Error365!

Well-known member
  • Jun 27, 2012
    12,871
    9,263
    113
    එක තැනක නෑ
    ටිකක් වෙලා ගියා අනේ.. සොරි..

    අම්මටසිරි! එල කොල්ලෙක්නේ. පරක්කු නෑ බන් විනාඩි 7ක් වගේනේ :P
    උඹ නම් අනිවා රෙකොර්ඩ් එකක් තියනවා ID හදලම ;)
    ඔන්න නිල් කරා ඒ ID එකත්
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    කඩ්ඩ බැරි එකා;23528730 said:

    අපෝ ඇදුම පැලදුම ගැන නෙමේ බන් මම කියන්නේ? :no::baffled:

    නිකන් බලපන් ඔය මෙඩිකල් සිලෙක්ට් වෙන කෙල්ලො උනත්. උන් ඔය මොඩල්ස්ල වගේ නැති උනාට. බැලුවම අමුතුම මොක්ද මෙව්ව එකක් තියෙනව නේ බන්? හැ නැද්ද කියහන්? :rolleyes:

    Oka bn... unge aea look aka enne unge discipline aka nisa, anika un piliwalakata innawa. un leda hadana hati danna nisa godak welawata kama binama hari widiyata gannawa (fat adu ) kama.. aheama nathanam vitamins anan manan bonawa.... akai appearance akan amuthu gatiyak tiyenne..

    tawa deyak balapn... GYM yana akakui.. gym yanne natuwa fat aka dala bada dala inna akaui aka laga iddi gym yana aka katha akak unath mara attaractive look akak tiyenawa anikata wada....
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    පිරිමි අය නම් දන්නේ නැ , හැබැයි ලේඩි ඩොක්ටලා ගෙනම් මේක තියෙනවා , කතා බහ , පෙනුම පට්ට වැදගත් ,

    ලේඩි ඩොකෙක් බදින්න තිබ්බනම් මරු , එත් ඉතින් උන් අපිට සෙට් වෙන්නේ නෑනේ

    බැදල බලපන්කෝ.
    8-5 විතර වැඩකරලා ගෙදර ඇවිත් ෆැමිලි ලයිෆ් එකට එන්න පුලුවන්නම් බැදපන්.ඊටපස්සේ කන්සල්ටන්ට් වගේ ඒවට එයා එක්සෑම් කරන්න ගත්තොත් උබට සෑහෙන කැපකිරීමක් කරන්න වෙයි.ළමයින්ගේ ඉස්කෝල වැඩ, ක්ලාස් ගෙනියන, රැස්වීම, හෝම් වර්ක් වැඩ එහෙම එයාට කරන්න වෙන්නේනෑ.
    කොටින්ම ගෑනිගේ අතින් හදපු තේ එකක් බොන්නවත් හම්බවෙන්නෑ.

    මම මේ කිව්වේ මම දන්න කෙනෙක්ගේ ඇත්දැකීම්.හැමෝගෙම එහෙම නැතුව ඇති.නනා ඉදලා සබන් පිටින් පිහදදා හොස්පිටල් එකට දුවනවලු එයාට අදාල ලෙඩෙක් ආවා කිව්වාම. පුතී කෙල්ලගේ ලස්සනට ආස හිතුන පලියට ඒ ප්‍රොෆෙශන් එක එක්ක හැමෝටම ෆැමිලි ලයිෆ් ගෙනියන්න බෑ.උබ ඒකරන කැප කිරීමට උබට සමාජ තත්වය,ළමයින්ට ඉස්කෝල, පර්මිට් එක වගේ වරප්‍රසාද ලැබෙනවා උබට.උබ කවර් එකදෙනනිසා ගෑනි කැපකිරීම් කරනවා ලෙඩෙක් සුවපත් කරන්න. ඒකයි ඔය ලයිෆ් එකේ හැටි.
     
    Last edited:

    AkilaRT

    Member
    Aug 16, 2018
    29
    6
    0
    Colombo,Sri Lanka
    මම බැඳලා ඉන්නේ ඩොකියෙක්. මොනාද දැන ගන්න ඕනි.?

