Budunge Rasthiyaduwa PDF

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    e asse youtube hingannoth awith :rofl:

    ඒ අදහස් ඇත්ත කියලා හිතුන නිසා පෝස්ට් කළේ.
    ඒ youtube channel එක මගේ නෙවෙයි. :no:
    මගේ කියලා ඔප්පු කළොත් මේ account එක දෙනවා ඔයාට... :D

    කවුරු හරි ඊයේද කොහෙද rep comment වලින් අහලා තිබුනා
    "ඒ පළවෙනි වීඩියෝ එකේ එකා රට ඉඳන් කරන දේවල් තෝ දන්නවාද?" කියලා. :rolleyes:
    ඒ කොල්ලා තරහෙන් හැඟීම්බරව කළත් ඇත්ත කියන්නේ. ඒකයි පෝස්ට් කළේ.
    ඉතින් ඒක මට අදාළ නෑ. ඇත්ත දෙයක් පිළිගන්න ඒ පුද්ගලයාගේ පෞද්ගලික ජීවිතේ වැඩක් නෑ.
    එහෙම නම් ඉතින් මහත්මා ගාන්ධි, තේරේසා මව්තුමිය හෙම කියන දේවලුත් පිළිගන්න බෑ.
    එයාලගේ පෞද්ගලික ජීවිතේ කරපු දේවල් එක්ක බැලුවාම... :D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    අපරාදෙ බන් 21.85 mb ඕවා ඕන නෑ. 550 ජාතක පොත අපිට හොඳයි...