඇල්මරලා වතුරෙන් හෝදන්න (ලමයව නෙමෙයි යකෝ මරන්න කිව්වේ සීතල නැතිකරන්න කිවුවේ:growl::growl:)
     
    Last edited:

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත

    thanks
    මං දන්න විදිහට හොද නෑ වතුර ටිකක් උණු කරලා ගැගේ උෂෟණත්වෙට එනකම් ඇල්මරලා වතුරෙන් හෝදන්න (ලමයව නෙමෙයි යකෝ මරන්න කිව්වේ සීතල නැතිකරන්න කිවුවේ:growl::growl:)

    ade man beluwe ape akkta 1k aran denta.
    podi eka nawantath ekka.
    eka hari yan nadda.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මං දන්න විදිහට හොද නෑ වතුර ටිකක් උණු කරලා ඇගේ උෂ්ණත්වෙට එනකම් ඇල්මරලා වතුරෙන් හෝදන්න (ලමයව නෙමෙයි යකෝ මරන්න කිව්වේ සීතල නැතිකරන්න කිවුවේ:growl::growl:)

    ane nkn playan yanna mu kyna ewa krnna yanna epa bn :lol::lol::lol::lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මටත් හොට වෝටර් සින් එක නම් ඕන , ලය්න් දීල තිබ්බට සිස්ටම් හය කරලා නැ සොලාර් එක ලාබදා ?

    මට එන්නේ මචන් ගල්කන්දක්, යටින් එන පිරිසුදු උල්පත් ජලය පට්ට සිතලය්
     
    • Like
    Reactions: hirugalbandara

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං නං ආස සීතල වතුරෙං නාන්න :) දෙසැම්බර් වල පැය ගානක් එක දිගට වැහැල කට කට ගාල වෙව්ලන්න හීතල එන දවස් වල රෑ 11ට 12න ඇල් වතුරෙං නානව අයිස් නානව වගේ :love:
     
    • Like
    Reactions: hirugalbandara

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ane nkn playan yanna mu kyna ewa krnna yanna epa bn :lol::lol::lol::lol:

    සිරා බං කිව්වේ දැන් මේකේ උන් සිරා කතාවක් කිවුවත් පිලිගන්නෑනේ තව ටිකකින් බලපන් දන්න උන් ඇවිත් කියලා දෙයි ඔන්න මෙතනදි තමයි කිරියේ කෙල්ලෝ නැති එකේ අඩුව දැනෙන්නේ පොඩි උන්ව නාවන එක ගැන ක්ලින්ක් එකේදී කියලා දෙනවා ඒකෙන් අහපන් සුවර් නැතිනම්:sorry:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    thanks

    ade man beluwe ape akkta 1k aran denta.
    podi eka nawantath ekka.
    eka hari yan nadda.

    උබ නාන්න ගනින් උණුවතුර මාස 3 පොඩි එකාට උණුවතර නාවන්න එපා ලෙඩක් නැත්නම් ඒවගේම සීතල වතුරත් හොද නෑ පොඩි එකාට උබලගේ අම්මා හරි වයිපරේ අම්මා හරි නැද්ද ගෙදර :sorry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    එහෙම ලොකු බිලක් එන්නේ නැහැ බන්. අපේ ගෙදරත් ඔය chinese මල ජරාවක් තියෙනවා. හැබැයි කරදරයක් නැහැ වතුර ටික නම් ගානට උණු වෙලා එනවා. ලොකු බිලක් නැහැ. දවසට කොහොමත් අඩුම පැයක් - එකහමාරක් වත් ඕක දානවා නේ
     
    • Like
    Reactions: hirugalbandara

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    නිතරම උනු වතුරෙන් නාන එක හමට හොඳ නෑ කියල අහල තියෙනවා
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    එහෙම ලොකු බිලක් එන්නේ නැහැ බන්. අපේ ගෙදරත් ඔය chinese මල ජරාවක් තියෙනවා. හැබැයි කරදරයක් නැහැ වතුර ටික නම් ගානට උණු වෙලා එනවා. ලොකු බිලක් නැහැ. දවසට කොහොමත් අඩුම පැයක් - එකහමාරක් වත් ඕක දානවා නේ

    මුලු ජීවිත කාලෙම සමර් තියෙන රටේ තොපිලා උනු වතුරෙන්ද නාන්නෙ? :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මුලු ජීවිත කාලෙම සමර් තියෙන රටේ තොපිලා උනු වතුරෙන්ද නාන්නෙ? :lol:

    උදේට 4ට 5ට නැගිටලා බලපන් සමර් එක එයි පුපෙන් :lol:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මටත් හොට වෝටර් සින් එක නම් ඕන , ලය්න් දීල තිබ්බට සිස්ටම් හය කරලා නැ සොලාර් එක ලාබදා ?

    මට එන්නේ මචන් ගල්කන්දක්, යටින් එන පිරිසුදු උල්පත් ජලය පට්ට සිතලය්

    මං නං ආස සීතල වතුරෙං නාන්න :) දෙසැම්බර් වල පැය ගානක් එක දිගට වැහැල කට කට ගාල වෙව්ලන්න හීතල එන දවස් වල රෑ 11ට 12න ඇල් වතුරෙං නානව අයිස් නානව වගේ :love:

    thopita athal ne.
    sithale weula weula inta lebewa.