    මෙඩිකල් ස්ටියුඩන්ට්ස්ලා අනික් ෆැකල්ටි වල අයට වඩා වෙනසක්. පිරිමි ළමයි කොලර්ස් තියෙන ශ්ර්ට්ස් ඇදලා, කලිසම් සපත්තු දාලා ඉන්නේ. ගෑනු ළමයි දනිස්ස ගාවට තියෙන සාය, බ්ල්සවුස් ඇදල උස නැති පටි තියෙන සෙරෙප්පු දාලා ඉන්නේ. ඒ අය කැම්පස් ආපු දවසේ ඉදං ඒ විදියට හැදෙන්නේ. ඩෙනිම් කලිසම් එහෙම අදින්නෙම නෑ ෆැකල්ටි යද්දී.

    උබේ කෙල්ල මෙඩිසින්ද කරන්නේ? උබට එයාගේ එක්සෑම් වලට එහෙම ෆුල් සපෝර්ට් එක දෙන්න පුළුවං නං බැදපන්. මගේ වයිෆ් ඉන්ටර්න් හිටපු කාලේ නං මට සසර කල කිරුනා.මම ඒත් කට්ට කාගන රෑ තිස්සේ නිදි මරා ගෙන ෆුල් සපෝර්ට් එක දුන්නා එයාට.

    එක්සෑම් වලින් පස්සේ වයිෆ් මට ලියුමක් ලියලා දුන්නා මම එයාට එයාගේ මෙඩිසින් ලයිෆ් එක ඉස්සරහට ගෙනි යන්න දුන්නු සපෝර්ට් එක ගැන කියලා. මගේ පපුව හිර වේලා ගියා ඒක දැක්කම. උබට ඒ කැප කිරීම කරන්න පුල්වුං නං හොයා ගනින්.

    පීඑම් දාපං වැඩි විස්තර ඕනි නං.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ඕක බං උඹේ ඔලුවේ තියෙන විකාර අදහසක්. උඹට ඔහොම පේන්නේ උඹ හිත යටින් වෛද්‍ය වෘත්තියට ආස ඒක ඉතා හොද දෙයක් කියලා හිතින් හදාගෙන ඉන්න මතයක් නිසයා. අපේ ගෙවල් පැත්තේ ඉන්නවා ඩොකාලා 5 - 6 දෙනෙක්ම, උන්ව ඩොකෙක් කියලා අදුරන්න පුලුවන් නලාවෙන්ම විතරයි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,740
    28,654
    113
    Mehemane ban, padam karala karala issaraha peliwala idala medicine yanne hoda lamay
    Ac athule idala hodata kala innakota pata watila mahath wela enawa
    Ude hospital yanawa ethanin welasanin panala praivate karanawa maha raa wenakan salli mitiyakuth aran yanawa

    Loan ekak gannawa thadi gewal gahanawa para ayne praivate channel ekka
    Hoda bandiyak gannawa
    Sape innawa

    Lankawe doctor kenekge jiweethe katukai...rajaye hospital ekekata gihilla balanna thaththwe :(
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    බැදල බලපන්කෝ.
    8-5 විතර වැඩකරලා ගෙදර ඇවිත් ෆැමිලි ලයිෆ් එකට එන්න පුලුවන්නම් බැදපන්.ඊටපස්සේ කන්සල්ටන්ට් වගේ ඒවට එයා එක්සෑම් කරන්න ගත්තොත් උබට සෑහෙන කැපකිරීමක් කරන්න වෙයි.ළමයින්ගේ ඉස්කෝල වැඩ, ක්ලාස් ගෙනියන, රැස්වීම, හෝම් වර්ක් වැඩ එහෙම එයාට කරන්න වෙන්නේනෑ.
    කොටින්ම ගෑනිගේ අතින් හදපු තේ එකක් බොන්නවත් හම්බවෙන්නෑ.

    මම මේ කිව්වේ මම දන්න කෙනෙක්ගේ ඇත්දැකීම්.හැමෝගෙම එහෙම නැතුව ඇති.නනා ඉදලා සබන් පිටින් පිහදදා හොස්පිටල් එකට දුවනවලු එයාට අදාල ලෙඩෙක් ආවා කිව්වාම. පුතී කෙල්ලගේ ලස්සනට ආස හිතුන පලියට ඒ ප්‍රොෆෙශන් එක එක්ක හැමෝටම ෆැමිලි ලයිෆ් ගෙනියන්න බෑ.උබ ඒකරන කැප කිරීමට උබට සමාජ තත්වය,ළමයින්ට ඉස්කෝල, පර්මිට් එක වගේ වරප්‍රසාද ලැබෙනවා උබට.උබ කවර් එකදෙනනිසා ගෑනි කැපකිරීම් කරනවා ලෙඩෙක් සුවපත් කරන්න. ඒකයි ඔය ලයිෆ් එකේ හැටි.

