best tv antenna.

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    බටපොල ඇන්ටෙනාව තමයි බං අපිට.
    හැබැයි ඔරිජිනල් එකම ගනින්, දැන් බටපොල ඇන්ටෙනාවක් ඉල්ලුවම දෙන්නෙ හොර ඒව, බටපොල කියල ගහල තියෙනව ඒත් ඔරිජිනල් නෙමෙයි.

    ඔරිජිනල් බටපොල ඇන්ටනාව එන්නෙ "Flexi Antenna" නමින්.

    මේ තියෙන්නෙ බාණ්ඩෙ.... මේක ඔරිජිනල්
    ZJzNVYP.jpg


    මේ ලෝගො එක තියෙන එක විතරක් ගන්න කියල උන්ගෙ සයිට් එකේ දාල තියෙනව.

    hmKJHF3.png


    More Info: http://www.batapolaantenna.com/








    Dan nam site eka ain karala tiyenne. Dan e uncle witharai (Owner) karanne. E nisa nitharama calls enawa kiyala wede tikak aduwen karanne gedara wayasa nisa.

    Putha ehemath campus gihin dan out wela wena job ekak karanawa kiwa. E nisa ithin dan gedarata call ekak awath tikak apahasui kiwa wedath ekka.


    kohomahari Ambalangodin Tikak athulata tiyanawa gamak batapola kiyala. Ehema thama wisthare kiwe. Apith call kara issara. Dan colombo wala danne aduwen kiyalai kiwe. Gedara yanna ba ne genna.

    Anik hora ewa nam tiyanawa kiwa hamathanama. Ahuwama Ei ewata nithimaya kriyamargayak ganne natte kiyala


    Dunna uththare thama; Lamayo apita kala inna salli tiyanawa, e minissu kala inne meka wikunala mata eka nathi karanna ba....

    (okai kathawa eththama batapola antena haduwa uncle ge)


    Menna meka witharai dan tiyenne.
    https://www.facebook.com/BatapolaAntenna/





    338870_449878625030148_22940409_o.jpg
     

    sameera_1986

    Active member
  • Sep 20, 2016
    227
    38
    28
    1080P HDTV Indoor HD Digital TV Antenna

    1080P HDTV Indoor HD Digital TV Antenna w/ 80 Miles Long Range Amplifier Booster
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    dialog tv ganin.Local channel okkoma quality balanna puluwan.me dawas wala Perday 6/- eka 5000ta denawa..
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,254
    113
    බටපොල ඇන්ටනා එක හොදයි බන්.
    අපේ ගෙදර තියෙන්නේ එකක්.
    අගල් 32 ටිවි එකට දාලා තියෙන්නේ ඒ ඇන්ටනාව.
    එලට පේනවා.
    බටපොල එකේ ෆේක් ඒවා ගොඩක් තියනවා බලලා ගනින් හරියට.
    ෆේක් ඇන්ටනා එකේ පත්තු වෙන්නේ පාට පාට ලයිට් එකක්.
    ඔරිජිනල් එකේ පත්තු වෙන්නේ තනි පාට ලයිට් එකක්.


    uba kohenda machan gaththe?