Ebay Import scams in sri lanka

hasan2000

Junior member
  • May 1, 2018
    35
    25
    8
    උපුටා ගැනීමකි
    Lahiru Tharaka
    මං අවුරුදු අටක වගෙ කාලෙක ඉඳන් ඔන්ලයින් බිස්නස් කරනවා.
    (Import and Export)
    දැනට ඔය වගේ බ්ලොක් කරපු ස්ටොස් සීයක් විතර මට පෙන්න පුළුවන්.
    අවුරුදු ගානක් ගනුදෙනු කරපු ඊබෙ, අලි ex, සෙලර්ලා දැන් ලංකාවට බඩු එවන්නැ,
    බොහොම කණගාටුයි ලංකාවෙ කාලකන්නි මිනිස්සු ගැන.
    මෙ හැම දෙයකටම වග කියන්න ඔනෙ මෙ ඊයේ පෙරදා පටන් ගත්ත
    # Refer_bonus ගන්න වැ වැඩ කරන Facebook group, page, YouTube. කරන ලංකාවෙම අය.
    මම ගන්න දෙයක්වත් පොටො එකක් මෙ Group එකට දාන්නැති හේතුවත් ගනුදෙනු කරන්න ඉතුරු වෙලා ඉන්න අනිත් සෙලර්ලා (ස්ටොස්) ටිකත් මෙහෙම ලංකාව blacklist කරයි කියලා හිතෙන නිසා.
    මෙ Group එකෙත් කාගෙන්වත් මං උදවු ඉල්ලලා නෑ, එත් පුළුවන් හැම වෙලාවකම ගොඩක් අයට මං උදවු කරලා තියනවා.
    දින දෙකක් තුනක්, මාසයක් එහා මෙහා වුණා කියලා Refund ගන්න යන්න එපා. ඉවසාගෙන මාස 2කට වඩා බලන්න. එහෙම බලලා භාණ්ඩ හාම්බුනෙ නැත්තන් සේලර්ට කතා කරලා කියන්න. එයා කරන්න ඔන දෙ කියයි.
    ලංකාවෙ ගන්න නැති, අපි දැකලා නැති කීයක් නම් දේවල් අපි පිට රටින් මෙ AliExpress, eBay, amazon වලින් ගෙනනගෙන තියනවද?.. මෙ කොම්පැනි ලංකාව තහනම් කරොත් අපිට ටිකට් එකක් අරන් රට යන්න වෙනවා ඔන කරන අයිටම් එකක් ගන්න.
    එක නිසා දැන් ගොඩක් රටවල් වලට නැති, ලංකාවට තිබෙන මෙ මහඟු සේවාව නැති කරගන්න එපා.
    ඔයාගෙ ඔර්ඩර් වල මොනා හරි ගැටළුවක් තියනවනම්, බඩු එවපු සෙලර් එකක් කතා කරගන්න ඉන්ග්ලිස් දන්නැත්තං විතරක් refund ගන්න කලින් මට private msg එකක් දාන්න. පුළුවන විදිහට උදවු කරන්නම්.
    අපි ඔක්කොම අපිට තියන දෙවල් රැක ගන්න උත්සාහ කරනවා නම් PayPal, Addsen, instant articles cripto වගේ සේවාවනුත් නැවත අපිට නැවත ලබා ගැනීමට පුළුවන් වෙයි.
    ස්තූතියි...
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :sorry: මං දන්න එවුන් ඉන්නව බන් eBay බඩු ලැබිලත් refundඉල්ලල ගන්න එවුන් :sorry: උන්ට සල්ලි නැති එවුනුත් නෙමි :sorry: ඒත් බඩු ගෙදරට ගෙන්නගෙනත් ආයේ සල්ලිත් අරන් මාර ලොකු වැඩක් කරා වගේ කියවනවා :dull: ඔය වගේ ගොබ්බ වැඩ වලින් ebay/aliexpress ලංකාවට නවත්තලම දැම්මොත් කෙලවෙන්නේ අපේ හතිකරේටම තමයි :(
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,196
    754

    :(:(:(
     
    hasan2000

    Junior member
  • May 1, 2018
    35
    25
    8
    ow banz.. refund karata passe kiyawanne loku deyak kala wage.. Paw ne banz.. apith ebay sell karanakota apita ohama kattiya refund illanna patan gathtama thama therenne..
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    :sorry: මං දන්න එවුන් ඉන්නව බන් eBay බඩු ලැබිලත් refundඉල්ලල ගන්න එවුන් :sorry: උන්ට සල්ලි නැති එවුනුත් නෙමි :sorry: ඒත් බඩු ගෙදරට ගෙන්නගෙනත් ආයේ සල්ලිත් අරන් මාර ලොකු වැඩක් කරා වගේ කියවනවා :dull: ඔය වගේ ගොබ්බ වැඩ වලින් ebay/aliexpress ලංකාවට නවත්තලම දැම්මොත් කෙලවෙන්නේ අපේ හතිකරේටම තමයි :(

    ගොබ්බ පොන්නයෝ
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඕව කරන උන් හිතන්නෙ හෙන ජයග්‍රහනයක් කියල. කිරි මිදෙනව වගේ සෙනිකව රිටන් එක හම්බෙන් නෑ පුතී. කෙලවෙලා යද්දි හොයාගන්න බැරි ලෙඩ එහෙම හැදිල ලක්ෂ ගණන් වලින් වියදම් කරලත් හොඳ වෙන්නෙ නැති වෙයි. සෙලර්ගෙ තියෙන කරුමෙට හොරු සෙට් වෙනව. ඒකෙන් හොරා ආයෙ විඳවන්න දේවල් රැස් කරගන්නව.
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    umba kiyanade scammersla ahanne naha machan. rata blacklist karanakan un meka karai. katha karala wadak naha scammersla gana.
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    ඕව කරන උන් හිතන්නෙ හෙන ජයග්‍රහනයක් කියල. කිරි මිදෙනව වගේ සෙනිකව රිටන් එක හම්බෙන් නෑ පුතී. කෙලවෙලා යද්දි හොයාගන්න බැරි ලෙඩ එහෙම හැදිල ලක්ෂ ගණන් වලින් වියදම් කරලත් හොඳ වෙන්නෙ නැති වෙයි. සෙලර්ගෙ තියෙන කරුමෙට හොරු සෙට් වෙනව. ඒකෙන් හොරා ආයෙ විඳවන්න දේවල් රැස් කරගන්නව.

    ow karana dewalwalata return eka kohamath hambawenawa
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    :sorry: මං දන්න එවුන් ඉන්නව බන් eBay බඩු ලැබිලත් refundඉල්ලල ගන්න එවුන් :sorry: උන්ට සල්ලි නැති එවුනුත් නෙමි :sorry: ඒත් බඩු ගෙදරට ගෙන්නගෙනත් ආයේ සල්ලිත් අරන් මාර ලොකු වැඩක් කරා වගේ කියවනවා :dull: ඔය වගේ ගොබ්බ වැඩ වලින් ebay/aliexpress ලංකාවට නවත්තලම දැම්මොත් කෙලවෙන්නේ අපේ හතිකරේටම තමයි :(

    upan gey dosa machan
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    උපුටා ගැනීමකි
    Lahiru Tharaka
    මං අවුරුදු අටක වගෙ කාලෙක ඉඳන් ඔන්ලයින් බිස්නස් කරනවා.
    (Import and Export)
    දැනට ඔය වගේ බ්ලොක් කරපු ස්ටොස් සීයක් විතර මට පෙන්න පුළුවන්.
    අවුරුදු ගානක් ගනුදෙනු කරපු ඊබෙ, අලි ex, සෙලර්ලා දැන් ලංකාවට බඩු එවන්නැ,
    බොහොම කණගාටුයි ලංකාවෙ කාලකන්නි මිනිස්සු ගැන.
    මෙ හැම දෙයකටම වග කියන්න ඔනෙ මෙ ඊයේ පෙරදා පටන් ගත්ත
    # Refer_bonus ගන්න වැ වැඩ කරන Facebook group, page, YouTube. කරන ලංකාවෙම අය.
    මම ගන්න දෙයක්වත් පොටො එකක් මෙ Group එකට දාන්නැති හේතුවත් ගනුදෙනු කරන්න ඉතුරු වෙලා ඉන්න අනිත් සෙලර්ලා (ස්ටොස්) ටිකත් මෙහෙම ලංකාව blacklist කරයි කියලා හිතෙන නිසා.
    මෙ Group එකෙත් කාගෙන්වත් මං උදවු ඉල්ලලා නෑ, එත් පුළුවන් හැම වෙලාවකම ගොඩක් අයට මං උදවු කරලා තියනවා.
    දින දෙකක් තුනක්, මාසයක් එහා මෙහා වුණා කියලා Refund ගන්න යන්න එපා. ඉවසාගෙන මාස 2කට වඩා බලන්න. එහෙම බලලා භාණ්ඩ හාම්බුනෙ නැත්තන් සේලර්ට කතා කරලා කියන්න. එයා කරන්න ඔන දෙ කියයි.
    ලංකාවෙ ගන්න නැති, අපි දැකලා නැති කීයක් නම් දේවල් අපි පිට රටින් මෙ AliExpress, eBay, amazon වලින් ගෙනනගෙන තියනවද?.. මෙ කොම්පැනි ලංකාව තහනම් කරොත් අපිට ටිකට් එකක් අරන් රට යන්න වෙනවා ඔන කරන අයිටම් එකක් ගන්න.
    එක නිසා දැන් ගොඩක් රටවල් වලට නැති, ලංකාවට තිබෙන මෙ මහඟු සේවාව නැති කරගන්න එපා.
    ඔයාගෙ ඔර්ඩර් වල මොනා හරි ගැටළුවක් තියනවනම්, බඩු එවපු සෙලර් එකක් කතා කරගන්න ඉන්ග්ලිස් දන්නැත්තං විතරක් refund ගන්න කලින් මට private msg එකක් දාන්න. පුළුවන විදිහට උදවු කරන්නම්.
    අපි ඔක්කොම අපිට තියන දෙවල් රැක ගන්න උත්සාහ කරනවා නම් PayPal, Addsen, instant articles cripto වගේ සේවාවනුත් නැවත අපිට නැවත ලබා ගැනීමට පුළුවන් වෙයි.
    ස්තූතියි...

    true!
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    ගැල් රෝදය මෙන තම පසුපස එන කර්මය

    ඕව කරන උන් හිතන්නෙ හෙන ජයග්‍රහනයක් කියල. කිරි මිදෙනව වගේ සෙනිකව රිටන් එක හම්බෙන් නෑ පුතී. කෙලවෙලා යද්දි හොයාගන්න බැරි ලෙඩ එහෙම හැදිල ලක්ෂ ගණන් වලින් වියදම් කරලත් හොඳ වෙන්නෙ නැති වෙයි. සෙලර්ගෙ තියෙන කරුමෙට හොරු සෙට් වෙනව. ඒකෙන් හොරා ආයෙ විඳවන්න දේවල් රැස් කරගන්නව.
    :):):):cool:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    upan gey dosa machan

    :sorry: ඒ වුනාට බන් free shipping නැති කරලා දානවනම් මන් අවන්කවම කැමති, උබල මට බනි මේ කතාවට, ඒත් ඒ මිනිස්සුන්ට වෙන පාඩුව හරි අඩු වෙනවා මේ වගේ සක්කිලි වැඩ කරන එවුන් නිසා, එකපාරක් එකෙක් ගෙන්නුවා මොකක්ද google nexus tabඑකක්, එකකට payments කරල ගෙන්නුවා, පස්සෙ මු sellerට messegeදාල දාල ආවේ නෑ ආවේ නෑ කියල අර sellerතව tab එකක් මේ යකාට එවුවා :sorry: එකකට payකරලා මු Tabදෙකක් ගෙන්න ගත්තා කිය කියා පෙන්න පෙන්න ගියා අපිටත් :frown: අවංකවම හිගන වැඩ ඉතින්.. ඕකට මම අනම්මනම් කියලා මු batchඑකේ හැමතැනම බැන බැන ඇවිදලා ගෑනියෙක් වගේ :lol: ඒකයි බන් මුලින්ම කිවුවේ free shippingලංකාවට නැති කරලා tracking numberඑක්ක paid shipping addකරානම් හොදයි කියලා, මොකද උනුත් මිනිස්සු මෙහෙ මේ වගේ සක්කිලි හිටියට.
     
    Similar threads