    okkoma no case eth meddo unama p# wal sudda krnna ona kiyala ahuwa ma Epa wenne nadda ban? Man wath mge eka allanna denne Nathi eke wena ekekge ????,:growl::growl:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,610
    9,252
    113
    unta campus kale rawula pawa wawanna thahaname ,
    kellonta unath adinna thiyanawa dress-code ekake
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,871
    9,263
    113
    එක තැනක නෑ
    මම බැඳලා ඉන්නේ ඩොකියෙක්. මොනාද දැන ගන්න ඕනි.?

    මෙඩිකල් ස්ටියුඩන්ට්ස්ලා අනික් ෆැකල්ටි වල අයට වඩා වෙනසක්. පිරිමි ළමයි කොලර්ස් තියෙන ශ්ර්ට්ස් ඇදලා, කලිසම් සපත්තු දාලා ඉන්නේ. ගෑනු ළමයි දනිස්ස ගාවට තියෙන සාය, බ්ල්සවුස් ඇදල උස නැති පටි තියෙන සෙරෙප්පු දාලා ඉන්නේ. ඒ අය කැම්පස් ආපු දවසේ ඉදං ඒ විදියට හැදෙන්නේ. ඩෙනිම් කලිසම් එහෙම අදින්නෙම නෑ ෆැකල්ටි යද්දී.

    උබේ කෙල්ල මෙඩිසින්ද කරන්නේ? උබට එයාගේ එක්සෑම් වලට එහෙම ෆුල් සපෝර්ට් එක දෙන්න පුළුවං නං බැදපන්. මගේ වයිෆ් ඉන්ටර්න් හිටපු කාලේ නං මට සසර කල කිරුනා.මම ඒත් කට්ට කාගන රෑ තිස්සේ නිදි මරා ගෙන ෆුල් සපෝර්ට් එක දුන්නා එයාට.

    එක්සෑම් වලින් පස්සේ වයිෆ් මට ලියුමක් ලියලා දුන්නා මම එයාට එයාගේ මෙඩිසින් ලයිෆ් එක ඉස්සරහට ගෙනි යන්න දුන්නු සපෝර්ට් එක ගැන කියලා. මගේ පපුව හිර වේලා ගියා ඒක දැක්කම. උබට ඒ කැප කිරීම කරන්න පුල්වුං නං හොයා ගනින්.

    පීඑම් දාපං වැඩි විස්තර ඕනි නං.

    එල කොල්ලෙක්නේ! :)
     
    srilanka7

    Active member
  • Feb 18, 2009
    532
    79
    28
    කඩ්ඩ බැරි එකා;23528709 said:
    ඒ බන්. ඇයි බන් බලන බලන හැම එකාම වගේ ඩොක්ටර්ස්ල හෙනම ලස්සන?

    මම කිව්වේ සික්ස්පැක් ඇවිත් ඇග තියෙන උන් නෙමේ. නිකන් හෙනම වැදගත් ලුක් එකක් තියෙනව නේ බන් හැම එකාගෙම වගේ? :rolleyes:

    ගොඩක් උන් හෙන උස මහතයි සුදුයි, කලු උනත් හෙන ජෙන්ට ලුක් එකක් තියෙනව. සෙට් එකක් ඉන්න තැනට එනකොට නලාව නැති උනත් තේරෙනව මේ එන්නේ ඩොකා කියල.

    ඩොකා කෙල්ලොත් එහෙමයි.

    මම දැකල තියෙනව මෙලෝ රහක් නැති කිසිම ලුක් එකක් නැති උන් පවා ෆැකල්ටි බැහැල අවුරුද්ද දෙක යනකොට ඩොකා ලුක් එක එන.

    මගේ යාලුවො කීප දෙනෙක්ම ඉන්නව උනුත් හෙන ලුකින් දැන්.

    ඇය් බන් ඒම? :baffled:

    p-61-383x495.jpg

    Doctor Rajitha Senarathne
     
    Last edited: