Huawei eka ganin..apple ladiya hena paranyi.2012 technology used karala tiyenne
3i eka hodai machan but mama ubata recommend karanne go for Nokia
6s. මන් සාමාන්‍යයෙන් apple වලට කිසිම කැමැත්තක් නෑ. එවුන්ට flagship device එකකුයි mid range device එකකුයි compare කරන්න හිතන එකත් මොඩ කමක්








මචන්ලා Apple 6S VS Huawei Nova 3i මේ 2න් මොකද්ද මචන් හොද ?? විකුණන්ඩ නෙවෙයි. use කරන්න...![]()

යකෝ හයි වේ එකයි ගුරු පාරයි වගේ දෙකක් කම්පෙයාර් කරන්න එපා....
Ios කියන්නේ ලිමිටඩ් නේ
ඇන්ඩ්‍රොයිඩ් වල එහෙම ලිමිටෙශන් නෑ
උබ පාවිච්චි කරන්නේ මොකටද...
මට නම් ඔය දෙකම සෙට් නෑ


මචන්ලා Apple 6S VS Huawei Nova 3i මේ 2න් මොකද්ද මචන් හොද ?? විකුණන්ඩ නෙවෙයි. use කරන්න...![]()